මදුරුවන්ට ගේමක් දෙමු...
හායි...එලකිරි වැසියනි.මේක මේ උඹලට ගෙදරදිම හදාගන්ඩ පුලුවන් දෙයක්..මම කියන්ඩ ඕනි නෑනේ වැල් වටාරම්..
අවශ්‍ය ද්‍රව්‍ය: දෙහි බෑයක්, කරාබු නැටි කිහිපයක්
ඊට පස්සෙ මෙන්න මෙහෙම ගහලා තියලා බලපන්කො..වැඩේ සාර්ථකයි කියලා දැනෙනවා...

(කියද්දිත් එකෙක් මැරුවා 
vidinawa dekkath pibala ayin karanawa ban. monama sathekwath maranna kemathi ne ban