Monawada den ubala tika tika denna kiyanne? uba labapu athdakimm :)
Aruna119 Well-known member Jul 7, 2014 9,544 2,581 113 85 පලංචියේ............................ Dec 19, 2016 #81 amilapunk said: Monawada den ubala tika tika denna kiyanne? Click to expand... uba labapu athdakimm
amilapunk Well-known member Apr 10, 2012 2,213 467 83 අවංක හිත් අසළ....... Dec 19, 2016 #82 Aruna119 said: uba labapu athdakimm Click to expand... මම දැනට යන්තර මන්තර වැඩ කරන්නේ නැහැ. අපේ තාත්තා තමයි ඒවා කරන්නේ සීයා හිටපු කාලයේ නම් සෑහෙන්න දැකලා තියෙනවා සත්‍යභාවය.... ඔය යක්කු බැඳගෙන වැඩ ගන්න හැටි..(යක්කු කිව්වට මලගිය පරාණ තමා ඉතින් බැඳගෙන හිටියේ ) නිදන් ගැන බලන පාතාල අදුන Wage dewal දැකලා තියෙනවා අපේ අය වැඩියෙන්ම කරන්නේ වෙදකම යන්ත්‍ර මන්ත්‍ර කරනවා අඩුයි.... අපේ සීයාගේ සීයා නම් ඔය යටත් විජිත කාලයේ සෑහෙන ප්‍රසිද්ධ කෙනෙක් ... කැඩුම් බිඳුම් වෙදකම ගැන එහෙම
Aruna119 said: uba labapu athdakimm Click to expand... මම දැනට යන්තර මන්තර වැඩ කරන්නේ නැහැ. අපේ තාත්තා තමයි ඒවා කරන්නේ සීයා හිටපු කාලයේ නම් සෑහෙන්න දැකලා තියෙනවා සත්‍යභාවය.... ඔය යක්කු බැඳගෙන වැඩ ගන්න හැටි..(යක්කු කිව්වට මලගිය පරාණ තමා ඉතින් බැඳගෙන හිටියේ ) නිදන් ගැන බලන පාතාල අදුන Wage dewal දැකලා තියෙනවා අපේ අය වැඩියෙන්ම කරන්නේ වෙදකම යන්ත්‍ර මන්ත්‍ර කරනවා අඩුයි.... අපේ සීයාගේ සීයා නම් ඔය යටත් විජිත කාලයේ සෑහෙන ප්‍රසිද්ධ කෙනෙක් ... කැඩුම් බිඳුම් වෙදකම ගැන එහෙම
PUKARIS Active member Dec 12, 2016 723 78 28 Dec 20, 2016 #83 Aruna119 said: පිස්සුද බන් උඔට ප්‍රේතයෝ කොහෙද චතුර්මාහාරාජකීයට අයත් වෙන්නේ... ප්‍රේතයෝ කියන්නෙන් නිරයේ ඉන්න කොට්ඨාශයක්.. උඔ ප්‍රේත වත්තුව කියවල වරෙන් බන් මේ අමනුශ්‍යයන් ගැන ඉගන ගන්න ඉස්සෙල්ලා... ප්‍රේත වත්තුව ඔන්ලයින් කියවන්න පුලුවන් ලින්කුව ඔනිනන් කියහන් Click to expand... නෑ බන්.. චාතුම්හාරාජිකයට අයිතියි කියල මම කිව්වෙ. මොකද සමහර යක්කු, උදාහරනෙකට ආලවක යක්ෂයා, එතකොට අයිති වෙන්නෙ මොන සත්ව කොට්ටාශයටද? ආලවක යක්ශයා