මදුරු දඩය Rs.25000 දක්වා ඉහළට.

වතු සුද්ද කරන්න කියන්නේ මදුරුවෝ බෝවෙන එක වලක්වන්න නෙ. මොනවද මේ කියන විකාර :baffled:
ඉතිං ඒකෙන් කොහොමද බං ඇඟේ පට්ටිකා නිපදවීමේ ක්‍රියාවලිය ඉහල යන්නේ ? මොකක්ද ඒ විද්‍යාව ? :nerd:
 
shirosh89

Member
Mar 15, 2010
374
35
0
තොප්පිලා කම්මැලි සිහල්ලු
මදුරුවා තමා අනිනවා :baffled:
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;20986951 said:
    ඉතිං ඒකෙන් කොහොමද බං ඇඟේ පට්ටිකා නිපදවීමේ ක්‍රියාවලිය ඉහල යන්නේ ? මොකක්ද ඒ විද්‍යාව ? :nerd:

    ඉතින් වතු සුද්ද කරන්නේ පට්ටිකා නිපදවීම ඉහල යවන්න කියල කවුද දැන් කීවේ :D
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    Thamange waththa sudda karan inna bari un dukata kiyana katha

    ඕකට කියන්නේ ගූ කම්මැලි කම කියලා..
    යකෝ දඩ ගහනවා නං මේකට රිංගන් ඉන්න වෙලේ උදැල්ලක් අරන් ගිහින් පොඩ්ඩක් වත්ත සුද්ද කරලා වරෙන්..
    අඩුගානේ මදුරුවොටික හරි අඩුවෙලා යයි.:angry::angry:

    අපි සුද්ද කරලා තියන් ඉන්නේ ඇවිල්ල බලපන්.අපේ වත්ත තමා අපේ ඒරියා එකේ තියෙන කැලෑ නැති එකම වත්ත.අපේ පැතිවල මෙච්චර කාලයකට එකම ඩෙංගු රෝගියෙක් නෑ..අපේ ගමේ 80% කට විතර වැඩිය හැම පවුලකටම පර්චස් 100ට වඩා තියෙනවා.එහෙම ඩෙංගු චෙක් කරන්ඩ එනකොට කලින් දැනුවත් කිරීම් කරනවා.උඹ නිකන් චූන් ආතල් නොගෙන හිටපන්.ඒ චෙක් කරන්ඩ එන උන්ම දන්නවා ප්‍රායෝගික අමාරුකම්.වහින කාලෙට එක පැත්තකින් සුද්ද කරන් එනකොට අනික් පැත්තෙන් ආයේ කැලෑව.

    මතු කරපු කාරනේ තරහකාරයෝ ඔහොම වත්තක ටොනික් පියනක් තියල ගියත් බඩු.චෙක් කරන්ඩ කාලකන්නි සෙට් එකක් සෙට් වුනොත් මනුස්සයෙක් එහාට මෙහාට වෙනකන් ඉඳලා මදුරුවෝ ඉන්න ටොනික් පියනක් තියල ගියොත් විනාසයි.කොහොමද ඔප්පු කරන්නේ?පර්චස් 10-15 ජීවත්වෙන මෙලෝ ප්‍රායෝගික අත්දැකීමක් නැති උන්ට නම් මරු.ඒ හින්ද නිකන් ගොන් ආතල් නොගෙන හිටපන්.:angry:
     
