මන්ත්‍රීවරු 119 ක්

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,626
    113
    colombo
    මන්ත්‍රීවරු 119 ක්

    කොළඹ මහනගර සභාවේ මංගල සැසි වාරය ඊයේ පැවැත් වුණා නව මැතිවරණ ක්‍රමය හේතුවෙන් කොළඹ මහනගර සභාවට මන්ත්‍රීවරු 119 ක් තේරී පත්ව සිටීම නිසා සහාව තුළ ඉඩ නොමැති බැවින් එම මන්ත්‍රීවරුන්ගෙන් කෝටසක් නව නගර ශාලා පරිශ්‍රය වෙතට බස් රථ මාර්ගයෙන් රැගෙන යාමට සිදුවිය එමෙන්ම ප්‍රවාහන ගාස්තු මෙන්ම ඔවුන්ගේ දිවා ආහාරය සඳහාද යන වියදම නගර සභාව විසින් දැරීමට සිදුව ඇත. කොහොමද අපේ ජනතාවට ආදරේ අනුර කුමාර බ්‍රෝලා එහෙම පුක ඉරාගෙන ගෙනාපු මැතිවරණ ක්‍රමය, පාර්ලිමේන්තුවෙම ඉන්නෙ මන්ත්‍රීවරු 225 කොළඹ මහ නගර සභාවෙ 119ක් අනෙක් ඒ වගෙත් ඉඩ මදිලු රැස්වීම් තියන්නවත්
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අව්ලක් නෑ... සල්ලි තියෙනවනේ සාක්කු උතුරන්න... ඒව වියදම් කරල බැරියෑ ඔය අය නඩත්තු කරන්න
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    ජෙප්පෝ ගැන කාලයක් මගේ හිතේ යම් කැමැත්තක් තිබ්බා...
    දැන් නම් මුන් වගේ හාල්පාරුවෝ ලොවෙත් නෑ කියල හිතනවා...
    උන්ගේ දේශපාලන තියරිය ‘‘ඔව්’’ ත් නෑ, ‘‘නෑ’’ත් නෑ....
     
    • Like
    Reactions: Sara531

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    අව්ලක් නෑ... සල්ලි තියෙනවනේ සාක්කු උතුරන්න... ඒව වියදම් කරල බැරියෑ ඔය අය නඩත්තු කරන්න

    ඊයේ මහනුවර මහ නගර සභාවේ මංගල රැස්වීම...
    අප්පේ ආපු එවුන් දැක්කම හිතුනා තමිල්නාඩු ෆිල්ම් එක්ක මැරයෝ ටිකක් එනවවත් ද කියල... එච්චරටම භයංකාරයි... :sorry:
     
    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,578
    1,458
    113
    Sri Lanka

    ජෙප්පෝ ගැන කාලයක් මගේ හිතේ යම් කැමැත්තක් තිබ්බා...
    දැන් නම් මුන් වගේ හාල්පාරුවෝ ලොවෙත් නෑ කියල හිතනවා...
    උන්ගේ දේශපාලන තියරිය ‘‘ඔව්’’ ත් නෑ, ‘‘නෑ’’ත් නෑ....
    :yes::yes:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,626
    113
    colombo
    Pathfinder_A2Z:23043724 said:

    ජෙප්පෝ ගැන කාලයක් මගේ හිතේ යම් කැමැත්තක් තිබ්බා...
    දැන් නම් මුන් වගේ හාල්පාරුවෝ ලොවෙත් නෑ කියල හිතනවා...
    උන්ගේ දේශපාලන තියරිය ‘‘ඔව්’’ ත් නෑ, ‘‘නෑ’’ත් නෑ....

    අනෙක් ඔක්කොම නරකයි උන් හොඳයි ලොල්
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,626
    113
    colombo
    jayanathek:23043723 said:
    අව්ලක් නෑ... සල්ලි තියෙනවනේ සාක්කු උතුරන්න... ඒව වියදම් කරල බැරියෑ ඔය අය නඩත්තු කරන්න

    ඔව් ඔව් lol
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,626
    113
    colombo
    Pathfinder_A2Z:23043741 said:
    අනෙක් ඔක්කොම නරකයි උන් හොඳයි ලොල්

    විශ්වාසභංගය වෙලාවේ මොනවදෝ කියවල නිකං හිටියා...
    නිකං විශ්වාසභංගය මහින්දට ගෙනාව වගේ.... :lol:

    සිරාවටම හෙනම ලොල්, පටන් ගන්නෙත් ර්ර්ර්ර්ර්රාජපක්ස ඉවර වෙන්නෙත් ර්ර්ර්ර්ර්ර්රාජපක්ස
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කොළඹ මහනගර සභාවේ මංගල සැසි වාරය ඊයේ පැවැත් වුණා නව මැතිවරණ ක්‍රමය හේතුවෙන් කොළඹ මහනගර සභාවට මන්ත්‍රීවරු 119 ක් තේරී පත්ව සිටීම නිසා සහාව තුළ ඉඩ නොමැති බැවින් එම මන්ත්‍රීවරුන්ගෙන් කෝටසක් නව නගර ශාලා පරිශ්‍රය වෙතට බස් රථ මාර්ගයෙන් රැගෙන යාමට සිදුවිය එමෙන්ම ප්‍රවාහන ගාස්තු මෙන්ම ඔවුන්ගේ දිවා ආහාරය සඳහාද යන වියදම නගර සභාව විසින් දැරීමට සිදුව ඇත. කොහොමද අපේ ජනතාවට ආදරේ අනුර කුමාර බ්‍රෝලා එහෙම පුක ඉරාගෙන ගෙනාපු මැතිවරණ ක්‍රමය, පාර්ලිමේන්තුවෙම ඉන්නෙ මන්ත්‍රීවරු 225 කොළඹ මහ නගර සභාවෙ 119ක් අනෙක් ඒ වගෙත් ඉඩ මදිලු රැස්වීම් තියන්නවත්

    මේ චන්ද ක්‍රමය ජවිපෙද යෝජනා කලෙ??? :confused:

    දිනේෂ් ගුණවර්ධන ලා නේද කමිටුවේ හිටියේ... එයාලා මේ චන්දයට පට්ට කැමැත්තෙන් හිටියා නේද...
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    මේ චන්ද ක්‍රමය ජවිපෙද යෝජනා කලෙ??? :confused:

    දිනේෂ් ගුණවර්ධන ලා නේද කමිටුවේ හිටියේ... එයාලා මේ චන්දයට පට්ට කැමැත්තෙන් හිටියා නේද...

    aluth wiwasthawen oka awe JVP un chande dunna oka samatha keranna.aga mula nathi wikara wiwasathawa. balathanhawa

    kari wesige puthala ape salli wein athal gannawa.mun kuwela mareanna ballo
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    ජෙප්පෝ ගැන කාලයක් මගේ හිතේ යම් කැමැත්තක් තිබ්බා...
    දැන් නම් මුන් වගේ හාල්පාරුවෝ ලොවෙත් නෑ කියල හිතනවා...
    උන්ගේ දේශපාලන තියරිය ‘‘ඔව්’’ ත් නෑ, ‘‘නෑ’’ත් නෑ....

    8+:yes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    වික්කමසිංහගේ ලිච්චවී පාලනය කියන්නේ ඕකට තමා :yes:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,626
    113
    colombo
    upulpdn:23044762 said:
    කොළඹ මහනගර සභාවේ මංගල සැසි වාරය ඊයේ පැවැත් වුණා නව මැතිවරණ ක්‍රමය හේතුවෙන් කොළඹ මහනගර සභාවට මන්ත්‍රීවරු 119 ක් තේරී පත්ව සිටීම නිසා සහාව තුළ ඉඩ නොමැති බැවින් එම මන්ත්‍රීවරුන්ගෙන් කෝටසක් නව නගර ශාලා පරිශ්‍රය වෙතට බස් රථ මාර්ගයෙන් රැගෙන යාමට සිදුවිය එමෙන්ම ප්‍රවාහන ගාස්තු මෙන්ම ඔවුන්ගේ දිවා ආහාරය සඳහාද යන වියදම නගර සභාව විසින් දැරීමට සිදුව ඇත. කොහොමද අපේ ජනතාවට ආදරේ අනුර කුමාර බ්‍රෝලා එහෙම පුක ඉරාගෙන ගෙනාපු මැතිවරණ ක්‍රමය, පාර්ලිමේන්තුවෙම ඉන්නෙ මන්ත්‍රීවරු 225 කොළඹ මහ නගර සභාවෙ 119ක් අනෙක් ඒ වගෙත් ඉඩ මදිලු රැස්වීම් තියන්නවත්

    මේ චන්ද ක්‍රමය ජවිපෙද යෝජනා කලෙ??? :confused:

    දිනේෂ් ගුණවර්ධන ලා නේද කමිටුවේ හිටියේ... එයාලා මේ චන්දයට පට්ට කැමැත්තෙන් හිටියා නේද...

