පොලිසි පලයන් ගල් මූසලයො. නැත්තම් නඩු වැටුණොත් නීතිය මග හැරීම. උබටම හොඳයි පොලිසි යන එක. ඊට පස්සෙ උසාවි දැම්මොත් වන්දි. අනික ඉන්ෂුරන්ස් ලැබෙන්නත් පොලිස් එන්ට්රි එකක් දාන්න ඕන රථ වාහන අංශයේ.
උඹ සල්ලි දීලා පොලිසි යන්න එපා කිවා කීවොත් මොකෝ කරන්නේ. පොලිසිය ඔයවගේ වෙලාවට ගන්නේ අර මිනිස්සුන්ගේ පැත්ත. අනික ඔය ගෑනු කෙනාගේ මනුස්සය සල්ලිම ඉල්ලනවා කියන්නේ ඕකා හෙන සල්ලි පෙරේතයෙක් ආයෙත් සල්ලි ඉල්ලගෙන එන්න බැරි නෑ. කලින් තිබුනෙ නැති ඔලුවේ අමාරුවක් දැන් තියෙනවා ඒ වෙලේ ඔලුව වැදිලා වෙන්න ඇති දැන් අර ලෙඩේ මේ ලෙඩේ තියෙනවා කියාගෙන එයි.
මමනං කියන්නේ ලේසියට සල්ලි දීල අතපිහදගන්නවට වඩා අනාගතේ ගැන හිතල වැඩ කරන්න කියල. නීතිය දන්නා කෙනෙක් උදව් කරයි අපි නීතිය දන්නේ නෑ නෙ.

hari mchn.සනෝජ්_තරංග;23762814 said:නැහැ නැහැ මන් වංගුවකදී Overtake කරන්න ගිහින් ගැණු කෙනා හැප්පුනේ.
පොලිසිය ඔයවගේ වෙලාවට ගන්නේ අර මිනිස්සුන්ගේ පැත්ත
මොන දේ උනත් උඹේ මනුස්ස කම සහ වැරැද්ද පිළි අරගෙන ඒ අය වෙනුවෙන් කරන්න හදපු කැපවීමනම් සෑහෙන අගය කරනවා මචන්..



පෝරිසාදයා;23762748 said:25000/= දෙන්න එපා..බයික් එක හදල දියන් ඔරිජිනල් කෑලි දාලා.. බෙහෙත් කරන්නත් වියදම් කරන එකෙ තව මොනවද ...
උඹේ මනුස්සකමෙන් ප්රයොජන ගන්නවා..


නඩුවකදී උනත් අසරණ ගෑනු කෙනෙක්ව හප්පලා වාහනේ ආපු එකා සල්ලි දීල අත පිහදගන්න හැදුව කියල කියන්න පුළුවන් නෙ උන්ට. අපේ තනුජක අයිය හිටියනං ඔන්න අහගන්න තිබුනා
පොලිසිය මොන පැත්ත ගත්තත් වැඩක් නෑ වන්දි ඉල්ලගන්න නම් නඩු දාන්නම වෙනවා.
අද කාලේ කිසිම මනුස්සයෙක් විශ්වාස කරලා වැඩ කරන්න එපා බං, නීතිය පැත්තෙන් කරන දෙයක් කරහන් වරද උබේ අතේනම් 
නඩුවකදී උනත් අසරණ ගෑනු කෙනෙක්ව හප්පලා වාහනේ ආපු එකා සල්ලි දීල අත පිහදගන්න හැදුව කියල කියන්න පුළුවන් නෙ උන්ට. අපේ තනුජක අයිය හිටියනං ඔන්න අහගන්න තිබුනා