THANX MACHO, MAMA GAVA THIYENNE 10YEARS VITHARA OLD MERCURY 3D SOUND SPEAKER EKAK. EKATA ME SOUND EKA HARIYAYIDA ???dhanna kenek reply karanna!!!!!!!!!
Anti Mosquito
මට මේක අද හම්බ උනේ.
හැබැයි ටිකක හොඳ ස්පීකර් සෙට් 1 ක් ඕනෙ.
සුපුරුදු විදිහට ඉන්ස්ටෝල් කරන්න.
සැරින් සැරෙ පොඩි පොඩි සද්ද බද්ද ටිකක් එයි.ගනන් ගන්න එපා.
Active කරල Close Button 1 Click ක කරහම Hide කියන
ඔප්ශන් 1 තෝරන්න.එච්චරයි
මේක වැඩ කරන්නෙ 20,000 Hz වැඩි සංඛ්‍යාත වලින් නිසා අපේ කනට ඇහෙන්නෙ නැහැ.
රිපෝස්ට් නම් සොරිවෙන්න...
DL Hear

epa malli... danui dakke mama...සොරි යාලු..මම අයින් කරන්නද..?![]()
Anti Mosquito
මට මේක අද හම්බ උනේ.
හැබැයි ටිකක හොඳ ස්පීකර් සෙට් 1 ක් ඕනෙ.
සුපුරුදු විදිහට ඉන්ස්ටෝල් කරන්න.
සැරින් සැරෙ පොඩි පොඩි සද්ද බද්ද ටිකක් එයි.ගනන් ගන්න එපා.
Active කරල Close Button 1 Click ක කරහම Hide කියන
ඔප්ශන් 1 තෝරන්න.එච්චරයි
මේක වැඩ කරන්නෙ 20,000 Hz වැඩි සංඛ්‍යාත වලින් නිසා අපේ කනට ඇහෙන්නෙ නැහැ.
රිපෝස්ට් නම් සොරිවෙන්න...
DL Hear

ඔන්න +rep එකකුත් දැම්ම. 