සෝවාන් උනානෙ. ඉතින් තිරිසනෙකුත් නෙමේ. විනිපාතික අසුරයෝ ඉන්නවා. අසුරයොන්ගෙන් සමහර අසුරයො අඉති වෙන්නෙ ප්‍රේත ලෝකෙට, සමහරු අඉති වෙන්නෙ දිව්‍ය ලෝකෙට. ඔය දෙවියොත් එක්ක යුද්ද කරන්නෙ දිව්‍ය අසුරයො. නාගයොත් එහෙමයි දිව්‍ය නාගයොත් ඉන්නව, තිරිසන් නයිත් ඉන්නව. ප්‍රේතයින්ට ජීවත් වෙන්න වෙනම ලෝකයක් නෑ, ඉතින් උන් ඉන්නෙ අනිත් ලෝක ආශ්‍රය කරගනිමින්. සමහර ප්‍රේත්යො ඉන්නව උන් දවල්ට ප්‍රේතයෙක් ඒත් රෑට දිව්‍ය සැප විදින. ඔය යම රජ්ජුරුවො, ආලවක යක්ශය, අසුරයො, වගේ විශේශ සත්වයො නිරයට අයිති වෙන්නෙ නෑ.. මොකද නිරයෙ කුසල කර්මයකින් උපදින්න බැරි නිසා. ඒ නිසා ඒ වගේ කුසල කර්මයකින් ඉපදුන සත්වයො අපායට අයිති වෙන්නෙත් නෑ, මනුස්ස ලෝකෙට අයිති වෙන්නෙත් නෑ, ඒ නිසා චාතුම්හාරජිකයටම දාල තමයි වර්ග කරන්නෙ.. Last edited: Dec 20, 2016
Aruna119 said: පිස්සුද බන් උඔට ප්‍රේතයෝ කොහෙද චතුර්මාහාරාජකීයට අයත් වෙන්නේ... ප්‍රේතයෝ කියන්නෙන් නිරයේ ඉන්න කොට්ඨාශයක්.. උඔ ප්‍රේත වත්තුව කියවල වරෙන් බන් මේ අමනුශ්‍යයන් ගැන ඉගන ගන්න ඉස්සෙල්ලා... ප්‍රේත වත්තුව ඔන්ලයින් කියවන්න පුලුවන් ලින්කුව ඔනිනන් කියහන් Click to expand... නෑ බන්.. චාතුම්හාරාජිකයට අයිතියි කියල මම කිව්වෙ. මොකද සමහර යක්කු, උදාහරනෙකට ආලවක යක්ෂයා, එතකොට අයිති වෙන්නෙ මොන සත්ව කොට්ටාශයටද? ආලවක යක්ශයා සෝවාන් උනානෙ. ඉතින් තිරිසනෙකුත් නෙමේ. විනිපාතික අසුරයෝ ඉන්නවා. අසුරයොන්ගෙන් සමහර අසුරයො අඉති වෙන්නෙ ප්‍රේත ලෝකෙට, සමහරු අඉති වෙන්නෙ දිව්‍ය ලෝකෙට. ඔය දෙවියොත් එක්ක යුද්ද කරන්නෙ දිව්‍ය අසුරයො. නාගයොත් එහෙමයි දිව්‍ය නාගයොත් ඉන්නව, තිරිසන් නයිත් ඉන්නව. ප්‍රේතයින්ට ජීවත් වෙන්න වෙනම ලෝකයක් නෑ, ඉතින් උන් ඉන්නෙ අනිත් ලෝක ආශ්‍රය කරගනිමින්. සමහර ප්‍රේත්යො ඉන්නව උන් දවල්ට ප්‍රේතයෙක් ඒත් රෑට දිව්‍ය සැප විදින. ඔය යම රජ්ජුරුවො, ආලවක යක්ශය, අසුරයො, වගේ විශේශ සත්වයො නිරයට අයිති වෙන්නෙ නෑ.. මොකද නිරයෙ කුසල කර්මයකින් උපදින්න බැරි නිසා. ඒ නිසා ඒ වගේ කුසල කර්මයකින් ඉපදුන සත්වයො අපායට අයිති වෙන්නෙත් නෑ, මනුස්ස ලෝකෙට අයිති වෙන්නෙත් නෑ, ඒ නිසා චාතුම්හාරජිකයටම දාල තමයි වර්ග කරන්නෙ..