මන්ත්‍රී.lk Rankings

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,002
    27,624
    113
    36
    Mirihana
    alis.alberta.ca
    Capture.PNG


    http://www.manthri.lk/en/ranks

    එන්න අපි පොහොට්ටුවට 2/3ක් දෙමු :yes: :D
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    This ranking is done mainly based on the Parliament attendance and topics participated.
    Not on the work done. Yea they talk a lot. So ranking should be this. Agreed.
    සිරිකොතේ ලොල්ලෝයි, ජෙප්පොයි හිතන්නේ ජනතා කැමැත්තෙන් රෑන්ක් එකේ උඩට ඇවිත් කියල. මුන් තරම් ගොන් ආතල් ගන්න පොල් බුරුවො කොහෙවත් නෑ. :lol:
     

    dilshanmad

    Active member
  • Apr 15, 2008
    316
    135
    43
    සිරිකොතේ ලොල්ලෝයි, ජෙප්පොයි හිතන්නේ ජනතා කැමැත්තෙන් රෑන්ක් එකේ උඩට ඇවිත් කියල. මුන් තරම් ගොන් ආතල් ගන්න පොල් බුරුවො කොහෙවත් නෑ. :lol:

    Parliament Lunch is free, That's why JVP guys don't miss the day. :lol::lol::lol::lol:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    සිරිකොතේ ලොල්ලෝයි, ජෙප්පොයි හිතන්නේ ජනතා කැමැත්තෙන් රෑන්ක් එකේ උඩට ඇවිත් කියල. මුන් තරම් ගොන් ආතල් ගන්න පොල් බුරුවො කොහෙවත් නෑ. :lol:



    ජනතා කැමැත්ත ??

    නාටකයක් රඟපෑ උපෙක්ෂා ස්වර්ණමාලිට ජිවිතකාලෙටම පෙන්ෂන් එකක් ලබාදුන් ,
    සාරුවා සුනිල් වෙනුවෙන් පෙලපාලි ගිය
    ජනතාව
    නිදහස් අධ්‍යාපනය ලබාදුන් කන්නන්ගරව ඡන්දෙන් ගෙදර ඇරියෙය
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Parliament Lunch is free, That's why JVP guys don't miss the day. :lol::lol::lol::lol:
    එන්ජී ඕ වලටයි, සිරිකොතේ හාමුටයි කබුරලා ඕකුන්ට ජන්ගියේ ඉදල නිකන් හම්බෙනවනෙ. කැම්පස් ළමයි කට හොල්ලල ගෙන සල්ලි වලින් ගසා කන සක්කිලි
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    යකො
    මහින්ද රාජපක්ෂ පාර්ලිමනට් ගිය 70 වතාවයි කියලද කියන්නෙ.
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    This ranking is done mainly based on the Parliament attendance and topics participated.
    Not on the work done. Yea they talk a lot. So ranking should be this. Agreed.

    How do You explain the new medical faculty which proposed by Dr Nalinda Jayathissa? Its about to start soon. Doesn’t that count as “work”?
    How do you explain exposing the bond scam and stopping it going further by JVP? Doesn’t that count as “work”?
    How do you explain the independent commissions which added from 19th amendment? For the first time we witness an election without violence and posters and even without faces and numbers? Doesn’t that count as “work”?
    Well if thats not “work” , then what is work? Throwing the Bible to opposition? Breaking mic? Throwing chilie powder?
    😂😂😂😂
     

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    මන්ත්‍රී.lk එකේ විදුර පාර්ලිමේන්තු පැමිණි දින ගණන වැරදි කියල විදුර වික්‍රමනායක කියනවා
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉස්සර බයියෝ එක්ක දීග කන කාලේ චන්ද ලක්ෂ ගණන් දීල දිස්ත්‍රික්ක පලවෙනියෝ හැටියට පාර්ලිමේන්තු එව්වේ මෙයාලව :yes: බයියන්ට මඩ ගගහ ටොයියො එක්ක දීග කන්න ගත්තත් හරි දැන් සීයට තුනත් නෑ ඔන්න වෙනස.
     
    • Like
    Reactions: Ultron and HYBRIDPC

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Ranking kiyanne wadima welawak kiyawapu set eka wenna athi ahnanna deyak kuhaka lapaya first una weka . eka kathawak karama athi paya ganakak ne . MOko kuhka laaya giya awurud 5 rank eka first wenna mokakda kare? hambantota port eka wikunaddi ka gahuwada?
    kunu genapu welawe ka gahuwada?:D:yes:;):D

    :D :yes:;):DPudumai vijitha herath nathi eka. U hamuwa beranna badath ussan duwapu diwillata rank ekak denna watinawa

    :D :yes: ;) :D Oya dote inna nugath jvp un boru gana kiya kiya katha karana unta henata asai mokada untath ganan ba kuhaka lapayatah ba. ithin ara buruwa kiyawagena yanawa me gonnu ahan innnawa. me wage modaya set ekak
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,002
    27,624
    113
    36
    Mirihana
    alis.alberta.ca
    Stats එක්කම පෙන්නලා දීලත් බයියෝ පිළිගන්නේ නෑ
    ගොන් ලොජික් දදා ඉන්නවා
    රාජපස්සලා දිනන එක සාධාරණයි :lol:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    JVP did a great job at parliament.
    eka piliganna. eka piliganna gaman ibrahim nana list eke tiyagattu ekath failure ekak widiyata dakinna puluwan wenna oni.
    Parliament eke weda pennuwata minissunta e tika market karaganna bari ekath itin failure ekak

    Me wage dewal promote karanna oni, etakota tamai anith paksha wala ewunuth hadenne. Api loweth parliament sessions balanne naha hansard balanne naha. habai me site eken pennanawa hodatama stat.

    Nikamata category walins search karala balanna. Anduwata unath amathikamak denna kalin balanna puluwan e category eke kochchara contribute kalada kiyala parliament ekedi e minissu. Me site eka nisa minissunta balanna puluwan e wagema question karannat puluwan
     
    • Like
    Reactions: dilshanmad