මදුරුවන්ට ගේමක් දෙමු...

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    මදුරුවන්ට ගේමක් දෙමු...

    හායි...එලකිරි වැසියනි.මේක මේ උඹලට ගෙදරදිම හදාගන්ඩ පුලුවන් දෙයක්..මම කියන්ඩ ඕනි නෑනේ වැල් වටාරම්..

    අවශ්‍ය ද්‍රව්‍ය: දෙහි බෑයක්, කරාබු නැටි කිහිපයක්

    ඊට පස්සෙ මෙන්න මෙහෙම ගහලා තියලා බලපන්කො..වැඩේ සාර්ථකයි කියලා දැනෙනවා... :):):)



    O7oFPET.jpg

     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    ඕක මාත් කරල බැලුව කියන්න තරම් නම් වෙනසක් නැ බන්
    හැබැයි අර පැගිරි හදුන්කුර නම් වැඩ කරනව
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    මේකෙන් මොකද වෙන්නේ....?? මදුරුවෝ එන්නේ නැද්ද.....??

    ඔව් බොල..නැත්නම් ගෙන්න ගන්ඩ මේක කරනවෑ.. :growl: :lol:

    වැඩේ සාර්ථකයි ?

    ඒ වගේ බන්..මමත් මේ අද තිබ්බේ..ගොඩ වගේ :dull:(කියද්දිත් එකෙක් මැරුවා :lol:)

    වැඩේ සාර්ථකයි ?

    ඕක මාත් කරල බැලුව කියන්න තරම් නම් වෙනසක් නැ බන්
    හැබැයි අර පැගිරි හදුන්කුර නම් වැඩ කරනව

    අනේ මන්දා අද කලේ මමත් :dull:


    :love:
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    තව ටිකක් බලල හරියට වැඩ කරනවද කියපන් බලන්න...මේ වෙලාවෙ කරාබු නැටි හොයන්න බෑ
     
    • Like
    Reactions: saja

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    Koheda ganna tyene bn.kiyada

    සම්පකාරේ තියෙනව බන් 160 පැකට් එක කූරු 20 වගෙ තියෙනව පාඩුත් නැ
    කූරක් පැය 2 වගෙ පත්තු වෙනව
    පට්ට සැරයි හැබැයි
     
    • Like
    Reactions: saja

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ado mata maduruwo maranna be ban. :( vidinawa dekkath pibala ayin karanawa ban. monama sathekwath maranna kemathi ne ban
     

    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    සාර්ථකයි වගේ බන්.. එක දවසක් කරා.. ඕක Plan B විදියට තියාගත්තේ.. වෙනසක් තියෙනවා තමයි.. ටික දවසක් යනකොට සැර අඩු වෙනවා ඇති මන් හිතන්නේ..
     

    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    ado mata maduruwo maranna be ban. :( vidinawa dekkath pibala ayin karanawa ban. monama sathekwath maranna kemathi ne ban

    සාමන්යෙන් බිත්තර දාන්න ඉන්න ඩෙංගු මදුරිච්චියෝ තමයි බොන්නේ බන්.. උන්ට
    හොදට ලේ ඕනිලු.. බිත්තර දාන නිසා. උබේ මදුරුවා කනකොට උබ එලෙව්වොත් උ
    තව 3-4 දෙනෙක්ගේ විදළලු යන්නේ උට ඇති වෙන්න ලේ බීලා.. :sorry::sorry::sorry:
     
    • Like
    Reactions: saja

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    :dull: mosquito virgin:D

    සාමන්යෙන් බිත්තර දාන්න ඉන්න ඩෙංගු මදුරිච්චියෝ තමයි බොන්නේ බන්.. උන්ට
    හොදට ලේ ඕනිලු.. බිත්තර දාන නිසා. උබේ මදුරුවා කනකොට උබ එලෙව්වොත් උ
    තව 3-4 දෙනෙක්ගේ විදළලු යන්නේ උට ඇති වෙන්න ලේ බීලා.. :sorry::sorry::sorry:

    :sorry::sorry: