ඉතිං ඒකෙන් කොහොමද බං ඇඟේ පට්ටිකා නිපදවීමේ ක්‍රියාවලිය ඉහල යන්නේ ? මොකක්ද ඒ විද්‍යාව ?වතු සුද්ද කරන්න කියන්නේ මදුරුවෝ බෝවෙන එක වලක්වන්න නෙ. මොනවද මේ කියන විකාර![]()

ඉතිං ඒකෙන් කොහොමද බං ඇඟේ පට්ටිකා නිපදවීමේ ක්‍රියාවලිය ඉහල යන්නේ ? මොකක්ද ඒ විද්‍යාව ?වතු සුද්ද කරන්න කියන්නේ මදුරුවෝ බෝවෙන එක වලක්වන්න නෙ. මොනවද මේ කියන විකාර![]()

ඉදිරියේ රාළ;20986951 said:ඉතිං ඒකෙන් කොහොමද බං ඇඟේ පට්ටිකා නිපදවීමේ ක්‍රියාවලිය ඉහල යන්නේ ? මොකක්ද ඒ විද්‍යාව ?
Thamange waththa sudda karan inna bari un dukata kiyana katha
ඕකට කියන්නේ ගූ කම්මැලි කම කියලා..
යකෝ දඩ ගහනවා නං මේකට රිංගන් ඉන්න වෙලේ උදැල්ලක් අරන් ගිහින් පොඩ්ඩක් වත්ත සුද්ද කරලා වරෙන්..
අඩුගානේ මදුරුවොටික හරි අඩුවෙලා යයි.

වතු සුද්ද කරන්නයි දඩ ගහන්නයි පටන් ගත්තේ ඩෙංගු වසගතයක් වුණාට පස්සෙ හිංදා නේ.ඉතින් වතු සුද්ද කරන්නේ පට්ටිකා නිපදවීම ඉහල යවන්න කියල කවුද දැන් කීවේ![]()

අපි සුද්ද කරලා තියන් ඉන්නේ ඇවිල්ල බලපන්.අපේ වත්ත තමා අපේ ඒරියා එකේ තියෙන කැලෑ නැති එකම වත්ත.අපේ පැතිවල මෙච්චර කාලයකට එකම ඩෙංගු රෝගියෙක් නෑ..අපේ ගමේ 80% කට විතර වැඩිය හැම පවුලකටම පර්චස් 100ට වඩා තියෙනවා.එහෙම ඩෙංගු චෙක් කරන්ඩ එනකොට කලින් දැනුවත් කිරීම් කරනවා.උඹ නිකන් චූන් ආතල් නොගෙන හිටපන්.ඒ චෙක් කරන්ඩ එන උන්ම දන්නවා ප්‍රායෝගික අමාරුකම්.වහින කාලෙට එක පැත්තකින් සුද්ද කරන් එනකොට අනික් පැත්තෙන් ආයේ කැලෑව.
මතු කරපු කාරනේ තරහකාරයෝ ඔහොම වත්තක ටොනික් පියනක් තියල ගියත් බඩු.චෙක් කරන්ඩ කාලකන්නි සෙට් එකක් සෙට් වුනොත් මනුස්සයෙක් එහාට මෙහාට වෙනකන් ඉඳලා මදුරුවෝ ඉන්න ටොනික් පියනක් තියල ගියොත් විනාසයි.කොහොමද ඔප්පු කරන්නේ?පර්චස් 10-15 ජීවත්වෙන මෙලෝ ප්‍රායෝගික අත්දැකීමක් නැති උන්ට නම් මරු.ඒ හින්ද නිකන් ගොන් ආතල් නොගෙන හිටපන්.![]()

ඉදිරියේ රාළ;20986985 said:වතු සුද්ද කරන්නයි දඩ ගහන්නයි පටන් ගත්තේ ඩෙංගු වසගතයක් වුණාට පස්සෙ හිංදා නේ.

අපි සුද්ද කරලා තියන් ඉන්නේ ඇවිල්ල බලපන්.අපේ වත්ත තමා අපේ ඒරියා එකේ තියෙන කැලෑ නැති එකම වත්ත.අපේ පැතිවල මෙච්චර කාලයකට එකම ඩෙංගු රෝගියෙක් නෑ..අපේ ගමේ 80% කට විතර වැඩිය හැම පවුලකටම පර්චස් 100ට වඩා තියෙනවා.එහෙම ඩෙංගු චෙක් කරන්ඩ එනකොට කලින් දැනුවත් කිරීම් කරනවා.උඹ නිකන් චූන් ආතල් නොගෙන හිටපන්.ඒ චෙක් කරන්ඩ එන උන්ම දන්නවා ප්‍රායෝගික අමාරුකම්.වහින කාලෙට එක පැත්තකින් සුද්ද කරන් එනකොට අනික් පැත්තෙන් ආයේ කැලෑව.
මතු කරපු කාරනේ තරහකාරයෝ ඔහොම වත්තක ටොනික් පියනක් තියල ගියත් බඩු.චෙක් කරන්ඩ කාලකන්නි සෙට් එකක් සෙට් වුනොත් මනුස්සයෙක් එහාට මෙහාට වෙනකන් ඉඳලා මදුරුවෝ ඉන්න ටොනික් පියනක් තියල ගියොත් විනාසයි.කොහොමද ඔප්පු කරන්නේ?පර්චස් 10-15 ජීවත්වෙන මෙලෝ ප්‍රායෝගික අත්දැකීමක් නැති උන්ට නම් මරු.ඒ හින්ද නිකන් ගොන් ආතල් නොගෙන හිටපන්.![]()
Ube game 100 perch hama pawlata ma thiyenawa kiyanne uba inna oni hena wanni kaelay...
ඔය ටොනික් පියන තියල යනකං ඇස් කං පියාගෙනද දන්නෑ ඉන්නේ..
නිකං කම්මැලි කමට හේතු නොකිය ඉදිං..
ඉතිං ඇඟේ පට්ටිකා හැදෙන ක්‍රමය අවුල් යන එකට කොහෙවත් ඉන්න මදුරුවො පලිද ?දැන් රාල කියන්නේ මදුරුවන්ට බෝවෙන්න දීල නිකන් ඉන්න කියලද

හරි අපි ඉන්නේ වන්නි කැලේ වුනාට ජීවත්වෙන්නේ ප්‍රායෝගික ලෝකේ..උඹ ජීවත්වෙන්නේ කොළඹ 7 වුනාට උඹේ මොලේ තියෙන්නේ වන්නි කැලේ.අනේ නිකන් හිටපන් බන්.
ඉදිරියේ රාළ;20987072 said:ඉතිං ඇඟේ පට්ටිකා හැදෙන ක්‍රමය අවුල් යන එකට කොහෙවත් ඉන්න මදුරුවො පලිද ?

මදුරු කීටයො හොයන උන්ට ටාගට් එකෙක් දෙන්න යන්නෙ,,,උන්ට ඒකෙන් කොමිශන් එකක් ගෙවනවා,,,,මේකෙන් ආන්ඩුව මිලියන 250ක ආදායමක් බල පොරොත්තු වෙනවලු...
ටැෆික් කාරයො බොරුවට දඩ ලියන්වා වගේ මුනුත් ගෙවල් වලට ඇවිල්ල රු 25000 ලියල දාල යයි..![]()

Ehama kiyanna epa eya jivath wena gamae hantama 100 perch thiyenawa 1ka pawlata gamae pawul 200k inawai kiyala hithuwoth 200 x 100 = 20000 perch ae kiyanne thanikara colombo district wage area 1kak

අන්න ඒකයි..
ලංකාවේ මිනිස්සු හරි වෙනස්. ඒ වෙනසට අපි ගරු කරන්න ඕන
ඉදිරියේ රාළ;20987072 said:ඉතිං ඇඟේ පට්ටිකා හැදෙන ක්‍රමය අවුල් යන එකට කොහෙවත් ඉන්න මදුරුවො පලිද ?