මදුරුවන්ට ස්වභාවික පිලියමක්

Bathiya2005

Member
Oct 10, 2016
808
136
0
මේක තියෙන වස ටික අයින් කරල. බෝතලය හොදට සෝදල පැගිරි තෙල් රුපියල් 100යෙ පොඩි බොතලයක් කඩෙන් ගෙනල්ල මේකට දාන්න. 100% සාර්ථකයි.

පැගිරි තෙල් රත් කරන්න. පැගිරි සුවදට මදුරුවන් යනව. කජු ලෙලි පුච්චන දුමටත් මදුරුවෝ පලාතක වත් ඉන්නෙ නෑ

:D මේක නම් නියම වැඩක්. මදුරුවෝ මැරෙන්නෙත් නෑනේ.
මම මදුරුවෝ එන වෙලාවට ගෙදරදි අතේ පයේ සිද්ධාලේප ගාගන්නවා එතකොට උන් කන්නෙ නැ. ඒ සිද්ධාලේප වල තියන පැගිරි තෙල් නිසානේ.
rep :D
 
ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මේක තියෙන වස ටික අයින් කරල. බෝතලය හොදට සෝදල පැගිරි තෙල් රුපියල් 100යෙ පොඩි බොතලයක් කඩෙන් ගෙනල්ල මේකට දාන්න. 100% සාර්ථකයි.

    පැගිරි තෙල් රත් කරන්න. පැගිරි සුවදට මදුරුවන් යනව. කජු ලෙලි පුච්චන දුමටත් මදුරුවෝ පලාතක වත් ඉන්නෙ නෑ

    එල මචන් කරලා බලන්න ඕනේ..
    :love::love::love:

    Rap++
     
    Last edited:

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මචන්ලා මේ දවස් වල ගෙදර වැඩ ඉවර වෙනකල් ඉන්නේ රෙන්ට් එකට.
    මේ ගෙදර පට්ට මදුරුවෝ තොගයක් ඉන්නවා. හවස් වෙද්දී ගේ අතුල පිරෙන්න මදුරුවෝ බන්.

    එක එක ස්ප්‍රේ ගැහුවට වැඩක් නැහැ බන් ආයේ එනවා පැයකින් විතර. ස්වභාවික පිලියමක් නැතිද. මොනවත් දන්නා එකෙක් ඉන්නවනම් කියපල්ලා පින් සිද්ද වෙනවා.

    :confused::confused::confused:

    හොද ප්‍රස්නයක්...කාලීන මාර්තුකාවක්..
    වැදගත්..
    Rap++
     
    Gamane

    Well-known member
  • Apr 1, 2009
    1,284
    126
    63
    මේක තියෙන වස ටික අයින් කරල. බෝතලය හොදට සෝදල පැගිරි තෙල් රුපියල් 100යෙ පොඩි බොතලයක් කඩෙන් ගෙනල්ල මේකට දාන්න. 100% සාර්ථකයි.

    පැගිරි තෙල් රත් කරන්න. පැගිරි සුවදට මදුරුවන් යනව. කජු ලෙලි පුච්චන දුමටත් මදුරුවෝ පලාතක වත් ඉන්නෙ නෑ

    This is a super idea
     
    MusaShii

    Member
    Jun 8, 2016
    517
    21
    0
    mosquito_repellent_vaporize.jpg
    What is this thing called ?
     
    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    මේක තියෙන වස ටික අයින් කරල. බෝතලය හොදට සෝදල පැගිරි තෙල් රුපියල් 100යෙ පොඩි බොතලයක් කඩෙන් ගෙනල්ල මේකට දාන්න. 100% සාර්ථකයි.

    පැගිරි තෙල් රත් කරන්න. පැගිරි සුවදට මදුරුවන් යනව. කජු ලෙලි පුච්චන දුමටත් මදුරුවෝ පලාතක වත් ඉන්නෙ නෑ

    :love::love::love::love:

    මේක නම් සුපිරි අදහසක් මචන් තෑන්ක් යු වේවා...

    කොයිල් පාවිච්චි කරන්න බැහැ සහෝ අපේ පුතා හම්බවෙන්න තව පොඩි කාලයයි තියෙන්නේ. ඒවා අහිතකරයි නේද බන්. මම මේ පැඟිරි තෙල් අදහස ගොඩ දාගන්නම්.

    අදහස් දුන්නු හැමෝටම පිං මචන්ලා

    :love::love::love::love:
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර

    පැගිරි තෙල් වුනත් ඕනවට වඩා පාවිච්චි කරන්න යන්න එපා මචන්. මදුරුවෝ ඉන්න වෙලාවට විතරක් පාවිච්චි කරන්න. මේක ගර්භනී මවු වරුනට හොදයිද කියල ආයුර්වේද වෛද්‍ය වරයෙකු ගෙන් අහන්න පුලුවන් නම් වඩා හොදයි.
     
    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    පැගිරි තෙල් වුනත් ඕනවට වඩා පාවිච්චි කරන්න යන්න එපා මචන්. මදුරුවෝ ඉන්න වෙලාවට විතරක් පාවිච්චි කරන්න. මේක ගර්භනී මවු වරුනට හොදයිද කියල ආයුර්වේද වෛද්‍ය වරයෙකු ගෙන් අහන්න පුලුවන් නම් වඩා හොදයි.

