මන් අතින් Bicycle එකක ගිය ගෑණු කෙනෙක් හැප්පුනා

Oct 17, 2018
264
28
0
පොලිසි පලයන් ගල් මූසලයො. නැත්තම් නඩු වැටුණොත් නීතිය මග හැරීම. උබටම හොඳයි පොලිසි යන එක. ඊට පස්සෙ උසාවි දැම්මොත් වන්දි. අනික ඉන්ෂුරන්ස් ලැබෙන්නත් පොලිස් එන්ට්‍රි එකක් දාන්න ඕන රථ වාහන අංශයේ.
 

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    උඹ සල්ලි දීලා පොලිසි යන්න එපා කිවා කීවොත් මොකෝ කරන්නේ. පොලිසිය ඔයවගේ වෙලාවට ගන්නේ අර මිනිස්සුන්ගේ පැත්ත. අනික ඔය ගෑනු කෙනාගේ මනුස්සය සල්ලිම ඉල්ලනවා කියන්නේ ඕකා හෙන සල්ලි පෙරේතයෙක් ආයෙත් සල්ලි ඉල්ලගෙන එන්න බැරි නෑ. කලින් තිබුනෙ නැති ඔලුවේ අමාරුවක් දැන් තියෙනවා ඒ වෙලේ ඔලුව වැදිලා වෙන්න ඇති දැන් අර ලෙඩේ මේ ලෙඩේ තියෙනවා කියාගෙන එයි.

    මමනං කියන්නේ ලේසියට සල්ලි දීල අතපිහදගන්නවට වඩා අනාගතේ ගැන හිතල වැඩ කරන්න කියල. නීතිය දන්නා කෙනෙක් උදව් කරයි අපි නීතිය දන්නේ නෑ නෙ.

    :yes:
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    සනෝජ්_තරංග;23762814 said:
    නැහැ නැහැ මන් වංගුවකදී Overtake කරන්න ගිහින් ගැණු කෙනා හැප්පුනේ.
    hari mchn.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    මෝඩයෙක් වෙන්නේ නැතුව පොලිසි පලයන් යකෝ! ඊළඟට අනතුර සිදුකර පලා ගියා කියයි අර කොල්ලෝ රැල සාක්ෂියට දාලා!
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    පොලිසියට ගිහිල්ල සල්ලි දීල හෝ නැතුව එතනින් සමාදාන වෙනවා නම් සමාදාන වෙන්න. නිකං සල්ලි දෙන්න යන්න එපා. පොලිසියෙන් අහයි සමාදාන වෙන්න කැමතිද කියල, කැමතියි කිව්වොත් 25000 දුන්නට කමක් නෑ - කැමති නැත්නම් නඩු දාල ඔයාගේ ඉන්ෂුවරන්ස් එකෙන් ඉල්ලගන්න වෙන්නේ. එච්චර කට්ට කන්න කැමති නෑ නෙ කවුරුවත්. පොලිසිය මැදිහත් කරගන්නේ නැතුව නිකං සල්ලි දෙන්න යන්න එපා.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    පොලිසිය ඔයවගේ වෙලාවට ගන්නේ අර මිනිස්සුන්ගේ පැත්ත

    පොලිසිය මොන පැත්ත ගත්තත් වැඩක් නෑ වන්දි ඉල්ලගන්න නම් නඩු දාන්නම වෙනවා.
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    මචන් ලේසි ලිසාඩ් කියන කතාවේ ලොකු ඇත්තක් තියෙනවා.. මනුස්ස කම නිසා උඹ සල්ලි වලට වැඩිය ගොඩක් ලොකු දෙයක් කරන්න ගියත් මනුස්සයා ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙයි වගේ පස්සේ කාලෙකදී. වැඩේ උඩු දුවන්නනම් දෙන්න එපා.. අනික කොල්ලෝ සෙට් එකක් ඇවිත් සද්දයක් දැම්මා කියන්නේ වැඩේ එච්චර හොඳින් විසඳෙන එකක් නෑ කාලයක් යද්දී..

    25000 දෙන්න තමා මගේ හිත, මොකද ඒ මිනිස්සුගේ Licence, Insurance නැති වුනත් මම කැමති සල්ලි දෙන්න. එත් නිකන් දෙන්න නෙමේ පොලිසියට ගිහිල්ලා දෙන්න. ඊට පස්සේ ඉස්පිරිතාලෙන් එලියට ඇවිල්ලා අතරමග එනකොට ඒ හැප්පුන ගෑනු කෙනාගේ අදුරන කොල්ලෝ වගයක් අහනවා....................

    ඔයා කියන්න සල්ලි දීලා වැඩේ ඉවර කරන්න හිටියත් ඕගොල්ලෝ මෙහෙම හැසිරෙන නිසා ඉස්සරහට මට තව ප්‍රශ්න එයි ඔයාලගෙන්, ඒ නිසා පොලිසියට ගිහින් මේක බේර ගමු කියලා..

