මන්තර බලෙන් කැරකවීම

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    මන්තර බලෙන් කැරකවීම

    dd nalin
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif

    අපේ නලීන් සහෝදරයා ඇස් දෙකින් දැකලා තමන්ගේ ෆෝන් එකෙන් රෙකෝඩ් කරපු විඩියෝ වගයක්. .
    උබලා මේගැන මොකද හිතන්නේ?

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉතින් මොකෝ මේ පෑනක් අරගෙන අනින්නේ :oo: බූතයට පාඩුවේ කරකවන එකක් කරකවන්න කියල නිකන් හිටියනං ඉවරනෙ :D
     
    ඉතින් මොකෝ මේ පෑනක් අරගෙන අනින්නේ :oo: බූතයට පාඩුවේ කරකවන එකක් කරකවන්න කියල නිකන් හිටියනං ඉවරනෙ :D
    බූතයෙක් කියන්නෙ හුළඟක් වගේ දෙයක්. හුළඟට බෑ වැහුණ පොතක පිටු පෙරලන්න, නමුත් දිග ඇරපු පොතක පිටු හොලවන්න පුළුවනි. ඒකට පොත ඇරලා පිටු විවෘත කරගෙන ඉන්න ඔනෑ, අන්න ඒවගේ දෙයක් තමා මෙතනත් වෙන්නේ.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,077
    1
    11,102
    113
    ඉදිරියේ රාළ;21139559 said:
    බූතයෙක් කියන්නෙ හුළඟක් වගේ දෙයක්. හුළඟට බෑ වැහුණ පොතක පිටු පෙරලන්න, නමුත් දිග ඇරපු පොතක පිටු හොලවන්න පුළුවනි. ඒකට පොත ඇරලා පිටු විවෘත කරගෙන ඉන්න ඔනෑ, අන්න ඒවගේ දෙයක් තමා මෙතනත් වෙන්නේ.

    tahikee..........buthayanta thawa monada ban karanna puluwan? :nerd::nerd:
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    ඉතින් මොකෝ මේ පෑනක් අරගෙන අනින්නේ :oo: බූතයට පාඩුවේ කරකවන එකක් කරකවන්න කියල නිකන් හිටියනං ඉවරනෙ :D

    ලංකාවේ ගොඩක් ඉන්නේ මීහරක් බන්, ඔය වගේ සරල දෙයක්වත් තේරුම් ගන්න බැරි. :D අන්දන්න පුලුවන් ඕන එකෙක්ට
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;21139559 said:
    බූතයෙක් කියන්නෙ හුළඟක් වගේ දෙයක්. හුළඟට බෑ වැහුණ පොතක පිටු පෙරලන්න, නමුත් දිග ඇරපු පොතක පිටු හොලවන්න පුළුවනි. ඒකට පොත ඇරලා පිටු විවෘත කරගෙන ඉන්න ඔනෑ, අන්න ඒවගේ දෙයක් තමා මෙතනත් වෙන්නේ.
    ඉතින් පොල් ගෙඩිය බර වැඩිනන් දෙන්නකෝ පිහාට්ටක් කරකවන්න කියල. :oo: ඒකටත් අපි ඇනල සපෝට් එකක් දෙන්න වෙයිද ? :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;21139591 said:
    ඒක නම් පුළුවන් වෙයි :yes:
    පුළුවන් උනාට කවුරුත් කරනව නං දැකල නෑ, ඔක්කොම ඇන ඇන අමාරු පොල් ගෙඩියමයි කරකවන්නේ. භුතය තනියම ලකුණු දාගන්නවට ඉරිසියාව වෙන්න ඕනේ. :oo:
     
    පුළුවන් උනාට කවුරුත් කරනව නං දැකල නෑ, ඔක්කොම ඇන ඇන අමාරු පොල් ගෙඩියමයි කරකවන්නේ. භුතය තනියම ලකුණු දාගන්නවට ඉරිසියාව වෙන්න ඕනේ. :oo:
    මම් උඹට තේරෙන භාෂාවෙන් කිව්වොත් නේ උඹ පිහාට්ටක් අරගෙන හොලවන්නේ, නැත්තම් උඹ පිහාට්ටක් අරගෙන හොලවන්නෙ නෑනේ. :rolleyes:

    අන්න ඒ වගේ ශබ්ද ශාස්ත්‍රයෙන් පිහාට්ට හොලවපිය කියල මන්තරයක් හැදුවොත් - භූතයා ඒක අහයි. එහෙම මන්තරයක් දැන් භාවිතයේ නැති නිසා එහෙම වෙනවා ඇති :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;21139674 said:
    මම් උඹට තේරෙන භාෂාවෙන් කිව්වොත් නේ උඹ පිහාට්ටක් අරගෙන හොලවන්නේ, නැත්තම් උඹ පිහාට්ටක් අරගෙන හොලවන්නෙ නෑනේ. :rolleyes:

    අන්න ඒ වගේ ශබ්ද ශාස්ත්‍රයෙන් පිහාට්ට හොලවපිය කියල මන්තරයක් හැදුවොත් - භූතයා ඒක අහයි. එහෙම මන්තරයක් දැන් භාවිතයේ නැති නිසා එහෙම වෙනවා ඇති :yes:
    හරි හරි මේ භුතයට කියාගන්න විදිහක් නැතිකමයි ප්‍රශ්නෙ, නැතුව බැරිකම නෙවේ :baffled:
    අපරාදේ භාෂා පරිවර්තකයෙක් හිටියනං මේ වැස්ස නැති කාලේ ජල විදුලි බලාගාරේක ටර්බයින් එක කරකවගන්න තිබ්බ. :(
     
    හරි හරි මේ භුතයට කියාගන්න විදිහක් නැතිකමයි ප්‍රශ්නෙ, නැතුව බැරිකම නෙවේ :baffled:
    අන්න හරි
    අපරාදේ භාෂා පරිවර්තකයෙක් හිටියනං මේ වැස්ස නැති කාලේ ජල විදුලි බලාගාරේක ටර්බයින් එක කරකවගන්න තිබ්බ. :(
    කෙරෙන වැඩක් නෙවෙයි බං ඒක - ප්‍රධානතම දේ - අදාළ ගුප්ත ආත්මය තමාට බෙහෙවින්ම හිතවත් කෙනෙක් විය යුතුයි - තනි ආත්මයකට ටර්බයින් එකක් කරකවන්න බෑ - ඒකට ඒවගේ භූතයො බර ගාණක් ඔනෑ , ඒ ඔක්කොම කීකරු අය විය යුතුයි. එහෙම වෙන්න තියෙන සම්භාවිතාවය හරිම අඩුයි. ඉතිං ප්‍රායෝගික නෑ.