මදුරුවො කනවද ?. එහෙනම් මේක ගන්න

rachitha89

Member
May 7, 2009
580
16
0
THANX MACHO, MAMA GAVA THIYENNE 10YEARS VITHARA OLD MERCURY 3D SOUND SPEAKER EKAK. EKATA ME SOUND EKA HARIYAYIDA ???dhanna kenek reply karanna!!!!!!!!!
 

rachitha89

Member
May 7, 2009
580
16
0
Anti Mosquito

මට මේක අද හම්බ උනේ.
හැබැයි ටිකක හොඳ ස්පීකර් සෙට් 1 ක් ඕනෙ.
සුපුරුදු විදිහට ඉන්ස්ටෝල් කරන්න.
සැරින් සැරෙ පොඩි පොඩි සද්ද බද්ද ටිකක් එයි.ගනන් ගන්න එපා.

Active කරල Close Button 1 Click ක කරහම Hide කියන
ඔප්ශන් 1 තෝරන්න.එච්චරයි

මේක වැඩ කරන්නෙ 20,000 Hz වැඩි සංඛ්‍යාත වලින් නිසා අපේ කනට ඇහෙන්නෙ නැහැ.

:D
රිපෝස්ට් නම් සොරිවෙන්න...:rolleyes:

DL Hear


ME BAMBUVA VEDA KARAN NEE BAN . AMBANATA MADURUVO KANAVA AYITH MADURU COIL PIHITA THAMA:angry::angry:
 

mayura12345

Member
Mar 31, 2007
2,236
85
0
badulla
Anti Mosquito

මට මේක අද හම්බ උනේ.
හැබැයි ටිකක හොඳ ස්පීකර් සෙට් 1 ක් ඕනෙ.
සුපුරුදු විදිහට ඉන්ස්ටෝල් කරන්න.
සැරින් සැරෙ පොඩි පොඩි සද්ද බද්ද ටිකක් එයි.ගනන් ගන්න එපා.

Active කරල Close Button 1 Click ක කරහම Hide කියන
ඔප්ශන් 1 තෝරන්න.එච්චරයි

මේක වැඩ කරන්නෙ 20,000 Hz වැඩි සංඛ්‍යාත වලින් නිසා අපේ කනට ඇහෙන්නෙ නැහැ.

:D
රිපෝස්ට් නම් සොරිවෙන්න...:rolleyes:

DL Hear

nice one
 

Ranga disa

Member
Oct 24, 2010
910
83
0
ඔකෙන් සිරාවටම මදුරුවො යනවඩ? මාත් එහෙම එකක් අහල තියනව. මෙක බොරු software එකක්ද දනෙ නෑ. හරියට Fake Anti Virus guard වගෙ.:sorry::sorry: ඔන්න +rep එකකුත් දැම්ම.
 
Last edited:

mj_shiyaz

Active member
  • Oct 20, 2007
    408
    48
    28
    Moon
    මචං මේ වගේ උපක්‍රමයක් නැද්ද මකුනන්ට වැඩේ දෙන්න???? :)
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මම මේක එක දවසක් එලකිරි එකේ දැක්කා ඒත් කාටත් ප්‍රයෝජනවත් වෙයි.. මේකට මදුරුව යනවද මචන්
     

    Shehan88

    Junior member
  • Feb 16, 2007
    899
    28
    18
    Kalutara
    machan 20000Hz speckerz walata denna be ban. ehema denna puluwan nam ki denek sindu ahala kan bera palagena indi da...
    ar u sure diz z working