මදුරැවා Registration අවුලක් ?
මචන්ලා මන් ගාව තියෙනවා මදුරැවා bike එකක් ඒක register කරගන්න ඔනේ එත් ඒක කරන විදිහ මම හරියටම දන්නේ නැ,

1.මුල ඉදලම කියන්න පුලුවන්නමි ලොකු උදවුවක් යාලුවනේ