මන්තර, යන්තර ...

geeko

Well-known member
  • Mar 18, 2013
    7,470
    4,471
    113
    මාත් ඔය ගැන ගොඩක් උනන්දුයි.ඔය දේවල් ගැන අවිශ්වාසයකුත් නෑ. පොඩි අත්දැකීමකුත් තියෙනවා. උඹ ගවේශනය කරන්න ගියේ මොන මොන තැන් වලටද. මොකද උනේ ගිය තැන් වලදි
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28

    අපේ ගමේ. ඒ කිව්වෙ කොලබ ඉදන් 300km වගේ ඈත පැත්තක්. එහෙ අපේ නෑදෑයො එහෙම ගොඩක් කරේ ඔය වගේ යන්තර ගුරුකම පස්සෙ යන එක. ලෙඩක් හැදුනහමත්.

    අපේ අක්ක කෙනෙක් එයාගෙ ලමය ලෙඩ වෙලා ඒකට හේතුව බලන්න දවසක් ගියා ඔය වගේ පෙරේතයො බැදගන වැඩ ගන්න තැනකට.
    එදායින් පස්සෙ මම ඕව ගැන සෑහෙන්න හෙව්ව.

    සමහර තැන් වලට ගියහම අපි ඒ කෙනාව කෙනාව දකින්නෙත් නෑ. මෙන්න මේ කාරනේට ආපු කෙනා එන්න කියල කතා කරනව බං. ඇතුලට ගියහමත් අපි නෙමේ කතා කරන්නෙ, අර ගුරාමයි කතා කරල අපේ ප්‍රශ්නෙ කියන්නෙ.. තව ඔයවගේ තැනක් සෙට් උනා මීගමුව පැත්තෙ.

    අයේ අර මරදන්කඩවල ඉන්න වෑල්ඩිං බුවා. ඌ මම හොදටම දන්න කෙනෙක්ග කකුලට ප්ලේට් එකක් දාල තිබ්බෙ. කකුල කැඩිල. හයි වෙන්න තව මාස 3ක් වත් යයි කියල කිව්වෙ දොස්තරල. ඒත් සතියකින් විතර ගියා අර පොට් එකට. එතකොටත් කකුල හෙල්ලෙනව කැඩිච්ච තැනින්. අතනට ගියා උදේ, හවස් වෙද්දි ගෙදර ආව, කැඩිච්ච කකුල ෆුල් පෑස්සිලා..:eek::eek:

    කොහොමද උනේ කියල හිතාගන්න බෑ බං. දැන් අර ඇදේ ඉන්න ඕනෙ කෙනා එයාගෙ රස්සවත් කරනවා. ඔය වගේ සීන් කොහොමද බං බටහිර විද්‍යාවෙන් විස්තර කරන්නෙ?:baffled::eek:
     
    මේකයි මචන් ඔය වගේ දේවල් බටහිර විද්‍යාවෙන් විස්තර කරන්න අමරුයි.ඒක තමයි ඔය හේතු වාදීන් කියලා කියන අය ඔය වගේ දේවල් බොරු කියලා කියන්නේ. එත් අපිට නොපෙනන ලෝකයක් තියෙනවා. යන්තර මන්තර ගුරුකම් කියන්නේ හොද ශ්‍රාස්ත්‍රයක් . ඒත් සල්ලි හම්බ කරන්න බොරු කරන අය තමයි වැඩි.ඒ අය නිසා මුලු ශ්‍රාස්ත්‍රයම හෑල්ලුවට ලක් වෙලා තියෙන්නේ.
     
    අයේ අර මරදන්කඩවල ඉන්න වෑල්ඩිං බුවා. ඌ මම හොදටම දන්න කෙනෙක්ග කකුලට ප්ලේට් එකක් දාල තිබ්බෙ. කකුල කැඩිල. හයි වෙන්න තව මාස 3ක් වත් යයි කියල කිව්වෙ දොස්තරල. ඒත් සතියකින් විතර ගියා අර පොට් එකට. එතකොටත් කකුල හෙල්ලෙනව කැඩිච්ච තැනින්. අතනට ගියා උදේ, හවස් වෙද්දි ගෙදර ආව, කැඩිච්ච කකුල ෆුල් පෑස්සිලා..:eek::eek:
    මරදන්කඩවල සීන් එක ගුප්ත එකක් නෙවෙයි. ඒ එයාලගෙ පරම්පරාවෙ ඖෂධ සංයෝගයේ බලය. :yes:
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    ඉදිරියේ රාළ;21034921 said:
    මරදන්කඩවල සීන් එක ගුප්ත එකක් නෙවෙයි. ඒ එයාලගෙ පරම්පරාවෙ ඖෂධ සංයෝගයේ බලය. :yes:

    හ්ම්.. එහෙමත් කියනවද? තව කට්ටියක කියනව ඒක ඔය මනුස්සයට දෙවියෙක් හීනෙන් කියපු බෙහෙතක්ලු..

    හැබැයි මුලින්ම අත්හදාබලල තියෙන්නෙ කකුල් කැඩිච්ච හරක්ටලු.. උන්ගේ සාර්තක උන නිසා මිනිස්සුන්ට කරාලු.
    ඔය සින් එක ගමේ උන් දන්න නිසා ගමේ අය කවුරුවත් ඔතනින් බෙහෙත් කරන්නෙ නෑලු. ඉරිසියාවටද දන්නෙනෑ ඉතිං.. කොහොම හරි වැඩේනම් සුපිරියටම වුනා..:yes::yes:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,668
    1
    57,777
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හ්ම්.. එහෙමත් කියනවද? තව කට්ටියක කියනව ඒක ඔය මනුස්සයට දෙවියෙක් හීනෙන් කියපු බෙහෙතක්ලු..

