මන්ඤකා පෙති බෑදපුව

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දානව බන් සිරාවට. ඒ විතරක් නෙවෙයි කඩල වර්ගවලටත් දානව. මේ ළගදි සති අන්ත පත්තරේක විස්තරේ තිබ්බ. විශේෂනේ දරැවන්ට නම් දෙන්නම එපා. උන්ට හැදෙන ලෙඩ හොයාගන්න කලින් මැරිල යයි.
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda

    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    කියල වැඩක් නෑ බං. ඕවට තව අජිනමොටෝ අනං මනං රසකාරක දානවනේ. ප්ලාස්ටික් දාන්නේ ක්‍රිස්පි ගතිය තියාගන්නයි, කැඩීයාම වලක්වගන්නයි ලු. :baffled:
    තව ආප්ප වලට plaster of paris දානවලු, පැකට් කරල තියන පොලොස් සුදුවට තියාගන්න හුණු දාපු වතුරෙන් හෝදනවලු. එතකොට කහට පිපෙන එක නැති වෙනව කියල තමයි වැඩේ කරනව කියන්නේ.

    thanks machan ..:yes:
    anne manda mewa kala monawa hadeyda kiyala..danatamath mata suger thiyenawa..thwa mona garawal hadeyda danne nahe..:baffled:
    දානව බන් සිරාවට. ඒ විතරක් නෙවෙයි කඩල වර්ගවලටත් දානව. මේ ළගදි සති අන්ත පත්තරේක විස්තරේ තිබ්බ. විශේෂනේ දරැවන්ට නම් දෙන්නම එපා. උන්ට හැදෙන ලෙඩ හොයාගන්න කලින් මැරිල යයි.

    ehanm akka thami appe mama karaya wadda wagge oya ganna mata advs dunne..:P
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඔව් ඒ කතාව ඇත්ත..උන් එහෙම කරන්නේ ඕවා පෙගෙන්නේ නැතුව තියා ගන්න...ඕවා බෑග් වලට පැක් කරද්දී කඩෙනවත් අඩුයිලු එතකොට...අනේ මන්දා කනබොන දේවල් වලට ඔහොම කරන එවුන් ලබන ආත්මේ කොහොම ඉපදෙයිද කියලා මම මේ හිතන්නේ..
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    ජන්තු අයියා;17292942 said:
    ඔව් ඒ කතාව ඇත්ත..උන් එහෙම කරන්නේ ඕවා පෙගෙන්නේ නැතුව තියා ගන්න...ඕවා බෑග් වලට පැක් කරද්දී කඩෙනවත් අඩුයිලු එතකොට...අනේ මන්දා කනබොන දේවල් වලට ඔහොම කරන එවුන් ලබන ආත්මේ කොහොම ඉපදෙයිද කියලා මම මේ හිතන්නේ..

    happoooi..:frown:
    ma kathawa danna hama ekatama kiyanna onne ban..:nerd::nerd:

    :D
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    thel walata plastic dammanam ookkma tika unu wela eka guliyak wage hadenawa,
    wena mokak hari kramayak athi othana.

    borunam thel unu wenakota ooka karala balapan
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    ඒක ඇත්ත කතාවක්ලු...මම දන්නෙත් නෑ, මටත් යාලුවෙක් තමයි කිව්වේ.....