මන් කොහොමද මේ විදියට ජීවත් වෙන්නෙ

Knowledge hub

Well-known member
  • Mar 16, 2022
    631
    865
    93
    Sounds like an self description by Gotabhaya.
    If it's true, I recommend you to live separately and see a good psychiatrist/therapist.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    පූරුවේ වෛරකාරයෝ දෙමව්පියෝ හැටියට සමහරුන්ට හම්බවෙනවා. උබටත් වෙලා තියෙන්නේ එහෙම සීන් එකක් ☹️ඔතනින් ගොඩ එන්න නම් පාරේ නිදාගන්න හරි ගෙදරින් පලයන්
     
    • Like
    Reactions: scorpion MW

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ඉස්සෙල්ලම ගෙදෙර ඉන්න ගමන් සල්ලි ටිකක් හොයාගන්න. ඒ කීවෙ වැඩකට හරි කුලියක් හරි කරලා. මුකුත්ම බැරිනම් කුලී වැඩට යන්න. ඕනතරම් අමාරු වැඩ හොයාගතෑකි දවසට 2500ක් 3000ක් ගෙවන. ඒකෙන් කෑම බීම අරන් සල්ලි ඉතුරු කරගන්න.

    ඉතුරු කරගත්ත සල්ලි ටිකෙන් වෙනම දවස් 10ක් 15ක් හරි ඉන්න. ලොකු වෙනසක් දැනෙයි. වැඩ කරගෙන වෙනම දිගටම ඉන්න පුළුවන් නම් වෙනම ඉන්න.

    දෙමාපියො විදියට අවවාද දෙන අය වගේම 100% ම එයාලා කියන දේම ළමයා කරන්න ඕන කියලා මතයක ඉන්න අයත් ඉන්නවා. ඒ අයට හොඳින් තේරුම් කලාට තේරුම් ගන්නෙ නෑ සමහර වෙලාවට. ඔයාගෙ ජීවිතේ ඔයාගෙ. දෙමාපියන්ට අවවාද දෙන්න පුළුවන් ඔයාට. නමුත් දෙමාපියන්ට 100% ඕන විදියට ඔයාව හදන්න බෑ. ඒක දෙමව්පියො තේරුම් ගන්න ඕන. නැතිනම් ඔයා තව ටික කාලෙකින් ඔයාටත් නොදැනිම හුඟක් ආවේගශීලී, දුර නොබලා වැඩකරන තැනට එනවා.

    ගෙදරින් වෙනම ඉන්න සල්ලි ටිකක් හොයාන. යාලුවො ටිකක් හදාගන්න. සල්ලි ටිකක් හම්බුනාම පුළුවන් නම් psychiatrist කෙනෙක් හම්බෙලා බේත් ගන්න.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    10,11දි කෙල්ලෙක් දිහා තියා phone එක තනියෙන් කොටන්නවත් දුන්නෑ මට.ඒකට දැන් ගෙදරින් කියනවා හොදට හොයලා බලලා කෙල්ලෙක් හොයාගන්නලු .උබ ගෙදර මෙලො දෙයක් කරන්නැතුව ඇති.අනික උබලෑ ගෙදර රන්ඩුනෙ උබලෑ අම්මටත් ඉතින් මල පැනලානෙ ඇත්තෙ.
    පොඩි රගපෑමක් කරපන් රණ්ඩුවෙන වෙලාවට කොහේ හරි එල්ලෙන්න හදනව වගෙ රගපාපන් වටේ ට කෑගහලා වටෙ උන්ටත් ඇහෙන්න.ඊට පස්සෙ ඕක නවතියි
    වැරදි වැඩක්.. දැන් උඹට කෙල්ලෙක් දා ගන්න ටිකක් අමාරුයි නේද?
    ඒ කාලේ ඉඳන්ම කෙල්ලෝ සීන් වලට බය කරන්න හොඳ නෑ.. ( දෙමවුපියෝ විදියට සද්ද නැතුව ඉන්න ඕන.. බය කරහම වෙන්නේ කෙල්ලෙක් දා ගන්න ගට නැතුව යනවා)
    පූරුවේ වෛරකාරයෝ දෙමව්පියෝ හැටියට සමහරුන්ට හම්බවෙනවා. උබටත් වෙලා තියෙන්නේ එහෙම සීන් එකක් ☹️ඔතනින් ගොඩ එන්න නම් පාරේ නිදාගන්න හරි ගෙදරින් පලයන්
    මට වෙල තියන්නෙත් එහෙම එකක්. Negative mind සෙට් එකක් තියන්නේ..
    මට ආස දේවල් කරන්න දුන්නේ නෑ.
    එයාලා හිතන් ඉඳලා තියන්නේ මචං, මොකක්හරි රජයේ job එකකට දාලා මාව ඉක්මනට කාසාද බන්දන්න... ඒ දෙකෙන් එකක් වත් උනේ.. නෑ..
    තව වාහන ඕන නෑ.. වගේ ආකල්ප තියන්නේ..
     

    Sen-lu

    Well-known member
  • මට රෙඩිට් එකෙන් හම්බුන ඩොක්ටර් කෙනෙක් කීවා පොඩි කාලෙ ඇති උන දේවල් වල trauma එකක් නිසා මෙහෙම වෙන්නෙ කියලා
    නගින්නෙත් නෑ කියල වැලපෙන රහල් පොන්සිට කොලු සීන්ම තමා නේද ඔලුවෙ තියෙන්නෙ? Childhood trauma නැති කරන්න ලේසි නෑ නේද ෆේල් පොන්නයෝ
    ඕකට ආයේ රැඩිට් දොට්ටලා ඕන නෑ ඔය මමත් උඹට කියල තියෙන්නෙ. හිතේ අමාරුවට උඹ ඩිස්ලයික් කරගෙන ගියාට.
     
    • Haha
    Reactions: gamerlk

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඔහොම දෙමාපියෝ ඉන්නව බන්. ලන්කාවේ උන් තමයි මැරෙනකන් අම්මා තාත්තා ගාවම ඉන්නේ බැදලත් ආතල් එකේ ඉන්න නැතුව ආපහු එතනටම රින්ගනවා. ඔව දාල පලයන් බන් රටකට. ඔය මිනිස්සු හදන්න බෑ..
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඔහොම දෙමාපියෝ ඉන්නව බන්. ලන්කාවේ උන් තමයි මැරෙනකන් අම්මා තාත්තා ගාවම ඉන්නේ බැදලත් ආතල් එකේ ඉන්න නැතුව ආපහු එතනටම රින්ගනවා. ඔව දාල පලයන් බන් රටකට. ඔය මිනිස්සු හදන්න බෑ..
    අනිවා ඕන බම්බුවක් ගහ ගන්න කියලා වෙනම ජීවත් වෙන්න ඕන.. නැත්නම් රට තමයි. නැත්නම් අපේ ළමයි නූත් ආයෙම විඳවනවා