    මේ ඡන්ද ක්‍රමේ ගේන්න කියලා පුක ඉරන් කෑ ගැහුවේ ජේවීපී එවුන් තමයි පරණ ඡන්ද ක්‍රමේ තිබ්බා නම් උන්ට ඇපතට්් නැති වෙන නිසා මේක ගෙනාවේ උන්ගේ වාසියට , සම්මත කරන්න මදි වෙලා තිබ්බ ඉතිරි ටික ජේවීපි අත උස්සලා තමා සම්මත කළේ මතකද එදා රෑ??
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේ ඡන්ද ක්‍රමේ ගේන්න කියලා පුක ඉරන් කෑ ගැහුවේ ජේවීපී එවුන් තමයි පරණ ඡන්ද ක්‍රමේ තිබ්බා නම් උන්ට ඇපතට්් නැති වෙන නිසා මේක ගෙනාවේ උන්ගේ වාසියට , සම්මත කරන්න මදි වෙලා තිබ්බ ඉතිරි ටික ජේවීපි අත උස්සලා තමා සම්මත කළේ මතකද එදා රෑ??

    :yes::yes::yes:
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    මේ ඡන්ද ක්‍රමේ ගේන්න කියලා පුක ඉරන් කෑ ගැහුවේ ජේවීපී එවුන් තමයි

    ඒකනේ ඒකනේ. දේශපාලකයෝ ජනතාවට වග කියන්නේ නෑ ය, ජේ.ආර් ගෙනාපු මනාප ක්‍රමය වෙනස් කරන්න ඕනෑය කියලා මැරෙන්න හැදුවේ ජේවීපී එවුන් තමයි.

    "දැන් දැන් සමාජයේ සියලුදෙනාම වැඩිපුර අවධානය යොමු කර ඇත්තේ, නව රජය විසින් ඉදිරිපත් කරනු ලැබූ දින සියයේ වැඩපිළිවෙළ සම්බන්ධයෙනි.එහිදී සඳහන් වූයේ,"මෙරට දැනට පවතින ඡන්ද ක්රමය වෙනුවට කේවල සහ සමානුපාතික ක්රමය මිශ්ර වූ මැතිවරණ ක්රමයක් මෙරට ඇති කරන බවය."

    "මැතිවරණ ක්රමය වෙනස් කළ යුතු බවට මැඑත කාලීනව මතයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන්නේ, දෙදහස් දෙක වසරේදී ය. ඒ එවකට විරුද්ධ පක්ෂයේ මන්ත්රීවරයෙකු ලෙස මහජන එක්සත් පෙරමුණ නියෝජනය කළ දිනේෂ් ගුණවර්ධන මන්ත්රීවරයා පෞද්ගලික මන්ත්රී යෝජනාවක් ලෙස එය ඉදිරිපත් කිරීමත් සමග ඒ සම්බන්ධයෙන් අවධානය යොමු විය. ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ විවාදයක් ද පැවැති අතර විවාදයෙන් පසුව, ඒ පිළිබඳව සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ද පත් කෙරිණි.ඒ,එවකට අග්රාමාත්ය ධුරය දැරූ, වර්තමාන අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා විසිනි.එහි සභාපතිත්වය දැරුවේ දිනේෂ් ගුණවර්ධන මහතායි.
    මන්ත්රීවරු, මහජනතාව, දේශපාලන පක්ෂ සහ රජයේ නිලධාරීන්ගෙන් සමන්විත වූ මෙම තේරීම් කාරක සභාවේ නිර්දේශයන්ගෙන් කියැවුණේ, කේවල ක්රමයෙන් බහුතරයකුත්, අනුපාත ක්රමයෙන් සුළුතරයකුත් තෝරා ගත හැකි වන නව මැතිවරණ ක්රමයක් පාර්ලිමේන්තුව තුළ ඇරඹිය යුතු බවය."

    "ඒ අනුව මෙම නව මැතිවරණ ක්රමයට අනුකූලව දැනට පළාත් පාලන මැතිවරණ නීතිය වෙනස් කර නව පනතක් පාර්ලිමේන්තුව තුළ සම්මත කර හමාරය. ඒ ඉකුත් 2013 වසරේදී ය."

    :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වද රනිල කරොත් වැඩක් ඔහොමම තමයි...බැසිල්ට බැනල බැසිල්ගෙ එක හොද නැ කියල ඕන්න හැදුව....දැන් හරිනෙ මාර චන්ද ක්‍රමයක්...4000 හිටපු එක 8000ක් කරා මාරම වෙනසක්...නලුවෙක් නොව මොලයක් කියපු හිපාටුවො කෝ දැන්????