මන් පිවිසුනේ පරක්කු වෙලා 😔

Sinhalese Victor

Well-known member
  • Apr 12, 2025
    2,197
    878
    113
    GraphicsGods.com
    www.GraphicsGods.com
    ඇත්ත වශයෙන්ම මම පරිගණක ලෝකෙට පිවිසුනේ පරක්කු වෙලා. ඒ වෙනකොට මම computers ගැන මෙලෝ මගුලක් දන්නේ නැහැ...පස්සේ ටිකෙන් ටික ටිකෙන් ටික තමයි මම මේ තත්වෙට ආවේ ගොඩාක් වෙහෙසිලා...
    උබලා හිතන්නේ මම කොහොමද තවදුරටත් දියුණු වෙන්න ඕනේ? :(:cry:
     
    Sinhalese Victor

    Well-known member
  • Apr 12, 2025
    2,197
    878
    113
    GraphicsGods.com
    www.GraphicsGods.com
    You're talking about everyone
    1751466389315.png
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,886
    11,338
    113
    ඇත්ත වශයෙන්ම මම පරිගණක ලෝකෙට පිවිසුනේ පරක්කු වෙලා. ඒ වෙනකොට මම computers ගැන මෙලෝ මගුලක් දන්නේ නැහැ...පස්සේ ටිකෙන් ටික ටිකෙන් ටික තමයි මම මේ තත්වෙට ආවේ ගොඩාක් වෙහෙසිලා...
    උබලා හිතන්නේ මම කොහොමද තවදුරටත් දියුණු වෙන්න ඕනේ? :(:cry:
    උම්බෙ පරිණත නැති බව පෙනවා කට ඇරියාම, නිකම් පලයන් ඩොහ්, උම්බ මට බැනලා තිබ්බා තිත්ව කුනුහරුපෙන්, මම නම් එහෙම බැනලත් නැ, බනින්නෙත් නැ, එහෙම බැන්නාම තත්වෙට හොන්ද නැ
     
    • Haha
    Reactions: Sinhalese Victor

    Sinhalese Victor

    Well-known member
  • Apr 12, 2025
    2,197
    878
    113
    GraphicsGods.com
    www.GraphicsGods.com
    උම්බෙ පරිණත නැති බව පෙනවා කට ඇරියාම, නිකම් පලයන් ඩොහ්, උම්බ මට බැනලා තිබ්බා තිත්ව කුනුහරුපෙන්, මම නම් එහෙම බැනලත් නැ, බනින්නෙත් නැ, එහෙම බැන්නාම තත්වෙට හොන්ද නැ
    මොකෝ ? මරියාව හම්බ උනේ නැතැයි අතේ ගහන්න ? :P
     
    • Haha
    Reactions: lankalk