    Last edited:
    ඉතින් වතු සුද්ද කරන්නේ පට්ටිකා නිපදවීම ඉහල යවන්න කියල කවුද දැන් කීවේ :D
    වතු සුද්ද කරන්නයි දඩ ගහන්නයි පටන් ගත්තේ ඩෙංගු වසගතයක් වුණාට පස්සෙ හිංදා නේ. :baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉතිං හොඳයිනෙ බං ආණ්ඩුවෙ ආදායමත් වැඩිවෙනව මිනිස්සු මදුරුවො බෝවෙන එක නවත්තන්නත් උනන්දු වෙනව :yes: :yes:
    ලංකාවෙ උන් ගැන අමුතුවෙන් කියන්න ඕන්නෑනෙ මෙහෙ උන්ට මදුරුවො නෙමේ කොටි වලස්සු බෝවුනත් කිසි ගානක් නෑ දැන් කරන මට්ටමෙන් හරි සුද්ද කරන්නෙ දඩ ගහන එකෙන් බේරෙන්න :yes: :yes:
    වැඩි කලාම ඒකට වැඩි වැඩියෙන් උනන්දු වෙනව :yes: :yes:
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    මදුරු කීටයො හොයන උන්ට ටාගට් එකෙක් දෙන්න යන්නෙ,,,උන්ට ඒකෙන් කොමිශන් එකක් ගෙවනවා,,,,මේකෙන් ආන්ඩුව මිලියන 250ක ආදායමක් බල පොරොත්තු වෙනවලු...

    ටැෆික් කාරයො බොරුවට දඩ ලියන්වා වගේ මුනුත් ගෙවල් වලට ඇවිල්ල රු 25000 ලියල දාල යයි..
    :D
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,768
    28,131
    113
    වත්ත සුද්ද කරගන්නේ නෑතුව අමු කුනා වගේ රොඩු එකතු කර කර ගස් වටේ දදා ඉන්න එකෙක් අපේ ගෙවල් ගාවත් ඉන්නවා..උගෙ ඉඩමම මහ අඳුරු පාටයි.. හවසට ඉඩම ගාව හිටියොත් මදුරුවො උස්සන් ගිහින් සමූහ දූෂණය කරනවා...ඒතරම් මදුරුවෝ... :angry:

    හැම ඒකේම ලේසි පැත්ත නෙමේ ඒකට විසඳුම තමාම ලන් කරගන්ඩ බලපන් :D
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    අපි සුද්ද කරලා තියන් ඉන්නේ ඇවිල්ල බලපන්.අපේ වත්ත තමා අපේ ඒරියා එකේ තියෙන කැලෑ නැති එකම වත්ත.අපේ පැතිවල මෙච්චර කාලයකට එකම ඩෙංගු රෝගියෙක් නෑ..අපේ ගමේ 80% කට විතර වැඩිය හැම පවුලකටම පර්චස් 100ට වඩා තියෙනවා.එහෙම ඩෙංගු චෙක් කරන්ඩ එනකොට කලින් දැනුවත් කිරීම් කරනවා.උඹ නිකන් චූන් ආතල් නොගෙන හිටපන්.ඒ චෙක් කරන්ඩ එන උන්ම දන්නවා ප්‍රායෝගික අමාරුකම්.වහින කාලෙට එක පැත්තකින් සුද්ද කරන් එනකොට අනික් පැත්තෙන් ආයේ කැලෑව.

    මතු කරපු කාරනේ තරහකාරයෝ ඔහොම වත්තක ටොනික් පියනක් තියල ගියත් බඩු.චෙක් කරන්ඩ කාලකන්නි සෙට් එකක් සෙට් වුනොත් මනුස්සයෙක් එහාට මෙහාට වෙනකන් ඉඳලා මදුරුවෝ ඉන්න ටොනික් පියනක් තියල ගියොත් විනාසයි.කොහොමද ඔප්පු කරන්නේ?පර්චස් 10-15 ජීවත්වෙන මෙලෝ ප්‍රායෝගික අත්දැකීමක් නැති උන්ට නම් මරු.ඒ හින්ද නිකන් ගොන් ආතල් නොගෙන හිටපන්.:angry:

    ඔය ටොනික් පියන තියල යනකං ඇස් කං පියාගෙනද දන්නෑ ඉන්නේ..:lol::lol:
    නිකං කම්මැලි කමට හේතු නොකිය ඉදිං..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;20986985 said:
    වතු සුද්ද කරන්නයි දඩ ගහන්නයි පටන් ගත්තේ ඩෙංගු වසගතයක් වුණාට පස්සෙ හිංදා නේ. :baffled:

