තව ටිකක් ඉවසන්න වෙනවා.මේකනම් ජෙප්පො කරන ගොන්ම කුහක වැඩක්. ගම්වල ඉන්න මෙලෝ දෙයක් කරන් නැති නිකම්මු චූන් කරලා දැන් තියෙන්නෙ සමාජවාදෙ ඔක්කොම දැන් සමානයි වගේ ගොන් ආතල් එකක් දෙන්න නම් මේ වගේ දෙකයි පනහෙ වැඩ හොදයි.
අතපය හතර හොදට තියාගෙන කම්මැලි කමට පිනට කන්න බලං ඉන්න ගංකබර හිගන හැත්තට දෙන අස්වැසුම, සමුර්දිය නැවැත්තුවනම් රටට ඊටවඩා ගානක් ඉතුරු වෙනවා. අඩුම සමුර්දි අස්වැසුම හම්බෙන උන් ගැන වෙනම සෙට් එකක් දාලා හොදට investigate කරලා ඇත්තටම ආබාදිත වගේ කරගන්නම දෙයක් නැති උන්ට ඇරෙන්න ඇග හොරුන්ට දෙන අස්වැසුම කපලා දාන්න ක්‍රමයක් ගෙනාවනම් ඔයිට වඩා ගානක් ඉතුරු වෙනවා ලොවෙත්.
ආය අනිවා මාසෙට පඩියෙන් ඩිරෙක්ට් ටැක්ස් ගෙවන උන්ට නම් ගෙවන ගානට සාපේක්ෂව අනිවාරෙන් විශේෂ වරප්‍රසාද රජයෙන් දෙන්නම ඕන ලොවෙත්. නැත්තං කැරි අසාධාරණයක් ඒක
එහෙනං ඉතිං IT ෆීල්ඩ් එකේ එවුන්ට තමයි වාහන පර්මිට් දෙන්න වෙන්නෙ. මම හිතන්නෙ entry level SE කෙනෙක් ගේ සහ ඩොක්ටර් කෙනෙක්ගෙ බේස් සැලරිය එක රේන්ජ් එකේ ඇතිමේකනම් ජෙප්පො කරන ගොන්ම කුහක වැඩක්. ගම්වල ඉන්න මෙලෝ දෙයක් කරන් නැති නිකම්මු චූන් කරලා දැන් තියෙන්නෙ සමාජවාදෙ ඔක්කොම දැන් සමානයි වගේ ගොන් ආතල් එකක් දෙන්න නම් මේ වගේ දෙකයි පනහෙ වැඩ හොදයි.
අතපය හතර හොදට තියාගෙන කම්මැලි කමට පිනට කන්න බලං ඉන්න ගංකබර හිගන හැත්තට දෙන අස්වැසුම, සමුර්දිය නැවැත්තුවනම් රටට ඊටවඩා ගානක් ඉතුරු වෙනවා. අඩුම සමුර්දි අස්වැසුම හම්බෙන උන් ගැන වෙනම සෙට් එකක් දාලා හොදට investigate කරලා ඇත්තටම ආබාදිත වගේ කරගන්නම දෙයක් නැති උන්ට ඇරෙන්න ඇග හොරුන්ට දෙන අස්වැසුම කපලා දාන්න ක්‍රමයක් ගෙනාවනම් ඔයිට වඩා ගානක් ඉතුරු වෙනවා ලොවෙත්.
ආය අනිවා මාසෙට පඩියෙන් ඩිරෙක්ට් ටැක්ස් ගෙවන උන්ට නම් ගෙවන ගානට සාපේක්ෂව අනිවාරෙන් විශේෂ වරප්‍රසාද රජයෙන් දෙන්නම ඕන ලොවෙත්. නැත්තං කැරි අසාධාරණයක් ඒක
පලයන් ඩෝ යන්න අස්වැසුම නැවත්තුවම උඹද මගේ playstation subscription එක ගෙවන්නේමේකනම් ජෙප්පො කරන ගොන්ම කුහක වැඩක්. ගම්වල ඉන්න මෙලෝ දෙයක් කරන් නැති නිකම්මු චූන් කරලා දැන් තියෙන්නෙ සමාජවාදෙ ඔක්කොම දැන් සමානයි වගේ ගොන් ආතල් එකක් දෙන්න නම් මේ වගේ දෙකයි පනහෙ වැඩ හොදයි.
අතපය හතර හොදට තියාගෙන කම්මැලි කමට පිනට කන්න බලං ඉන්න ගංකබර හිගන හැත්තට දෙන අස්වැසුම, සමුර්දිය නැවැත්තුවනම් රටට ඊටවඩා ගානක් ඉතුරු වෙනවා. අඩුම සමුර්දි අස්වැසුම හම්බෙන උන් ගැන වෙනම සෙට් එකක් දාලා හොදට investigate කරලා ඇත්තටම ආබාදිත වගේ කරගන්නම දෙයක් නැති උන්ට ඇරෙන්න ඇග හොරුන්ට දෙන අස්වැසුම කපලා දාන්න ක්‍රමයක් ගෙනාවනම් ඔයිට වඩා ගානක් ඉතුරු වෙනවා ලොවෙත්.
