අපි තව අවුරුදු 40-50-60ක් ජිවත් වෙලා මැරිලා යනවනේ. ඊට පස්සේ ලෝකේ කොහොම වෙයිද බන්? Technology , attributes, childhood and others සරලව අපේ ජීවන රටාව මොකක්ද වෙයිද? පක් වෙලා යයිද නැත්තම් මීට වඩා ගොඩක් හොද වෙයිද?
මට හිතෙන විදිහටනම් attributes වලනම කෙල වෙලාම යයි. දැන් ඉන්න පොඩි උන් අපිට වඩා ආකල්ප වලින් ඉස්සරහින් ඉන්නේ(bad attributes වලින්)
හේතුව තමයි මන් මේ ලගදි ප්රාථමිකයකට ගියා ඒ main hall එකේ කනු හැම එකකකම සුපිරි වචන ලියලා තිබුනා
මන් ඒ වචන දැන ගත්තේ 9 වසරෙදි තේරුම එක්ක ඇත්තටම මන් එදා පුඩුම උනා .
ඊටපස්සේ තමා මේ ගැන හිතුනේ . ඉතින් ඔයාලාගේ අදහසුත් දැනගන්න හිතුනා මේ ගැන