මන්ත්රීවරු 119 ක්
කොළඹ මහනගර සභාවේ මංගල සැසි වාරය ඊයේ පැවැත් වුණා නව මැතිවරණ ක්රමය හේතුවෙන් කොළඹ මහනගර සභාවට මන්ත්රීවරු 119 ක් තේරී පත්ව සිටීම නිසා සහාව තුළ ඉඩ නොමැති බැවින් එම මන්ත්රීවරුන්ගෙන් කෝටසක් නව නගර ශාලා පරිශ්රය වෙතට බස් රථ මාර්ගයෙන් රැගෙන යාමට සිදුවිය එමෙන්ම ප්රවාහන ගාස්තු මෙන්ම ඔවුන්ගේ දිවා ආහාරය සඳහාද යන වියදම නගර සභාව විසින් දැරීමට සිදුව ඇත. කොහොමද අපේ ජනතාවට ආදරේ අනුර කුමාර බ්රෝලා එහෙම පුක ඉරාගෙන ගෙනාපු මැතිවරණ ක්රමය, පාර්ලිමේන්තුවෙම ඉන්නෙ මන්ත්රීවරු 225 කොළඹ මහ නගර සභාවෙ 119ක් අනෙක් ඒ වගෙත් ඉඩ මදිලු රැස්වීම් තියන්නවත්