    ඉතින් දැන් වසංගතයක් වෙලා ඉවරයි නෙ, ඒකනේ වතු සුද්ද කරන්න කියන්නේ. :baffled:

    දැන් රාල කියන්නේ මදුරුවන්ට බෝවෙන්න දීල නිකන් ඉන්න කියලද
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    අපි සුද්ද කරලා තියන් ඉන්නේ ඇවිල්ල බලපන්.අපේ වත්ත තමා අපේ ඒරියා එකේ තියෙන කැලෑ නැති එකම වත්ත.අපේ පැතිවල මෙච්චර කාලයකට එකම ඩෙංගු රෝගියෙක් නෑ..අපේ ගමේ 80% කට විතර වැඩිය හැම පවුලකටම පර්චස් 100ට වඩා තියෙනවා.එහෙම ඩෙංගු චෙක් කරන්ඩ එනකොට කලින් දැනුවත් කිරීම් කරනවා.උඹ නිකන් චූන් ආතල් නොගෙන හිටපන්.ඒ චෙක් කරන්ඩ එන උන්ම දන්නවා ප්‍රායෝගික අමාරුකම්.වහින කාලෙට එක පැත්තකින් සුද්ද කරන් එනකොට අනික් පැත්තෙන් ආයේ කැලෑව.

    මතු කරපු කාරනේ තරහකාරයෝ ඔහොම වත්තක ටොනික් පියනක් තියල ගියත් බඩු.චෙක් කරන්ඩ කාලකන්නි සෙට් එකක් සෙට් වුනොත් මනුස්සයෙක් එහාට මෙහාට වෙනකන් ඉඳලා මදුරුවෝ ඉන්න ටොනික් පියනක් තියල ගියොත් විනාසයි.කොහොමද ඔප්පු කරන්නේ?පර්චස් 10-15 ජීවත්වෙන මෙලෝ ප්‍රායෝගික අත්දැකීමක් නැති උන්ට නම් මරු.ඒ හින්ද නිකන් ගොන් ආතල් නොගෙන හිටපන්.:angry:

    Ube gamae 100 perch hama pawlata ma thiyenawa kiyanne uba inna oni hena wanni kaelay...
     
    Last edited:

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    Ube game 100 perch hama pawlata ma thiyenawa kiyanne uba inna oni hena wanni kaelay...

    හරි අපි ඉන්නේ වන්නි කැලේ වුනාට ජීවත්වෙන්නේ ප්‍රායෝගික ලෝකේ..උඹ ජීවත්වෙන්නේ කොළඹ 7 වුනාට උඹේ මොලේ තියෙන්නේ වන්නි කැලේ.අනේ නිකන් හිටපන් බන්.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    ඔය ටොනික් පියන තියල යනකං ඇස් කං පියාගෙනද දන්නෑ ඉන්නේ..:lol::lol:
    නිකං කම්මැලි කමට හේතු නොකිය ඉදිං..

    Ehama kiyanna epa eya jivath wena gamae hantama 100 perch thiyenawa 1ka pawlata gamae pawul 200k inawai kiyala hithuwoth 200 x 100 = 20000 perch ae kiyanne thanikara colombo district wage area 1kak
     
    දැන් රාල කියන්නේ මදුරුවන්ට බෝවෙන්න දීල නිකන් ඉන්න කියලද
    ඉතිං ඇඟේ පට්ටිකා හැදෙන ක්‍රමය අවුල් යන එකට කොහෙවත් ඉන්න මදුරුවො පලිද ? :baffled:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    හරි අපි ඉන්නේ වන්නි කැලේ වුනාට ජීවත්වෙන්නේ ප්‍රායෝගික ලෝකේ..උඹ ජීවත්වෙන්නේ කොළඹ 7 වුනාට උඹේ මොලේ තියෙන්නේ වන්නි කැලේ.අනේ නිකන් හිටපන් බන්.

