මදුරුවෝ එලවන ලේසි ක්‍රමයක්
මේක ගමේ විදියට මදුරුවෝ එළවන ලේසි ක්‍රමයක්. මම දන්නේ නෑ මේක අනෙක් අයත් කරනවද කියලා. කොහොම හරි අදහස ආවේ මම ගියා Trip එකක් අනුරාධපුරයේ පැත්තේ. අපේ පවුලේ කට්ටිය එක්ක ගියේ නෑදෑයෝ ටිකකුත් අඩගහගෙන. රෑ වෙන නිසා අපි එහේම හිටියා හෝටෙල් එකක නතර වෙලා. අපි අවට බලන්න ගිහින් ආයි හෝටෙලෙට එනකොට කඩයක තේ බොන්න නතර කළ වෙලාවේ හවස් වරුවේ මම දැක්කා කවුද ගෑණු පොල්කට්ටක් අරගෙන දුම් අල්ලනවා. මම ඇහුවා මොකටද කියලා
. එයා කියන විදියට එහෙම ඇල්ලුවම මදුරුවෝ එන එක නතර වෙනවලු. නමුත් මේ දුමෙන් ඇත්තටම මදුරුවෝ නතර කරන්නේ නෑ. ඉන්දියාවේ මන්ද්රාලා පැත්තේ ඉන්නවා ග්‍රෝත්‍රික කට්ටියක් නීම් කියලා තෙල් ජාතියකින් මදුරුවෝ එළවන. මේක මට මතක් වුනා. නමුත් නීම් තෙල් හොයාගන්න බැරි නිසා. මම හිතුවා මේ වගේම ප්‍රතිඑල දෙන පැගිරි තෙල් පාවිච්චි කරලා බලන්න. නමුත් මේකෙන් ප්‍රමාණවත් තරම් දුමක් යන්නත් ඕනේ. ඉතින් ගෙදර ආපු ගමන් කරේ පැගිරි තෙල් (150 RS) එකක් අරගෙන පොල් කට්ටක් අරගෙන දාලා බැලුවා. මේකෙන් එන දුම ප්‍රමාණවත් සමාන්‍යය ප්‍රමාණයක කාමරයක මදුරුවෝ පැය කිහිපයක් ඈත් කරලා තියන්න. මට නම් මේක ඒ තරම්ම වැදගත් නෑ අපේ ගෙදර මදුරු නැති හින්දා. නොදන්න අයට දැන ගන්නයි මේක මම කියන්නේ.