මදුරු_කරදරේ

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
GREENMIX MOSQUITO REPEL OIL.Baddegama Stores,Malwattha road, Pitakotuwa.------Greenmix Mosquito repel oil----made by Green herbal products private limited, Guruwattha walawwa, Meetiyagoda.-----------Sinhala Beheth Osu Sala, Ward place road ,Boralla, [Thilakarathnarama temple front].---------Shani pahamacy----Thalawathugoda,Kalalgoda junction.--------many more places in Srilanka. --------.www.hairlanka.com.
 

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,169
    31,914
    113
    88.jpg


    ගෙදර හවසට දුම් අල්ලපන්
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    4 වෙද්දී ජනෙල් දොරවල් පුළුවන් තරම් වහල තියපන් මටත් එපාවෙලා තියෙන්නේ ..... රෑ 9න් පස්සේ ඕකුන් හොයන්ටවත් නෑ ...

    ඒක තමයි මචන් තියෙන එකම විකල්පය.:yes:
     

    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    මචන් වේපරයිසරයක් අරන් ඒකේ කුප්පියෙ තියෙන ලික්විඩ් එක ඉවර වෙනකම් පාවිච්චි කරපන්.
    ඊට පස්සෙ අලුතින් ඒ ලික්විඩ් කුප්පි ගන්නෙ නැතිව ඉවර වුන එක හොදට හෝදල වේලෙන්න තියල කඩෙන් පැගිරි තෙල් අරන් වරෙන්.....
    පැගිරි තෙල්ය අර ඉවර වුන වේපරයිසරේ කුපිපියට දාල වේපර්සර් එකට ගහල පාවිච්චි කරපං 100% වැඩ. මම පාවිච්චි කරන්නෙ එහෙමයි...


    Plastic Bottle eka Diya wela wage yanawaneh ban Pagiri thel danmama. experience eken kiyanne :yes:
     

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    අර ගුඩ් නයිට් එකේ තියෙන ෆාස්ට් කාඩ් එකක් ගහපන්කො. ඒ එක කොලයක් ගහල කාමරේ ජනෙල් දොරවල් වහල පැය බාගයක් තියල බලපන්. 45ක් වෙන්නෙ ඕක.කොල 10ක් තියෙනව. බඩු වැඩ
     

    kolla

    Junior member
  • Sep 26, 2006
    81
    5
    18
    olive oil tikakata dehi tikak daala ganna, maduruwo kanne ne.
    hebei honda olive oil tikak hoya ganna.
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    කාමරෙ දොර ජනෙල් වලට කර්ටන් දාපන්.
    හවස 4 වෙද්දී ජනෙල් එහෙම වහන්න.
    නිදාගන්න කාමරෙ අැදුම් රාක්ක එල්ලන එ්ව තියන්න එපා. පිටින් එන මදුරුවන්ටත් වඩා ඔයවගෙ තැන්වල මදුරැවෙ වැඩිපුර ඉන්නව. :yes::yes: අැද විතරක් තිබ්බෙත් තමා වටින්නෙ. සමහර වෙලාවට ඉඩ මදිකම නිසා කරන්න අමාරුයි.