    හැබැයි මුලින්ම අත්හදාබලල තියෙන්නෙ කකුල් කැඩිච්ච හරක්ටලු.. උන්ගේ සාර්තක උන නිසා මිනිස්සුන්ට කරාලු.
    ඔය සින් එක ගමේ උන් දන්න නිසා ගමේ අය කවුරුවත් ඔතනින් බෙහෙත් කරන්නෙ නෑලු. ඉරිසියාවටද දන්නෙනෑ ඉතිං.. කොහොම හරි වැඩේනම් සුපිරියටම වුනා..:yes::yes:

    harak wedek:lol:
     
    හෙළවෙදකමේ ගොඩක් බේත් දෙවිවරු කියපුවා තමා, මම දත් කිඹුලට ගෙනත් දුන්න පාන් කුඩු බේතත් වහරක අභයාලංකාර හාමුදුරුවො ගිහි කාලෙ සමාධියෙන් ඉන්නකොට ලැබිච්ච එකක් කියල තමා කියන්නේ. ඔය බුද්ධරාජ කල්කය , සිද්ධාර්ථ තෛලය වගේ සිංහල වෙදකමටම ආවේණික බේතුත් එහෙම ලැබිච්ච ඒවා විය යුතුමයි.
     
    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    අ............................., අර ගුරාමයි කතා කරල අපේ ප්‍රශ්නෙ කියන්නෙ..............................................

    අයේ අර මරදන්කඩවල ඉන්න වෑල්ඩිං බුවා. ඌ මම හොදටම දන්න කෙනෙක්ග......................................................:

    උඹ කොච්චර භාවනා කළත් උඹ හරි ආත්මාර්ථකාමියි. මාන්නාධිකයි. මුලින්ම පිදිය යුත්තන්ට පුදන්නත් නිහතමානී වෙන්නත් ඉගෙනගනින්.

    බලපන් උඹේ කමෙන්ට්වල උඹ මිනිස්සු ගැන කියල තියෙන විදිය.

    මුලින්ම කාලයක් ගතකරල ඒ අඩුපාඩු ටික හදාගනින්.
     
    Last edited:

    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    ඉදිරියේ රාළ;21034970 said:
    හෙළවෙදකමේ ගොඩක් බේත් දෙවිවරු කියපුවා තමා, මම දත් කිඹුලට ගෙනත් දුන්න පාන් කුඩු බේතත් වහරක අභයාලංකාර හාමුදුරුවො ගිහි කාලෙ සමාධියෙන් ඉන්නකොට ලැබිච්ච එකක් කියල තමා කියන්නේ. ඔය බුද්ධරාජ කල්කය , සිද්ධාර්ථ තෛලය වගේ සිංහල වෙදකමටම ආවේණික බේතුත් එහෙම ලැබිච්ච ඒවා විය යුතුමයි.

    ඔව් ඔව්. එහෙම තමා, ඒත් ඒව අපිට හොයාගන්න නෑනෙ බං.. වෙදාගෙන් ඇහුවට උං කියන එකක් නෑනෙ..:baffled:
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    රේරුකානෙ චන්දිවිමල හාමුදුරුවන්ගෙ පොතකනම් ටිකක් තිබ්බ.
    අන්න ඒ වගෙ පොත් ගැන එහෙම උබල දන්නවද?
     
    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,807
    999
    113
    Sri Lanka
    ඉදිරියේ රාළ;21034970 said:
    හෙළවෙදකමේ ගොඩක් බේත් දෙවිවරු කියපුවා තමා, මම දත් කිඹුලට ගෙනත් දුන්න පාන් කුඩු බේතත් වහරක අභයාලංකාර හාමුදුරුවො ගිහි කාලෙ සමාධියෙන් ඉන්නකොට ලැබිච්ච එකක් කියල තමා කියන්නේ. ඔය බුද්ධරාජ කල්කය , සිද්ධාර්ථ තෛලය වගේ සිංහල වෙදකමටම ආවේණික බේතුත් එහෙම ලැබිච්ච ඒවා විය යුතුමයි.

    KungFU , angampora kiyanneth dewiwarungen awa ewa
    ewai thiyena deadly moves dunne dewiwaru
    ewa use kale hamuduwarunta kale bahawana karaddi sathungen parissam wenna wage dewal walata
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    15,993
    9,319
    113
    Microsoft
    රේරුකානෙ චන්දිවිමල හාමුදුරුවන්ගෙ පොතකනම් ටිකක් තිබ්බ.
    අන්න ඒ වගෙ පොත් ගැන එහෙම උබල දන්නවද?

    potha mokakda?​
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Minissu me agaharu walath gewal hadanna try karana kale ubala thama me redde yanthra manthra gurukan passe elo elo innawa.. puduma mollu ban ubalanan..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ewa yal pena giya kiwata puduma balayak thiyana saastharayak ban .

    Ithin aparadene ban api yudda kale.. lankawe kattadiyek wa allala prabakaran ta huniyamak kerewwa nan wade iwarane ban...

    Maithree mahindage paththen panna wele aye takgala aye uta washiyak kawala uge paththatama gaththa nan hari ne..