මන්ත්‍ර ගුරුකම් සම්බන්දව මට වෙච්චි අත්දැ

rangathusith

Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    යන්තර මන්තර නෙමේ බන්... ඔය වැඩේ කලේ නැත්නම් උබට කනක් ඇහිලා ගෙදර ඉන්න නැතිවයනවා, 25000 වගේ නෙමේ ඒක. :lol:
     

    kulith6

    Active member
  • Oct 11, 2012
    434
    180
    43
    මගෙ GF ගෙ ගෙදරත් ඔයවගේ එකක් කලා ලගදි. රෑ එලිවෙනකන් පිරිත් කියල පාන්දර මුට්ටි වලදම්ම කොඩිවිනයක් කරල කියල තමි කිව්වෙ. වත්තල ඉන්නව Kathalik එක්කෙනෙක් එයාට අපේ 4to එකක් දුන්නම මොනාහරි අව්ල් තියනවනම් කියනව. මිනිහ තමයි පිරිත් කියන්න ඕනේ කියල වැඩේ කරලා දුන්නෙ. සතපහක් වත් ගන්නෙ නැ කිසිම වැඩකට. කැමතිනම් කීයක්හරි දෙන්න පුළුවන්.

    මගේ මතයට අනුව ඔයවගේ දේවල් බොරු කියල ගනන්ගන්නේ නැතුව ඉන්න එකනම් මෝඩ වැඩක්. මොකද ඔය බූතයෝ පෙරේතයෝ දම්මල මිනිස්සුන්ට ඔයවගෙ දේවල් කරන්න පුළුවන්. ඔයවගේ දෙයක අයින් කරගන්න නම් හොද තැනකට යන්න ඕනෙ ගොඩක් දේවාල වල ඉන්නෙ බොරු කාරයෝ. සමහර තැන් වල වැඩේ බාගෙට කරන්නෙ. පුළුවන් තරම් බුදුදහමට ලැදිව ඉන්න සිල් රකින්න ඕනේ එහෙම ඉන්න අයට ඔයවගේ දේවල් කරන්න පුළුවන් සම්බවිතාව අඩුයි එත් 100% නෙවෙයි
     

    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    Mind is everything. Nothing else.

    1. uba dan meka kiyawanakota. ube aga athule thawa kenek innawa neda
    tharka karana. ubata upades dena. godak aya hitha kiyala kiyanne. ow
    eka sithak thamai. menna meyata withakka wichara kiyalaa kiyanne . nikan
    hithapanko ape withakka wicharaya kiyana dewal walata katahari ahumkam
    denna puluwan nm paramparawema wisthara kiyai. udeta kawe monada
    kiyalath kiyai.

    2. slef hypnosis gana ahala thiyenawada. swayan mohanaya. eka ibema wena
    awastha thiyenawa parisaraya ape sithuwili anuwa. wisheshayen belief eka anuwa.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඇත්තට කරන උන් ඉන්නව බං :yes: හැබැයි උන්ටත් වරදින වෙලාවල් තියෙනව උනුත් 100%ක් හරි වෙන්නෑ :no: බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවො කියල තියෙන විදිහට ඕව කරන්නෙ අමනුස්සයො සම්බන්ධ කරගෙන :yes: පෙලක් අයට ඥාතියො එහෙම අමනුස්සයො වෙලා ඔය වගේ උදව් කරනවලු :yes:
     

    sprite

    Junior member
  • Jun 16, 2010
    103
    13
    18
    Mind is everything. Nothing else.

    1. uba dan meka kiyawanakota. ube aga athule thawa kenek innawa neda
    tharka karana. ubata upades dena. godak aya hitha kiyala kiyanne. ow
    eka sithak thamai. menna meyata withakka wichara kiyalaa kiyanne . nikan
    hithapanko ape withakka wicharaya kiyana dewal walata katahari ahumkam
    denna puluwan nm paramparawema wisthara kiyai. udeta kawe monada
    kiyalath kiyai.

    2. slef hypnosis gana ahala thiyenawada. swayan mohanaya. eka ibema wena
    awastha thiyenawa parisaraya ape sithuwili anuwa. wisheshayen belief eka anuwa.

    Uba hithana vidiya niyamai...Thavath explain karanna...
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    තාමත් ඕවට අහු වෙන ගොන් හරක් ඉන්නවනේ මන් අහන්නේ :lol:

    මචන් අපි නොදන්න පැති ගොඩක් තියෙනවා.. මේවා විශ්වාස කරන්න කියනවා නෙමෙයි..ඒවුනත් මෝඩයි, ගොං කම් කියලා නිකන්ම කියන්නං වාලේ කියනවට වැඩිය අපි නොදන්න පැත්ත ගැනත් හිතනවනම් හොඳයි..:baffled:
    අඩුම ගානේ මේවා විශ්වාස නොකරන කෙනෙක් හැටියට මේ ත්‍රෙඩ් එකේ දාලා තියෙන දේවල් සහ එයාට උන දේවල් උනේ මේ මේ කරුණු නිසා කියලා හරියටම පැහැදිලි කරන්න පුලුවන්නම් ඔන්න ගොංකම් කිව්වට අවුලක් නෑ..:yes:
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,961
    16,990
    113
    Colombo
    ඇත්තට කරන උන් ඉන්නව බං :yes: හැබැයි උන්ටත් වරදින වෙලාවල් තියෙනව උනුත් 100%ක් හරි වෙන්නෑ :no: බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවො කියල තියෙන විදිහට ඕව කරන්නෙ අමනුස්සයො සම්බන්ධ කරගෙන :yes: පෙලක් අයට ඥාතියො එහෙම අමනුස්සයො වෙලා ඔය වගේ උදව් කරනවලු :yes:

    උබත් හොදයි උන්ටම. ගිහින් වලක් කපාගෙන වලලියන් :P
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,763
    6,201
    113
    🇨🇦🍁
    ලෝකේ සමහර දේවල් ටිකක් තියෙනවා එකපාරටම බොරු කියලා
    අයින් කරන්න බැරි..
    ඒවයේ ඇත්තක් තියෙන්නත් පුළුවන්,
    මංතර ගුරුකම් හරියටම කරපු හාමුදුරුවරු ඉස්සර ලංකාවේ ඉදලා තියෙනවා..
    අදත් බොහොම අතලොස්සක් ඇති..
    හරියට කරන අය හොයාගන්න එක තමා ගේම..
    මම ආයෙත් කියන්නේ නොපෙනෙන බලවේග සහ අදෘශ්‍යමාන දේවල් ලෝකේ එදත් තිබුනා..
    අදත් තියෙනවා.. හෙටත් තියෙයි..
    කෝකටත් බුද්ධාගම හරියට අදහගෙන ආගමානුකූලව හිතට අවංකව ජීවත් වෙයන්..


    :yes::yes:
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,559
    6,539
    113
    owa boru dewal.
    oyawa gahune oyage yatihitha echchara shakthimath nathinisa.
    dan api kochchara holman naha kiwwath minipittaniyak lagin rata yaddi hithe podi chakithayak thiyenawane. saaththarakarayo minissunge durwalakam walin prayojana gannawa. borudewal walata ahuwenne nathuwa inna.
     

    mano_323

    Active member
  • Nov 5, 2007
    216
    29
    28
    Machan Mata den wayasa 40k, mei wenakam mamath owa vishwasa kale ne, "mona pissuda"kiyana thena thama mamath hitiye.

    mamath ehemata lokuwata weradi weda karana kenek nemei, patta sirawata nethi unata, mamath agamikawa thamai jeewath une..

    eth.. mei lagadi edala matath hariyata prashna enna patan gaththa, hithaa ganna be ai mehema wenne kiyala...

    prashna enne patan gaththa ekek era ekak, mata kauruth kiiwe nam ne.. etha mage hitha kiyanawa, mata kawru hari monawa hari karala kiyala.. matath therenne ne ai mata ehema hithenne kiyala..

    i dont know, what to do????
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    පිරිත් දාන් හිටිය පලියට ඔක්කොම හරි යන්නේ නැහැ බන්. සමහර උන් ඉන්නවා පිරිත් අහල බලවත් වෙලා අපිටම කෙලෝන උන්. සමහර උන්ට පිරිත් දැම්මම ඉන්න බැහැ. උන් පිරිත යනකල් අහකට ගිහින්, ආයෙත් ඇවිත් වද දෙනවා කේන්තියටත් එක්ක.

    මැරෙන්න යන උන්ට සමහරු හාමුදුරුවරු ගෙන්නලා පිරිත් කියවනවා. හැබැයි මැරෙන්න යන එකාට හාමුදුරුවරු හරි පිරිත් හරි එච්චර දිරවන්නේ නැති එකෙක් නම්, ඌ පිරිත් ඇසීම නිසා සිත අප්සෙට් වෙලා යන්න හිටිය තැනින් පහලට යන්නත් පුළුවන්.
    විශ්ව ක්‍රියාකාරීත්වය අපිට තේරුම් ගන්න බැහැ. සෑහෙන්න සංකීර්ණයි.

    කපුවෝ ගැන කියනව නම්, හොඳ වැඩකාරයෝ ඉන්නවා, නරක වැඩකාරයෝ ඉන්නවා, බහුතරයක් හොරු ඉන්නවා.

    හොඳ වැඩකාරයෝ ඇත්තටම උදව් කරනවා. නරක වැඩකාරයෝ තමන්ගේ හැකියාව පාවිච්චි කරලා පිහිට පතාගෙන එන එකාට නැති ප්‍රශ්න හදල ඌම ඒවාට විසදුම් දීල වවාගෙන කන උන්. මුන්ගෙන් තමයි පරිස්ස්සම් වෙන්න ඕනේ.
    අනිත් උන් ඉතින් අපි එදිනෙදා දකින හොරු.

    තවත් දෙයක්. ඔහොම බලපෑම් වලට යටවෙන්න තමන්ගේත් පෙර අකුසලයන් බලපානවා. මේ ලෝකේ කිසිම දෙයක් නැහැ හේතුවක් නැති.



    (සමහරු මේවා ලිව්වම මගෙ රෙප් කපනවා. "උඹ හැම දෙයක්ම දන්නවා කියල, හරි ලොක්ක කියල හිතාගෙන ඉන්නේ" කියල. මට කියන්න තියෙන්නේ ඉතින් මම දන්න දේවල් තමයි කියන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ මගේ නෙමෙයි. අද කාලෙ ජීවත් වෙන උන්ගේ. නිකන් සුහුඹුල්ලු වගේ මතුපිට තලයේ ජීවත් වෙනවා මිසක ජීවිතේ, සමාජයේ, විශ්වයේ ගැඹුරක් නොදන්නා කමට මම පලිද. ) :)
     
    Last edited:
    • Like
    Reactions: චගු

    arunaniroshan

    Junior member
  • Dec 16, 2009
    261
    7
    18
    sam ma sam budu rajanan vahansea in na kalea ,rodi kulayata hu una ananda therun vahan sea ,budu rajun bearagath tha jalanan danaya kiyala bera gath thea .aheama budurajun in na ka le una nam.

    mehema veana ka ahanath deayak da 25000 nea.bagayak dean na ithiriya veade hari giyama dean na kiyan na .ech charai