ලඟම හිතවත් ඥාතියෙක් විය යුතුමයි - නැත්තම් ඔය සෙල්ලම් වානාමලගිය ප්රාණ කාරයෙක් තමා උදව් කරනව ඇත්තෙ![]()

ඉදිරියේ රාළ;21139540 said:ලඟම හිතවත් ඥාතියෙක් විය යුතුමයි - නැත්තම් ඔය සෙල්ලම් වානා
හ්ම් හ්ම්බූතයෙක් කියන්නෙ හුළඟක් වගේ දෙයක්. හුළඟට බෑ වැහුණ පොතක පිටු පෙරලන්න, නමුත් දිග ඇරපු පොතක පිටු හොලවන්න පුළුවනි. ඒකට පොත ඇරලා පිටු විවෘත කරගෙන ඉන්න ඔනෑ, අන්න ඒවගේ දෙයක් තමා මෙතනත් වෙන්නේ.ඉතින් මොකෝ මේ පෑනක් අරගෙන අනින්නේබූතයට පාඩුවේ කරකවන එකක් කරකවන්න කියල නිකන් හිටියනං ඉවරනෙ
ඉදිරියේ රාළ;21139559 said:බූතයෙක් කියන්නෙ හුළඟක් වගේ දෙයක්. හුළඟට බෑ වැහුණ පොතක පිටු පෙරලන්න, නමුත් දිග ඇරපු පොතක පිටු හොලවන්න පුළුවනි. ඒකට පොත ඇරලා පිටු විවෘත කරගෙන ඉන්න ඔනෑ, අන්න ඒවගේ දෙයක් තමා මෙතනත් වෙන්නේ.


ඉතින් මොකෝ මේ පෑනක් අරගෙන අනින්නේබූතයට පාඩුවේ කරකවන එකක් කරකවන්න කියල නිකන් හිටියනං ඉවරනෙ
අන්දන්න පුලුවන් ඕන එකෙක්ට tahikee..........buthayanta thawa monada ban karanna puluwan?![]()

ඉතින් පොල් ගෙඩිය බර වැඩිනන් දෙන්නකෝ පිහාට්ටක් කරකවන්න කියල.ඉදිරියේ රාළ;21139559 said:බූතයෙක් කියන්නෙ හුළඟක් වගේ දෙයක්. හුළඟට බෑ වැහුණ පොතක පිටු පෙරලන්න, නමුත් දිග ඇරපු පොතක පිටු හොලවන්න පුළුවනි. ඒකට පොත ඇරලා පිටු විවෘත කරගෙන ඉන්න ඔනෑ, අන්න ඒවගේ දෙයක් තමා මෙතනත් වෙන්නේ.
ඒකටත් අපි ඇනල සපෝට් එකක් දෙන්න වෙයිද ? 
ඒක නම් පුළුවන් වෙයිඉතින් පොල් ගෙඩිය බර වැඩිනන් දෙන්නකෝ පිහාට්ටක් කරකවන්න කියල.ඒකටත් අපි ඇනල සපෝට් එකක් දෙන්න වෙයිද ?
![]()

පුළුවන් උනාට කවුරුත් කරනව නං දැකල නෑ, ඔක්කොම ඇන ඇන අමාරු පොල් ගෙඩියමයි කරකවන්නේ. භුතය තනියම ලකුණු දාගන්නවට ඉරිසියාව වෙන්න ඕනේ.ඉදිරියේ රාළ;21139591 said:ඒක නම් පුළුවන් වෙයි

මම් උඹට තේරෙන භාෂාවෙන් කිව්වොත් නේ උඹ පිහාට්ටක් අරගෙන හොලවන්නේ, නැත්තම් උඹ පිහාට්ටක් අරගෙන හොලවන්නෙ නෑනේ.පුළුවන් උනාට කවුරුත් කරනව නං දැකල නෑ, ඔක්කොම ඇන ඇන අමාරු පොල් ගෙඩියමයි කරකවන්නේ. භුතය තනියම ලකුණු දාගන්නවට ඉරිසියාව වෙන්න ඕනේ.![]()
හරි හරි මේ භුතයට කියාගන්න විදිහක් නැතිකමයි ප්රශ්නෙ, නැතුව බැරිකම නෙවේඉදිරියේ රාළ;21139674 said:මම් උඹට තේරෙන භාෂාවෙන් කිව්වොත් නේ උඹ පිහාට්ටක් අරගෙන හොලවන්නේ, නැත්තම් උඹ පිහාට්ටක් අරගෙන හොලවන්නෙ නෑනේ.![]()
අන්න ඒ වගේ ශබ්ද ශාස්ත්රයෙන් පිහාට්ට හොලවපිය කියල මන්තරයක් හැදුවොත් - භූතයා ඒක අහයි. එහෙම මන්තරයක් දැන් භාවිතයේ නැති නිසා එහෙම වෙනවා ඇති![]()

අන්න හරිහරි හරි මේ භුතයට කියාගන්න විදිහක් නැතිකමයි ප්රශ්නෙ, නැතුව බැරිකම නෙවේ![]()
කෙරෙන වැඩක් නෙවෙයි බං ඒක - ප්රධානතම දේ - අදාළ ගුප්ත ආත්මය තමාට බෙහෙවින්ම හිතවත් කෙනෙක් විය යුතුයි - තනි ආත්මයකට ටර්බයින් එකක් කරකවන්න බෑ - ඒකට ඒවගේ භූතයො බර ගාණක් ඔනෑ , ඒ ඔක්කොම කීකරු අය විය යුතුයි. එහෙම වෙන්න තියෙන සම්භාවිතාවය හරිම අඩුයි. ඉතිං ප්රායෝගික නෑ.අපරාදේ භාෂා පරිවර්තකයෙක් හිටියනං මේ වැස්ස නැති කාලේ ජල විදුලි බලාගාරේක ටර්බයින් එක කරකවගන්න තිබ්බ.![]()