    ඕක පොලිසිය හරහා ගිහින් සාක්ෂි ඇතුව පිළිවෙලට විසඳ ගන්න එක ඉස්සරහට වැදගත් වෙයි මචන්..
    උඹේ වරද නිසා ඒ ගෑණු කෙනා වැටිලා තුවාල උන එක සහ, ඉන්ෂුවරන්ස් නැතුව බයික් එක දුවපු එක නිසා සෑහෙන අවුලක් ඒ අයට තියෙනවා.. මොකද ඒ තත්ත්වේ ඇති උනේ ඔයාගේ අතින් නිසා.. ඒකට සාධාරණයක් කරන්න ඕක නීත්‍යාණුකූල විදිහට විසඳගෙන ඒ අයට ආයේ ඔයාගෙන් අනවශ්‍ය ප්‍රයෝජන ගන්න බැරි විදිහට වඩේ කරලා...

    ගෑණු කෙනාගේ බෙහෙත් වලටයි, හොඳ වෙනකන් එයා ගැන හොයලා බලන්නයි කලිනුත් ලෑස්ති පිට හිටිය නිසා, 25000 හරි විදිහට දීලා ඕනේ නම් ඉන්ෂූරන්ස් එකටයි, පොලීසියෙන් ඒ අයට ගහන දඩේටයි සපෝට් එකක් දීලා දාන්න.. මොකද ඒ කට්ට සෙට් වෙන්නේ ඔයාගෙ අතින් හැප්පුන නිසානේ..
    පුලුවන්නම් අම්මව පැත්තකින් තියලා ටිකක් දැනුම් තේරුම් තියෙන, වැඩි හිටියෙක්ව ඔය වැඩවලට එක්කන් යන්න බලන්න..
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    මොන දේ උනත් උඹේ මනුස්ස කම සහ වැරැද්ද පිළි අරගෙන ඒ අය වෙනුවෙන් කරන්න හදපු කැපවීමනම් සෑහෙන අගය කරනවා මචන්..:love:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මොන දේ උනත් උඹේ මනුස්ස කම සහ වැරැද්ද පිළි අරගෙන ඒ අය වෙනුවෙන් කරන්න හදපු කැපවීමනම් සෑහෙන අගය කරනවා මචන්..:love:

    anna ekai wedagathma de mchn... :yes::yes::yes:
     

    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    290
    83
    Neverland
    25k denawanm policyata ghin case eka close karaganin nathnm ubata oka issarata gataluwak wenna puluwan, ada kale minussu nemi nemi inne amanussayo
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    පෝරිසාදයා;23762748 said:
    25000/= දෙන්න එපා..බයික් එක හදල දියන් ඔරිජිනල් කෑලි දාලා.. බෙහෙත් කරන්නත් වියදම් කරන එකෙ තව මොනවද ...
    උඹේ මනුස්සකමෙන් ප්‍රයොජන ගන්නවා..

    :yes::yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම

    පොලිසිය මොන පැත්ත ගත්තත් වැඩක් නෑ වන්දි ඉල්ලගන්න නම් නඩු දාන්නම වෙනවා.
    නඩුවකදී උනත් අසරණ ගෑනු කෙනෙක්ව හප්පලා වාහනේ ආපු එකා සල්ලි දීල අත පිහදගන්න හැදුව කියල කියන්න පුළුවන් නෙ උන්ට. අපේ තනුජක අයිය හිටියනං ඔන්න අහගන්න තිබුනා
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    :confused: අද කාලේ කිසිම මනුස්සයෙක් විශ්වාස කරලා වැඩ කරන්න එපා බං, නීතිය පැත්තෙන් කරන දෙයක් කරහන් වරද උබේ අතේනම් :yes:
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    යකෝ කරන දෙයක් පොලිසියට ගිහින් කරපන්. උඹේ හිත හොඳ එකෙක් කියලා දැනගෙන උම්බර අරින්න හදන්නේ ඔය. උඹ දන්නේ නෑ ලංකාවේ එවුන්ගේ හැටි.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    නඩුවකදී උනත් අසරණ ගෑනු කෙනෙක්ව හප්පලා වාහනේ ආපු එකා සල්ලි දීල අත පිහදගන්න හැදුව කියල කියන්න පුළුවන් නෙ උන්ට. අපේ තනුජක අයිය හිටියනං ඔන්න අහගන්න තිබුනා

    එහෙම අසරණ සරණ නෑ බං උසාවියෙ. නීති පොතේ තියෙන විදිහට අනතුර කරපු කෙනාගෙ ඉන්ෂුවරන්ස් එකෙන් තමයි ඉල්ලගන්න වෙන්නේ (ඒකනේ ඉන්ෂුවරන්ස් එකක් අනිවාර්ය)
     

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    පොලිස් පොතේ ලියලා සල්ලි දීලා ඉවරයක් කරන්න!