ආය අනිවා මාසෙට පඩියෙන් ඩිරෙක්ට් ටැක්ස් ගෙවන උන්ට නම් ගෙවන ගානට සාපේක්ෂව අනිවාරෙන් විශේෂ වරප්‍රසාද රජයෙන් දෙන්නම ඕන ලොවෙත්. නැත්තං කැරි අසාධාරණයක් ඒක
වාහන පර්මිට්ම නෙවෙයි බං මම කියන්නෙ. වාහන පර්මිට් දෙන්න සල්ලි යනවා කියමුකො හැබැයි අඩුමඑහෙනං ඉතිං IT ෆීල්ඩ් එකේ එවුන්ට තමයි වාහන පර්මිට් දෙන්න වෙන්නෙ. මම හිතන්නෙ entry level SE කෙනෙක් ගේ සහ ඩොක්ටර් කෙනෙක්ගෙ බේස් සැලරිය එක රේන්ජ් එකේ ඇති
me kiwwa dewal tika tax payerslata special priority ekka dena wena ratawal thiyenawada?වාහන පර්මිට්ම නෙවෙයි බං මම කියන්නෙ. වාහන පර්මිට් දෙන්න සල්ලි යනවා කියමුකො හැබැයි අඩුම
1.රජයෙ ආයතනයකට වැඩක් කරගන්න ගියාම ඩිරෙක්ට් ටැක්ස් ගෙවන උන්ව පෝලිමේ නොතියා ප්‍රමුකතාවය දෙන ක්‍රමයක්
2.රජයෙ පාසලකට ලමයි දාගන්නකොට දෙමව්පියො ඩිරෙක්ට් ටැක්ස් ගෙවනවනම් ඒකට වෙනම පොයින්ට් එක ගානෙ දෙන ක්‍රමයක්
3.රජයෙ ඉස්පිරිතාලෙකට යන්න උනොත් පෝලිම් වල, waiting list වල නොතියා වැඩේ කරගන්න පුලුවන් ක්‍රමයක් වගේ
සල්ලි වියදම් නොවෙන ටැක්ස් ගෙවන උන්ට අඩුම පොඩි VIP ගතියක් දැනෙන වගේ වැඩ ටිකක් වත් කරන්න ඕන රජයක් උනාම. නැත්තං අස්වැසුමොන් පින්ට කන එකා එක්කම මාසෙට ලක්ෂයක් විතර ඩිරෙක්ට් ටැක්ස් ගෙවන එකත් එකට පෝලිමේ ඉන්න ඕන රජයෙ ඔෆිස් එකක වැඩක් කරගන්න ගියාම
ටැක්ස් ගෙවන එකේ බෙනිෆිට් තියෙන්න ඕන ඒක ඇත්තවාහන පර්මිට්ම නෙවෙයි බං මම කියන්නෙ. වාහන පර්මිට් දෙන්න සල්ලි යනවා කියමුකො හැබැයි අඩුම
1.රජයෙ ආයතනයකට වැඩක් කරගන්න ගියාම ඩිරෙක්ට් ටැක්ස් ගෙවන උන්ව පෝලිමේ නොතියා ප්‍රමුකතාවය දෙන ක්‍රමයක්
2.රජයෙ පාසලකට ලමයි දාගන්නකොට දෙමව්පියො ඩිරෙක්ට් ටැක්ස් ගෙවනවනම් ඒකට වෙනම පොයින්ට් එක ගානෙ දෙන ක්‍රමයක්
3.රජයෙ ඉස්පිරිතාලෙකට යන්න උනොත් පෝලිම් වල, waiting list වල නොතියා වැඩේ කරගන්න පුලුවන් ක්‍රමයක් වගේ
සල්ලි වියදම් නොවෙන ටැක්ස් ගෙවන උන්ට අඩුම පොඩි VIP ගතියක් දැනෙන වගේ වැඩ ටිකක් වත් කරන්න ඕන රජයක් උනාම. නැත්තං අස්වැසුමොන් පින්ට කන එකා එක්කම මාසෙට ලක්ෂයක් විතර ඩිරෙක්ට් ටැක්ස් ගෙවන එකත් එකට පෝලිමේ ඉන්න ඕන රජයෙ ඔෆිස් එකක වැඩක් කරගන්න ගියාම
ඉතිං ගොවිතැන් කරන එකාට පුලුවන් ලමයව ගමේ ඉස්කෝලෙට හරි පොඩි ඉස්කෝලෙකට හරි අවුලක් නැතුවම දාගන්න. ටැක්ස් ගෙවන ඩයල් එකට පුලුවන් ටවුන් එකේ හොද ජනප්‍රිය ඉස්කෝලෙකට දාගන්න. එතකොට අවුලක් නෑනෙ?ටැක්ස් ගෙවන එකේ බෙනිෆිට් තියෙන්න ඕන ඒක ඇත්ත
එත් ඔය සමහර ඒව නං හෙනම කේස් වෙන්න පුලුවන් නේ බන්. දැන් හිතපන් ඉස්කෝලෙකට ලමයෙක් දාගන්න ගොවිතැන් කරලා සාධාරානව හම්බ කරන එකෙක් සහ ලොකුවට ටැක්ස් ගෙවන එකෙක් ට්‍රයි කරනවා, ටැක්ස් ගෙවන කෙනාට එතන ඇඩ්වාන්ටේජ් එකක් එන එක පට්ට unfaire නේ බන්.
ගොවිතැන් කරන කෙනාත් සාධාරනව හම්බ කරන්නෙ, පොරගෙ ආදායම අඩු නිසා ටැක්ස් ගෙවන්නෙ නැහැ එහෙමයි කියලා ලමයා ඉස්කෝලෙට දාගන්න බැරි වෙන එක unfare නේ බන්.
What if they both are competing for the same school. Paying tax does not mean that anyone is entitled.ඉතිං ගොවිතැන් කරන එකාට පුලුවන් ලමයව ගමේ ඉස්කෝලෙට හරි පොඩි ඉස්කෝලෙකට හරි අවුලක් නැතුවම දාගන්න. ටැක්ස් ගෙවන ඩයල් එකට පුලුවන් ටවුන් එකේ හොද ජනප්‍රිය ඉස්කෝලෙකට දාගන්න. එතකොට අවුලක් නෑනෙ?