මේක තියෙන වස ටික අයින් කරල. බෝතලය හොදට සෝදල පැගිරි තෙල් රුපියල් 100යෙ පොඩි බොතලයක් කඩෙන් ගෙනල්ල මේකට දාන්න. 100% සාර්ථකයි.
පැගිරි තෙල් රත් කරන්න. පැගිරි සුවදට මදුරුවන් යනව. කජු ලෙලි පුච්චන දුමටත් මදුරුවෝ පලාතක වත් ඉන්නෙ නෑ
මේක නම් නියම වැඩක්. මදුරුවෝ මැරෙන්නෙත් නෑනේ. මම මදුරුවෝ එන වෙලාවට ගෙදරදි අතේ පයේ සිද්ධාලේප ගාගන්නවා එතකොට උන් කන්නෙ නැ. ඒ සිද්ධාලේප වල තියන පැගිරි තෙල් නිසානේ.
rep






. මහ ලොකු ගානක් වියදම් වෙන්නෙ නැති එකේ කරලම බැලුවොත් නරකද ? 