    ම්ම්ම් එහමත් ප්‍රස්නයක් නේද හරි මචන් මම අහල බලල ම ඉන්නම් ඇත්ත තමයි... :love:
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    මේකට තෙල් ජාති දාලා පාවිච්cඉ කරනකොට හීටර් එක පට් ගාල පිච්චෙනවා... බොරු වෑඩක්. මේකේ ඔයිල් හීට් කරන්න බෑ
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මේකට තෙල් ජාති දාලා පාවිච්cඉ කරනකොට හීටර් එක පට් ගාල පිච්චෙනවා... බොරු වෑඩක්. මේකේ ඔයිල් හීට් කරන්න බෑ
    ඇත්තද මේ කතාව..
    :confused::confused::confused:
     
    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    මේක තියෙන වස ටික අයින් කරල. බෝතලය හොදට සෝදල පැගිරි තෙල් රුපියල් 100යෙ පොඩි බොතලයක් කඩෙන් ගෙනල්ල මේකට දාන්න. 100% සාර්ථකයි.
    පැගිරි තෙල් රත් කරන්න. පැගිරි සුවදට මදුරුවන් යනව.

    Meka mama try karaa machan.
    Eka wada naa bun, magey sallith naasthi unaa :no:
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    good

    මේක තියෙන වස ටික අයින් කරල. බෝතලය හොදට සෝදල පැගිරි තෙල් රුපියල් 100යෙ පොඩි බොතලයක් කඩෙන් ගෙනල්ල මේකට දාන්න. 100% සාර්ථකයි.

    පැගිරි තෙල් රත් කරන්න. පැගිරි සුවදට මදුරුවන් යනව. කජු ලෙලි පුච්චන දුමටත් මදුරුවෝ පලාතක වත් ඉන්නෙ නෑ

    good idea
     
    dishanwis

    Well-known member
  • මේක තියෙන වස ටික අයින් කරල. බෝතලය හොදට සෝදල පැගිරි තෙල් රුපියල් 100යෙ පොඩි බොතලයක් කඩෙන් ගෙනල්ල මේකට දාන්න. 100% සාර්ථකයි.

    පැගිරි තෙල් රත් කරන්න. පැගිරි සුවදට මදුරුවන් යනව. කජු ලෙලි පුච්චන දුමටත් මදුරුවෝ පලාතක වත් ඉන්නෙ නෑ

    good idea bro
     
    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    ඔය vapourizer එකට citronella oil දාන බයිලාව කරන්න යන්න එපා. කාගෙ හරි ඔලුවට ආපු ගොන් අයිඩියා එකක්. අපරාදේ කොයිල් එක පිච්චෙයි.
    දැල් ගහන එක තමා හොඳම වැඩේ.

    මදුරුවන්ට පුරුදු කරමු මල්පැණි බොන්න
    IwxhASu.jpg
     
    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    මේක තියෙන වස ටික අයින් කරල. බෝතලය හොදට සෝදල පැගිරි තෙල් රුපියල් 100යෙ පොඩි බොතලයක් කඩෙන් ගෙනල්ල මේකට දාන්න. 100% සාර්ථකයි.

    පැගිරි තෙල් රත් කරන්න. පැගිරි සුවදට මදුරුවන් යනව. කජු ලෙලි පුච්චන දුමටත් මදුරුවෝ පලාතක වත් ඉන්නෙ නෑ

    Machan,

    Mey wadey success unaa :D
    Pagiri oil daala 2 hours withara giyaama thamai eka wada karanney.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    මචන් මම ඉන්නෙත් ඔය වගේම රෙන්ට් එකට තමයි පට්ටෙටම මදුරුවො ඉන්නවා
    හැබැයි මම නම් කරේ ඔය කොලපාට මදුරුදැල් වගයක් ගන්න තියනවා, අන්න ඒවා ගෙනත් හැම ජනේලෙකම උඩ ග්‍රීල් එක වැහෙන්න ගැහුවා, 5 විතර වෙද්දි ජනෙල් දොරවල් සේරම වහලා දානවා
    දැන් ගේ ඇතුලෙ එක මදුරුවෙක්වත් නැහැ, හැබැයි හවස් වෙනකල් දොරක් ඇරල තිබුනොත් බඩුම තමයි

    එහෙම ගේ ඇතුලට මදුරුවො ඇවිත් ඉන්නවා නම්, උද් වැඩට යද්දි මදුරු කොයිල් ගොඩක් ගේ හැමතැනම පත්තු කරලා ගියා නම් ඇතුලෙ ඉන්න එවුන්ටත් බඩු හරි, මොකද දවල්ට ගෙදර කවුරුවත් නැති නිසා කොයිල් දුමෙන් අපිට අවුලකුත් නැහැ
    මම නම් ඕක තමයි කරන්නෙ
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    මේකට තෙල් ජාති දාලා පාවිච්cඉ කරනකොට හීටර් එක පට් ගාල පිච්චෙනවා... බොරු වෑඩක්. මේකේ ඔයිල් හීට් කරන්න බෑ

    මම අවුරුදු ගානක් තිස්සේ මෙහෙම පාවිච්චි කරනවා:lol::cool: . මහ ලොකු ගානක් වියදම් වෙන්නෙ නැති එකේ කරලම බැලුවොත් නරකද ? :baffled:
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    ඔය vapourizer එකට citronella oil දාන බයිලාව කරන්න යන්න එපා. කාගෙ හරි ඔලුවට ආපු ගොන් අයිඩියා එකක්. අපරාදේ කොයිල් එක පිච්චෙයි.
    දැල් ගහන එක තමා හොඳම වැඩේ.

    මදුරුවන්ට පුරුදු කරමු මල්පැණි බොන්න
    IwxhASu.jpg

    උබ නම් මදුරු කොයිල් කොම්පැනි කාරයෙක් වගේ. ගොන් අයිඩියා එකේ තරම කරල බැලුවොත් තේරෙයි. :P