මන් ආයේ එළකිරි එන්නේ නැහැ ...

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,762
    3,357
    113
    ඇයි බන් මෙ පරන ත්‍රෙඩ් බම්ප් කරන්නෙ කෙල්ලෙකුට කියලා මෙච්චරයි එලකිරියටම ඉන්නෙ
    දුක හිතුනා

    http://www.elakiri.com/forum/showthread.php?t=1549437
    adath elakiri eken yana ban haduwe..loka amaruwen nawatta gatte..
    2.gif
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes::yes:
    මීට පස්සේ වැඩ සමබර ලෙස කරන්න පුරුදු වෙන්න. ඕනම දෙයක ඕනවට වඩා ඇලිලා ඉන්න ගියාම වෙන්නේ
    අනෙක් වැඩ අතපසු වෙන එකයි. Internet Disconnect කරන්න ඕන නෑ. ඒක තියාගන්න තමන්ට ඕන වෙලාවට පාවිච්චි කරන්න.