මදුරු_කරදරේ

akmaadj

Well-known member
  • Sep 8, 2014
    1,248
    586
    113
    http://www.instructables.com/id/Arduino-Mosquito-Repeller/
    ඕක හදල බැලුව බන් වැඩක් නැ . අපිට ඕනි frequency එකක් දෙන්න පුළුවන් ( 31000hz තමා ඔකේ තියන්නේ ම්දුර්වෝ අකමැති කියලා ) වෙනස් කරලා එත් වැඩ නැ...හරියටම ෂුවර් නැති නිසා මන් ලොකු ටොෆි බෝතලයක් දෙකට වෙන් කරලා පොඩි දොරක් මැදින් තියලා මදුරුවෝ අල්ලා දැම්ම 5ක් විතර පස්සේ එක පැත්තකින් පිසෝ එක තිබ්බ වැඩක් වුනේ නැ මදුරුවෝ පිසෝ එක ලගටත් එනව බන් ...
     
    Last edited: