මන්ත්‍රීවරියට ගරු කරමු

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,951
    40,797
    113
    මන්ත්‍රීවරියට ගරු කරමු

    කම්කරුවෝ වෙන වැඩලු..ඒ නිසා කම්කරු වැඩ කරනවාලු – තනිවම මාර්ග සුද්ද කරන හොරණ ප්‍රදේශිය සභාවේ අපූරු මන්ත්‍රීවරිය!

    හොරණ දික්හේන්පුර මාර්ගයේ ඊයේ (17) උදේ අපූරු දසුනක් දැකගන්නට ලැබුණි.

    ඒ කිසියම් කාන්තාවක් තනිවම දික්හේන්පුර මාර්ගය පිරිසිදු කරමින් සිටින අයුරුයි.

    බොහෝ දෙනෙකු සිතුවේ හොරණ ප්‍රාදේශිය සභාවට අයත් එම මාර්ගය දෙපස එසේ පිරිසිදු කරනු ලැබුවේ සභාවේ කම්කරු කාන්තාවක් වන්නට ඇතිය යන්නය.

    එහෙත් විමසිල්ලෙන් බැලුවිට දුටුවේ ඒ හොරණ ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරියක් බවය.

    ඒ ගැන ඇයගෙන් ලැබුණ විට ලැබුනේ අපූරු පිළිතුරකි..

    ‘‘සභාවෙන් පත්වූ දා සිටම මේ මාර්ගය පිරිසිදු කරදෙන ලෙස මා ඉල්ලා සිටියා. මාර්ගය දෙපස හොඳටම කැලේ වැවිලා.මෙතෙක් ඉටු වුනේ නෑ. ඇහුවම කියන්නේ සභාවේ කම්කරුවන් නැතිලු. හොයලා බැලුවම කම්කරුවන් ඕන තරම් ඉන්නවා.

    නමුත් ඒ අය කරන්නේ මේ වගේ වැඩ නෙමෙයි.ඔෆිස් වැඩ.මේවා කරන්න කවුරුත් නෑ.ඒ හින්දම හිතුමා මා විසින්ම මේ වැඩේ කරනවා කියලා.නැත්නම් අපිට ඡන්දේ දුන්න අයගේ මුහුණ බලන්නේ කොහොමද‘‘ යනුවෙනි.



    icOEaOu.png
     
    Jul 17, 2018
    610
    31
    0
    ඔන්න හෙට උබලට මේ සම්බන්දව එන ගැටළු..

    *මෙයා බැදලද?

    *ලික් වෙච්ච මුකුත් නැද්ද?

    *කියක් ගන්නවද පැයට?

    *මේ අරකෙ ඉන්න මේකි නේද?

    *මේකිට මම ගැහුවා.

    *මෙකි අහවලාගේ එක්ස්..
     
    • Like
    Reactions: laknath123

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    දැන් නම් ඇත්තටම වැඩක් කරන මිනිස්සුන්ට /රටට වැඩක් කරන්න අඩුමගානේ උවමනවක්වත් තියෙන ඇමතිලා කෙසේවෙතත් මන්ත්රිකෙනේක්වත් ඉන්නවද කියල විශ්වාස කරන්න බැරි කාලයක් මේක .:dull:


    මෙතුමිය මේ කරන්නේ ඇත්තටම තමන්ට චන්දෙ දුන්න මිනිස්සුන්ට තමන්ගේ අතින් වෙන්න ඕන යුතුකම ඉටු කිරීමක් නම් ඇත්තටම සතුටුයි:love::love:
     
    Last edited:

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ෆොටෝ එකටනේ බන්. උබලට රනිල් උදැල්ල ඇල්ලුවහම තමා අවුල්.. චිත්තයක් නම් ඇත්ත..

    මෙයා ඇත්ත ද බොරැ ද දන්නේ නෑ.
    හැබැයි බොරුවට පෙන්නන්න නම් මේ තරම් ගැජට් එකක් කරේ දාගන්නේ නෑ.
    පොඩි උදළු කෙටියක් අරන් ටිකක් සුද්ද කරනවා මිසක්.
     
    Jul 17, 2018
    610
    31
    0

    මෙයා ඇත්ත ද බොරැ ද දන්නේ නෑ.
    හැබැයි බොරුවට පෙන්නන්න නම් මේ තරම් ගැජට් එකක් කරේ දාගන්නේ නෑ.
    පොඩි උදළු කෙටියක් අරන් ටිකක් සුද්ද කරනවා මිසක්.
    දැන් දියුණුයි බන් මිනිස්සු... ඔවද දැන් කරන්නේ.. හෙට අනිද්දා මුන් ශ්‍රී ලන්කන් එකේ පයිලට්ලා නැ කියලා එතනත් ජොබ් කරන්න කොක්පිට් බහින්න බැරි නැ සුවෙච්චාවෙන්..



    බලහන්කො නිල් අර්ම්ස්ට්‍රොන්ග් ගේ ගැනි වගේ ඉන්න ලස්සන.
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    meka sira siddiyak nam,mehem un tikak athulata giyanam me rata supirima thenakata genna puluwan.koheda inna tharamak me harak tikane dagena inne
     
    Jul 17, 2018
    610
    31
    0
    රටක් හැටියට උබලා ලජ්ජා වෙන්න ඕනා මේවා දැකලා. හට්ස් ඔෆ්, ග්‍රේට්, මෙතුමිය, වගේ වචන දාන්න නෙමෙයි, මුනට කොට්ටයක් තද කරගෙන අඩපියව්.. මුන්ව සබේට යැව්වේ පාරවල්වල තණකොළ කපන්න නම් තණකොළ කපන රකා මොකද කරන්නේ. උ මැතිසබේද? තෙවරප්පෙරුම ෂෝයි කියන රටක බොලව් තොපි ඉන්නේ.. තැනගේ යුතුකම රාජකාරිය හැරෙන්න, අනිත් ඔක්කොම වැඩ ලංකාවේ උන් කරනවා. බන කියන හුත්තා දේශපාලනේ කරනවා. දේශපාලනේ කරන පොන්නයෝ බන කියනවා. රගපාන එකා කෝල් ගන්නවා රහස් පරීක්ෂක වෙලා.. රහස් පරීක්ෂක අල්ලස් ගන්නවා. මොන රටකද හුත්තෝ උබලා ජිවත් වෙන්නේ.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,970
    2
    54,693
    113
    රටක් හැටියට උබලා ලජ්ජා වෙන්න ඕනා මේවා දැකලා. හට්ස් ඔෆ්, ග්‍රේට්, මෙතුමිය, වගේ වචන දාන්න නෙමෙයි, මුනට කොට්ටයක් තද කරගෙන අඩපියව්.. මුන්ව සබේට යැව්වේ පාරවල්වල තණකොළ කපන්න නම් තණකොළ කපන රකා මොකද කරන්නේ. උ මැතිසබේද? තෙවරප්පෙරුම ෂෝයි කියන රටක බොලව් තොපි ඉන්නේ.. තැනගේ යුතුකම රාජකාරිය හැරෙන්න, අනිත් ඔක්කොම වැඩ ලංකාවේ උන් කරනවා. බන කියන හුත්තා දේශපාලනේ කරනවා. දේශපාලනේ කරන පොන්නයෝ බන කියනවා. රගපාන එකා කෝල් ගන්නවා රහස් පරීක්ෂක වෙලා.. රහස් පරීක්ෂක අල්ලස් ගන්නවා. මොන රටකද හුත්තෝ උබලා ජිවත් වෙන්නේ.

    8+
    තෙවරප්පෙරුමගෙන් ඉගෙනගත්ත එකියක් :rofl:
    ඇත්තටම උවමනාවක් තියෙන කෙනෙක් නම් තමන්ගෙ සාක්කුවෙන් ගෙවල මනුස්සයෙක් ලවා වැඩේ කරනව, මේක මේ නිකං ෂෝ එක දාන්න කරන වැඩක් :yes:
     
    • Like
    Reactions: hchri
    Jul 17, 2018
    610
    31
    0
    8+
    තෙවරප්පෙරුමගෙන් ඉගෙනගත්ත එකියක් :rofl:
    ඇත්තටම උවමනාවක් තියෙන කෙනෙක් නම් තමන්ගෙ සාක්කුවෙන් ගෙවල මනුස්සයෙක් ලවා වැඩේ කරනව, මේක මේ නිකං ෂෝ එක දාන්න කරන වැඩක් :yes:
    ලංකාවේ මිනිස්සු අමු මෝඩයි බන්.. කාර් එකෙන් යන එකා, බැහැලා ඇවිත් කුණු එක දානවනම් ඌ මහත්තයා. බස් එකේ යන එකා ඇවිත් කුණු එක දාලා ගියොත් ඌ ගෙදර කුණු ටවුමට ගෙන එකා. සජිත් ප්‍රේමදාස කියලා පොන්නයෙක් ඉන්නවා උ තමා රට කන්නේ.. වැඩක් කරන මිනිහෙක් රස්සාවෙන් නය අරගෙන බදු ගෙවලා ගෙයක් හදාගන්නවා ජිවිත කාලෙම නය වෙලා. බෝක්කුවක් උද ඉගෙන ගංජා ගහන එකාට ඒ මුකුත් නැ සජිත් ගෙයක් හදලා දෙනවා. මහා හුකන රටක් ඔයි.. නිකන් ඉන්න එකා දුප්පත් ඒ නිසා පව්.. වැඩ කරන එකා බදු ගෙවන්න ඕනා, මොකද ඌ වැඩ කරනවනේ.. අම්මට හිකෙනම රටක්..
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඇත්තටම කරනවානම් ගරු කල යුතුයි. ඒ වගේම අනික් ප්‍රශ්නේ මේකෙන් කියන්නේ නගර සභාවල වැඩ හරියට වෙන්නේ නෑ කියන ඒකනේ. හොරා කරනවා විතරයි :angry:
     

    White Panther

    Active member
  • Jul 19, 2018
    283
    191
    43
    යකෝ හරි කෙළියක්නේ. කම්කරුවො ඔෆීස් එකේ වැඩ, මංත‍්‍රීවරිය පාරෙ වැඩ. අබුද්දස්ස කාලේ.