පන්සල් 1000ක් හැදුවත් වැඩක් නෑ වික්කෙ කුඩුනේ.
සිරාවට පවුල් 30000ක විතර ප්රශ්න වලට මූ සෘජුවම සම්බන්දයි. ඊටත් වැඩි ඇති.
කුඩු ගහන එවුන් ඉන්න පවුල් වල ගෙවල් වල මේසයක් පුටුවක් වත් නෑ උන් ඔක්කොම විකුනනවා.
ලමයි ඉන්නවා නම් බඩගින්නේ, ඉගෙන ගන්න විදිහක් නැතුව චාටර් වෙනවා.
චේන් කඩන, කඩ කඩන, ගෙවල් බිදින, කප්පම්, වාහන හොරකම් කරන ප්රශ්න හැම තැනම. එක කුඩු කාරයෙකුගෙන් කීදෙනෙකුට කරදරද.
මේ අවුරුද්ද ඇතුලත අපේ ගමේ ගෙවල් 10ක් විතර කඩලා. වාහන මොටර්බයික් කොච්චර නැති වුනාද. ඔක්කොටම මූ තමයි වගකියන්න ඕනේ.
මූ මහ කාලකන්ණි බල්ලෙක්. මුන්ගෙන් ආධාර ගත්තු උන්ට ගහන්න ඕනේ මුලින්.