    Ow mama gona thamun hari
    Thamun niyojanaya karanne mona maduru sangamayada?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉදිරියේ රාළ;20987072 said:
    ඉතිං ඇඟේ පට්ටිකා හැදෙන ක්‍රමය අවුල් යන එකට කොහෙවත් ඉන්න මදුරුවො පලිද ? :baffled:

    උඹ මෙතන හෙන සිංහල වෙද මහත්තයෙක් වගේ හීන් නූලෙන් සිංහල වෙදකම පාච්චල් කරනව :angry: :angry:
    බලපංකො උඹටත් කවද හරි ඩෙංගු හැදිච්ච දවසක අගේට උඹ අද ඔය පාච්චල් කරන සිංහල වෙදකමේ බෙහෙත්ම හොයාගෙන යන්න වෙනව :dull: :dull:
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මදුරු කීටයො හොයන උන්ට ටාගට් එකෙක් දෙන්න යන්නෙ,,,උන්ට ඒකෙන් කොමිශන් එකක් ගෙවනවා,,,,මේකෙන් ආන්ඩුව මිලියන 250ක ආදායමක් බල පොරොත්තු වෙනවලු...

    ටැෆික් කාරයො බොරුවට දඩ ලියන්වා වගේ මුනුත් ගෙවල් වලට ඇවිල්ල රු 25000 ලියල දාල යයි..
    :D

    උන්ම ඊට කලින් කාව හරි දම්මල මදුරු කීටයෝ එන්න ටොනික් පියනක් තිබ්බ නම් කොමිෂන් එක අතේ.අපේ මැටි හරක්ට ඕක තේරෙන එකක්යැ.ආණ්ඩුව සල්ලි නැ.වෙනමොකුත් නෙමේ හේතුව.:rofl:

    මට නම් ඔය වාහන දඩ 25000 කරනව කිව්ව ගමන් තේරුනා මොකක්දෝ ලොකූ යට ගේම් එකක් යනව කියන එක.වමෙන් ඉස්සර කරන්කොට 25000ක දඩයට හුරේ ගෑවේ ගොඩ දෙනෙක් ඒකේ ප්‍රායෝගික පැත්ත නොදකින වාහනත් නැති උන්.දකුණෙන් ඉස්සර කරන ලේන් එක අල්ලගෙන බඩගාගෙන යන වාහනයක් වෙන ඉස්සර කරන්ඩ ක්‍රමයක් නෑ වමට දාලා ඉස්සර කරනව ඇරෙන්ඩ.:frown:
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    Ehama kiyanna epa eya jivath wena gamae hantama 100 perch thiyenawa 1ka pawlata gamae pawul 200k inawai kiyala hithuwoth 200 x 100 = 20000 perch ae kiyanne thanikara colombo district wage area 1kak

    අන්න ඒකයි..:D
    ලංකාවේ මිනිස්සු හරි වෙනස්. ඒ වෙනසට අපි ගරු කරන්න ඕන:rofl::rofl:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    අන්න ඒකයි..:D
    ලංකාවේ මිනිස්සු හරි වෙනස්. ඒ වෙනසට අපි ගරු කරන්න ඕන:rofl::rofl:

    So true thts why this country with rich natural resources have become a country that export 21st Century slaves to Gulf...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;20987072 said:
    ඉතිං ඇඟේ පට්ටිකා හැදෙන ක්‍රමය අවුල් යන එකට කොහෙවත් ඉන්න මදුරුවො පලිද ? :baffled:

    මනුස්සයෝ ලෙඩේ හැදිල මැරෙන එකට මදුරුවා පලි නෑ, මදුරුවා කරන්නේ ලෙඩේ බෝ කරන එක. ඇඟේ පට්ටිකා තිබුනත් නැතත්, ලෙඩේට බෙහෙත් තිබ්බත් නැතත් ඩෙංගු හැදෙන එක වලක්වගත්තම ඔය කිසි කරදරයක් නෑ නෙ.