දානව බන් සිරාවට. ඒ විතරක් නෙවෙයි කඩල වර්ගවලටත් දානව. මේ ළගදි සති අන්ත පත්තරේක විස්තරේ තිබ්බ. විශේෂනේ දරැවන්ට නම් දෙන්නම එපා. උන්ට හැදෙන ලෙඩ හොයාගන්න කලින් මැරිල යයි.
bump

අඩෝ මාත් කනවා බං ඒවා නම්.. අර දිග බෑග් වල දාලා තියෙන ඒවා නේද..? කිරලා දෙන්නෙ..?



ow ban..balagan giyama api okkoma kannae wasi wesi.


කියල වැඩක් නෑ බං. ඕවට තව අජිනමොටෝ අනං මනං රසකාරක දානවනේ. ප්ලාස්ටික් දාන්නේ ක්‍රිස්පි ගතිය තියාගන්නයි, කැඩීයාම වලක්වගන්නයි ලු.
තව ආප්ප වලට plaster of paris දානවලු, පැකට් කරල තියන පොලොස් සුදුවට තියාගන්න හුණු දාපු වතුරෙන් හෝදනවලු. එතකොට කහට පිපෙන එක නැති වෙනව කියල තමයි වැඩේ කරනව කියන්නේ.


දානව බන් සිරාවට. ඒ විතරක් නෙවෙයි කඩල වර්ගවලටත් දානව. මේ ළගදි සති අන්ත පත්තරේක විස්තරේ තිබ්බ. විශේෂනේ දරැවන්ට නම් දෙන්නම එපා. උන්ට හැදෙන ලෙඩ හොයාගන්න කලින් මැරිල යයි.

දැන් හොදයි බන්. තරුනකාලේ බර උස්සන රැකියා කොරලා තමා. දැන් වයසයිනේ බන්..![]()



මාරයි නේද?පිස්සිද ඔයි.. පොඩි කාලේ බොබ්බයි මොටයි වලට සීයගේ රැවුල දානවා කිව්වා වගේ කතාවක්නේ..
ජන්තු අයියා;17292942 said:ඔව් ඒ කතාව ඇත්ත..උන් එහෙම කරන්නේ ඕවා පෙගෙන්නේ නැතුව තියා ගන්න...ඕවා බෑග් වලට පැක් කරද්දී කඩෙනවත් අඩුයිලු එතකොට...අනේ මන්දා කනබොන දේවල් වලට ඔහොම කරන එවුන් ලබන ආත්මේ කොහොම ඉපදෙයිද කියලා මම මේ හිතන්නේ..



bump
