මදුරු තාත්ත කෙනෙක් මදුරු පුතාගෙන් මෙහෙම &#3463

penguinruwan

Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    මදුරු තාත්ත කෙනෙක් මදුරු පුතාගෙන් මෙහෙම &#3463

    හා ඔන්න මන් තව ප්‍රශ්නයක් අරන් අද ආවා
    කාටද කියන්න පුළුවන් උත්තරේ හරි එකට රේප් 5+ ක් ලැබේ
    මදුරු තාත්ත කෙනෙක් මදුරු පුතාගෙන් මෙහෙම ඇහුව
    තාත්ත : පුතේ කොහොමද අද ඔයාගේ මුල්ම පියබීම (මදුරු පුතා අද තමයි හාපුරා කියල පියබන්න පටන්ගත්තේ)
    මොකක්ද මදුරු පුතා දුන්න උත්තරේ

    10303533-cartoon-character-mosquito.jpg