මන් මැරුණට පස්සේ ..........................

AhhhCapaCapa

Well-known member
  • Oct 16, 2022
    3,046
    3,919
    113
    ඇඩ්රස් නෑ
    අපි තව අවුරුදු 40-50-60ක් ජිවත් වෙලා මැරිලා යනවනේ. ඊට පස්සේ ලෝකේ කොහොම වෙයිද බන්? Technology , attributes, childhood and others සරලව අපේ ජීවන රටාව මොකක්ද වෙයිද? පක් වෙලා යයිද නැත්තම් මීට වඩා ගොඩක් හොද වෙයිද?

    මට හිතෙන විදිහටනම් attributes වලනම කෙල වෙලාම යයි. දැන් ඉන්න පොඩි උන් අපිට වඩා ආකල්ප වලින් ඉස්සරහින් ඉන්නේ(bad attributes වලින්)
    හේතුව තමයි මන් මේ ලගදි ප්‍රාථමිකයකට ගියා ඒ main hall එකේ කනු හැම එකකකම සුපිරි වචන ලියලා තිබුනා :-) මන් ඒ වචන දැන ගත්තේ 9 වසරෙදි තේරුම එක්ක ඇත්තටම මන් එදා පුඩුම උනා .



    ඊටපස්සේ තමා මේ ගැන හිතුනේ . ඉතින් ඔයාලාගේ අදහසුත් දැනගන්න හිතුනා මේ ගැන
     
    • Like
    Reactions: NRTG

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,886
    22,210
    113
    Kaer Morhen
    thewitcher.com
    අතීතය සිහිපත් කිරීමෙන් කලකිරීම ඇති වේ. අනාගතය ගැන සිතීමෙන් කාංසාව හා අවිනිශ්චිත බව පැන නගී. මෙම මොහොතේ සිටීමෙන් සතුටින් සිටිය හැක. මීක් මීක්..අමෙන්..ජේසු බුදු වේවා.
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මං චූටි කාලේ හිතාගෙන හිටියේ මං හින්දා තමා ලෝකේ තියෙන්නේ,
    මං නැතිවෙනවත් එක්ක ලෝකෙත් චුත වෙනවා කියලා :yes:
    god මානසිකත්වය
     

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,046
    3,919
    113
    ඇඩ්රස් නෑ
    මූ අවුරුදු 60 .70 වක් ඉන්න කල්පනාව..තෝ අම්මාගේ බඩේ ඉඳන් ද එළකිරි එන්නේ
    නෑ තාම 20යි 🥲 එතකොට 40ක් හිටියොත් 60ක් වත් ඉදී නේද.... මේ ලගදිනේ ආයුශ 64ක් උනේ
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    නෑ තාම 20යි 🥲 එතකොට 40ක් හිටියොත් 60ක් වත් ඉදී නේද.... මේ ලගදිනේ ආයුශ 64ක් උනේ
    සිංහලුන් ගේ උපරිම ආයු අපේක්ෂාව 50 ක්නවාගේ වෙයි. රටේ ආර්ථිකය එක්ක එන්න එන්න ම රට අගාධයට යනවා.
     
    • Haha
    Reactions: AhhhCapaCapa

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,046
    3,919
    113
    ඇඩ්රස් නෑ
    සිංහලුන් ගේ උපරිම ආයු අපේක්ෂාව 50 ක්නවාගේ වෙයි. රටේ ආර්ථිකය එක්ක එන්න එන්න ම රට අගාධයට යනවා.
    පිස්සුද මහින්ද මහත්තියා ඉන්නකන් එහෙම වෙන්න දෙන්නේ නෑ
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,211
    67,576
    113
    මං චූටි කාලේ හිතාගෙන හිටියේ මං හින්දා තමා ලෝකේ තියෙන්නේ,
    මං නැතිවෙනවත් එක්ක ලෝකෙත් චුත වෙනවා කියලා :yes:
    god මානසිකත්වය
    Thats right
     
    • Like
    Reactions: reuse

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඔය දරුවා ගෑණු පරාණයක් මිතුරු කරගන්න අහලා පහුගිය ටිකේ ත්‍රෙඩ් දම දමා වැලපුණා නේද? :dull:
    ඌ අවුරුදු 70 එකී එක්ක ඉන්න plan කරනවා ඇති