මදුරැ කරදරේ

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,551
    6,850
    113
    Gedara
    මදුරැ කරදරේට විසන්දුමක් තියෙනවද? මාස 8ක පොඩි බබෙක් ඉන්නවා. පොඩි එකාව බේරගන්නෙ කොහොමද මදුරැවන්ගෙන්? මොනාහරි repellent tyenawada?
     
    • Like
    Reactions: NRTG

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,075
    27,481
    113
    මදුරැ කරදරේට විසන්දුමක් තියෙනවද? මාස 8ක පොඩි බබෙක් ඉන්නවා. පොඩි එකාව බේරගන්නෙ කොහොමද මදුරැවන්ගෙන්? මොනාහරි repellent tyenawada?
    81TI14VHhdL.jpg
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,544
    113
    Colombo
    අපේ ගෙදර මිදුලෙ එහෙම හවසට පට්ටම විදියට මදුරුවො ඉන්නවා, ගෙදර වටේම කුඹුරු එහෙම තියන නිසා මදුරුවො හැදෙන තැන් නැති කරන්න ප්‍රැක්ටිකලි බැහැ

    හැබැයි අපේ ගේ ඇතුලෙ මදුරුවො ඇත්තෙම නැති තරම්, ඒකට හේතුව ගෙදර කිචන් එකේ ඇරෙන්න අනෙක් කිසිම තැනක ලූවර් එහෙම දාල නැහැ මදුරුවොන්ට එන්න තැනක් නැහැ. වේලාසනින් දොරවල් සහ ජනෙල් වහලා දානවා

    AC කරපු බෙඩ් රූම් තියනවා ඒවයෙ දොරවලට auto door closer දාල තියෙන්නෙ. ඒ කාමර වල මදුරුවො කවදාවත් ඉඳලා නැහැ. නෙට් දාගෙන නෙමෙයි නිදාගන්නෙ. නෙට් එකක් යූස් කරපු කාලයක් මතක නැහැ

    මදුරුවො ගෙට එන එක නතර කරගන්න එක හිතනවට වඩා ගොඩක් ලේසියි. ගේ ඇතුලට මදුරුවො එන්නෙ ජනෙල්, දොරවල්, ලූවර් වලින් ඒ ටිකෙන් මදුරුවො එන්නෙ නැති කරගත්තා නං ගෙදර මදුරුවො නැති කරගන්න පුලුවන්

    අනෙක තමයි පොඩි බබෙක් නං නෙට් එකක් දාගන්න පුලුවන්

    අපේ ලොකු එකා මොන්ටිසෝරි යවනකොට Odomose කියලා ක්‍රීම් එකක් අත් දෙකේ සහ කකුල් දෙකේ ගාල යැවුවා, ඒකටත් මදුරුවො කන්නෙ නැහැ. හැබැයි පොඩි බබෙක්ට ඒක ගාන්න පුලුවන්ද දන්නෙ නැහැ
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,479
    5,830
    113
    හෝම් ස්වීට් හෝම්
    දැන් නං පොඩ්ඩක් පරක්කු වැඩියි, හැබැයි කරන්න තිබ්බ හොදම වැඩේ නොහුකා ඉන්න එක

    එතකොට පොඩි එකත් නෑ, ඌට මදුරුකරදෙරෙත් නෑ

    ඇත්තටම ඇයි උඹලා වද දෙන්න, වද වෙන්න පැටව් ගහන්නේ
     

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,382
    2,578
    113
    colombo
    දැන් නං පොඩ්ඩක් පරක්කු වැඩියි, හැබැයි කරන්න තිබ්බ හොදම වැඩේ නොහුකා ඉන්න එක

    එතකොට පොඩි එකත් නෑ, ඌට මදුරුකරදෙරෙත් නෑ

    ඇත්තටම ඇයි උඹලා වද දෙන්න, වද වෙන්න පැටව් ගහන්නේ
    උඹලගෙ අප්පත් ඔහොම හිතුවනම්.. ආ සොරි මහ වේසි රට වටේ උන්ගෙ කැරි ලෝඩ් ඔබාගෙන ආවට ගෙදර ඉන්න මිනිහ පලි නෑ නේ. සොරි.. :rofl: :rofl: :rofl:

    පාන්දර 1යි බං වෙලාව. පට්ට නිදිමතයි මට. උඹලගෙ අම්ම නිදි ඇති. හොඳ එකා වගේ ෂේප් එකේ කාමරේට ගිහින් උඹලගෙ අම්මගෙ නයිටිය උස්සලා ෆොටෝ එකක් ගහලා ඉන්බොක්ස් දාපංකෝ.. 2 වෙනකම් ඉන්නම් අතේ අරං ඉන්නේ. ලොකු පිනක්. 🙏🙏;)