ඇත්ත වශයෙන්ම මම පරිගණක ලෝකෙට පිවිසුනේ පරක්කු වෙලා. ඒ වෙනකොට මම computers ගැන මෙලෝ මගුලක් දන්නේ නැහැ...පස්සේ ටිකෙන් ටික ටිකෙන් ටික තමයි මම මේ තත්වෙට ආවේ ගොඩාක් වෙහෙසිලා...
උබලා හිතන්නේ මම කොහොමද තවදුරටත් දියුණු වෙන්න ඕනේ?

උබලා හිතන්නේ මම කොහොමද තවදුරටත් දියුණු වෙන්න ඕනේ?