Sounds like an self description by Gotabhaya.
If it's true, I recommend you to live separately and see a good psychiatrist/therapist.
If it's true, I recommend you to live separately and see a good psychiatrist/therapist.
Bondage and Discipline, Dominance and Submission, Sadochism and MasochismBDSM welak balala hita hadaganin ubata echchara dukak na kiyala..

උනටත් depression දැන්රජයේ රෝහලකට යන්න මනෝවයිදයවරු ඉන්නවා
02 girl 01 cup balapan
වැරදි වැඩක්.. දැන් උඹට කෙල්ලෙක් දා ගන්න ටිකක් අමාරුයි නේද?10,11දි කෙල්ලෙක් දිහා තියා phone එක තනියෙන් කොටන්නවත් දුන්නෑ මට.ඒකට දැන් ගෙදරින් කියනවා හොදට හොයලා බලලා කෙල්ලෙක් හොයාගන්නලු .උබ ගෙදර මෙලො දෙයක් කරන්නැතුව ඇති.අනික උබලෑ ගෙදර රන්ඩුනෙ උබලෑ අම්මටත් ඉතින් මල පැනලානෙ ඇත්තෙ.
පොඩි රගපෑමක් කරපන් රණ්ඩුවෙන වෙලාවට කොහේ හරි එල්ලෙන්න හදනව වගෙ රගපාපන් වටේ ට කෑගහලා වටෙ උන්ටත් ඇහෙන්න.ඊට පස්සෙ ඕක නවතියි
මට වෙල තියන්නෙත් එහෙම එකක්. Negative mind සෙට් එකක් තියන්නේ..පූරුවේ වෛරකාරයෝ දෙමව්පියෝ හැටියට සමහරුන්ට හම්බවෙනවා. උබටත් වෙලා තියෙන්නේ එහෙම සීන් එකක්ඔතනින් ගොඩ එන්න නම් පාරේ නිදාගන්න හරි ගෙදරින් පලයන්
මට රෙඩිට් එකෙන් හම්බුන ඩොක්ටර් කෙනෙක් කීවා පොඩි කාලෙ ඇති උන දේවල් වල trauma එකක් නිසා මෙහෙම වෙන්නෙ කියලා
ඕකට ආයේ රැඩිට් දොට්ටලා ඕන නෑ ඔය මමත් උඹට කියල තියෙන්නෙ. හිතේ අමාරුවට උඹ ඩිස්ලයික් කරගෙන ගියාට.නගින්නෙත් නෑ කියල වැලපෙන රහල් පොන්සිට කොලු සීන්ම තමා නේද ඔලුවෙ තියෙන්නෙ? Childhood trauma නැති කරන්න ලේසි නෑ නේද ෆේල් පොන්නයෝ
අවුරුදු 20ටම කෙල්ලෙක් එක්ක යාලුවෙලා නෑවැරදි වැඩක්.. දැන් උඹට කෙල්ලෙක් දා ගන්න ටිකක් අමාරුයි නේද?
අනිවා ඕන බම්බුවක් ගහ ගන්න කියලා වෙනම ජීවත් වෙන්න ඕන.. නැත්නම් රට තමයි. නැත්නම් අපේ ළමයි නූත් ආයෙම විඳවනවාඔහොම දෙමාපියෝ ඉන්නව බන්. ලන්කාවේ උන් තමයි මැරෙනකන් අම්මා තාත්තා ගාවම ඉන්නේ බැදලත් ආතල් එකේ ඉන්න නැතුව ආපහු එතනටම රින්ගනවා. ඔව දාල පලයන් බන් රටකට. ඔය මිනිස්සු හදන්න බෑ..