මන්නාරම ගමන

sandunhiran

Well-known member
  • Mar 17, 2007
    1,351
    49
    48
    38
    Kirib@thgoda.
    machan niyamai... madhu station idan thanthirimaleta yanna bus thiyeda machan ?
    station laga idan thawa balanna yanna puluwan then monawada bus ehema yanawada ? poddak wisthara kiyapanko apith yanna hithan innawa train eken aluth track eke thawama yanna bari una. :D
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    නියමයි මචන්, සුපිරිම trip එකක්

    මේ photo වලට දාලා තියෙන effect එක මොකක්ද?

    IMG_1609_edited.jpg
     

    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    38
    Colombo
    Machan Ela...Podi deyak thiyenawa danaganna...math yana hithan inne...Habai mata driving Learner permiteka witharai thiyenne...Policiyen awlak yayda?
    Elakiri eke police aya innawada danne na?
     

    Paththara_malli

    Well-known member
  • Feb 24, 2008
    1,194
    46
    48
    Nice capture
    If you can add more details of trip ........ where u stayed and the food and stuff that will be useful for others too
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,008
    9,594
    113
    එක තැනක නෑ
    පට්ට මචන් නියම ෆොටෝස් ටික. අපරාදේ මමත් මැදවච්චියේ බන්. එත් දැන් ජොබට කොළඹ ඇවිත් ඉන්නේ. රේප්+
     

    dineshdcc

    Active member
  • Sep 11, 2009
    286
    150
    43
    Matale
    Machan Ela...Podi deyak thiyenawa danaganna...math yana hithan inne...Habai mata driving Learner permiteka witharai thiyenne...Policiyen awlak yayda?
    Elakiri eke police aya innawada danne na?

    මැදවච්චියෙන් එහාට පොලිසියෙන් අඩුයි. වාහනත් අඩුයි. නමුත් ඔච්චර දුරක් Learner Permit එකෙන් යන එක ටිකක් risky නේද?:no::no::no:

    නියමයි මචන්, සුපිරිම trip එකක්

    මේ photo වලට දාලා තියෙන effect එක මොකක්ද?

    IMG_1609_edited.jpg

    මචන් මම මේව එඩිට් කලේ Adobe Photooshop Windows 8 metro app එකෙන්;)