මන් මේකේ ප්‍රසිද්ද මෙම්බර් කෙනෙක් නෙවෙයි

george boolean

Well-known member
  • Jun 10, 2018
    545
    267
    63

    මේකේ ප්‍රසිද්ද මෙම්බර් කෙනෙක් නෙවෙයි. ගොඩක් දුරට මන් ගෙස්ට් කෙනෙක් විදියට මේකේ පොස්ට් බලනවා ලොග් උනේ අද තමයි..මන් මේක මේකේ දාන්න හිතපු දෙයක් නෙවෙයි...ඒ උනට අද වුනු දෙයක් නිසා තව කල් නිහඩව ඉන්න බෑ කියලා හිතුනා :(
    මන් යාලුවෝ එක්ක හිනා වෙලා ඉන්න කෙනෙක්....කවුරු උනත් හිතන්නේ මන් ගොඩක් හොද කෙනෙක් කියලා.මන් එයාලා ඉස්සරහ ගොඩක් වැදගත් විදියට ඉන්න නිසා....ඒත් මන් මහ කාලකන්නි බල්ලෙක් වගේ ගෙදර දී...මගේ අම්මා විතරයි ඉන්නේ.(. තත්තා යුද්ද කාලෙ මරුනා)
    තරහ ගියාම මන් කුනුහර්පෙන් අම්මට බනිනවා පොඉඅස්සේ මාර දුකයි මන් මහ සතෙක් වගේ බැන්නා නේද කියලා රහසින් අඩනවා...මන් කොහොම ද මේකෙන් මිදෙන්නේ ?? ජොබ් එක කරලා මහන්සි වෙලා ආවම අම්මා ප්‍රශ්න අහද්දී මරුවා වැහිලා වගේ මම....පස්සේ මම ම දුක් වෙනවා මගේ අම්මා නේද මේ කියලා මන් ඩොකෙක් හම්බ උනා ඌ බෙහෙත් දුන්නා ඒවා බීපු ගමන් නිදිමත එනවා නින්ද යනවා ජොබ් එකට යන්න වෙන්නෙ නෑ ඒවා එක්ක..ඒවගේඉමයි ලෙඩේ අඩු උනේ නෑ.නිදිමත නැති වෙලවල් වලදී අර වගේ මන් කුනුහර්පෙන් බනිනවා අම්ම එක්ක තරහ ගියාම ..ප්ලිස් විසදුමක් දියල්ලා​
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World

    mehemai mcn amma ehma ahnne ubata tyna adareta nathuwa wena dekata neme eka uba terum gnna one anika ubata ikmanat kenthi ynwa e welwata thaniyama innna blpn nathnm hodama ylwk ekka kata krpn ammata banna kyl ubata labena dyk na hodama de amma ? ahankota amme mata mahnsi passe ennm kyl plyn uba wash ekak ehma dagena awith cool down unama kata krpn oka tika kalayak yanakm practise krapn automa wade hari yai ubata tynne stress eka nsa kenthi yana seen ekak
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,893
    113
    වින්ටර් ෆොල්

    අම්මට කතා කරලා සමාව ගනින් , ඊට පස්සේ අම්මට කියපන් සිද්දිය , උබට තරහා පාලනය කරගන්න බැරිනම් , කේන්ති ගිය වෙලාවට 1 ඉදන් 10 ට ගණන් කරන්න පුරුදු වෙයන් ,ඕකට බෙහෙත් බොන්න ඕන නෑ ඕක උබම තේරුම් අරන් විසදගන්න ඕන ප්‍රශ්නයක් , මටත් ඔය තරහා යන ප්‍රශ්නේ ඉස්සර තිබ්බා :yes::yes:
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    අම්මගෙන් පලවෙනියෙන්ම සමාව අරගන්න

    ඉන්පසු එදාම රෑට මෛයිත්‍රි භාවනාව කරන්න තප්පර 60 ක් මෙය දිනපතා කරන්න
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    Mama nam taraha giyama karanne mokuth nokara wathura bigena bigena yanawa. Godak welawata full glass ekak bipu gaman taraha niwenawa. Eka bila iwara wela taraha adu wela nathnam tawath glass ekak bonawa. Samahara weleta 1liter hitan bigena bigena giyapu awastha thiyenawa.

    Try karala balapan.

    Nathnam meditate karanna purudu weyan.
     
    • Like
    Reactions: guyzon

    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28

    අම්මට කතා කරලා සමාව ගනින් , ඊට පස්සේ අම්මට කියපන් සිද්දිය , උබට තරහා පාලනය කරගන්න බැරිනම් , කේන්ති ගිය වෙලාවට 1 ඉදන් 10 ට ගණන් කරන්න පුරුදු වෙයන් ,ඕකට බෙහෙත් බොන්න ඕන නෑ ඕක උබම තේරුම් අරන් විසදගන්න ඕන ප්‍රශ්නයක් , මටත් ඔය තරහා යන ප්‍රශ්නේ ඉස්සර තිබ්බා :yes::yes:

    ගෙදර ඉන්න අම්මට කියන්න සිද්දි නෑ කාටවත්. අම්මල නොදන්නා.
     
    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    අම්මගෙන් පලවෙනියෙන්ම සමාව අරගන්න

    ඉන්පසු එදාම රෑට මෛයිත්‍රි භාවනාව කරන්න තප්පර 60 ක් මෙය දිනපතා කරන්න

    :yes:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,172
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බිත්තියේ ලෑලි කෑල්ලක් එල්ලපන්.......
    අම්මට බනින බනින සැරේට ලෑල්ලේ ඇනේකින් හිලක් හදපන්....
    ඉතුරු ටික ඕක කරගෙන යනකොට තේරෙයි
     
    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    මන් ඕක කරන්න ගියානම් වෙන්නේ කුනුහර්ප සේරම කියලා ඉවර වෙලා තමයි වතුරා මතක් වෙන්නේ මෙලෝ සිහියක් නෑ යකා වැහිලා ඉන්න වෙලවෙ නම්....රබර් බෑන්ඩ් එකක් තියන් ගහුව නම් හරි යයි ද?[/COLOR]
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,910
    113
    අපි කියන දේවල් උබට කරන්න ලේසි වෙන එකක් නෑ බන්. අපිට උබව තේරුම් ගන්නත් බෑනේ. උබේ වයස, උබේ ජොබ් එක, උබේ අධ්‍යාපන මට්ටම, පවුලේ සහෝදර සහෝදරයො ගනන වගේ දේවල් උබට කියන්න පුළුවන් මට්ටමකින් අපිට කිව්වොත් උබේ තත්වෙ ගැන පොඩි හරි අවබෝධයක් ගන්න පුළුවන්.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,172
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මන් ඕක කරන්න ගියානම් වෙන්නේ කුනුහර්ප සේරම කියලා ඉවර වෙලා තමයි වතුරා මතක් වෙන්නේ මෙලෝ සිහියක් නෑ යකා වැහිලා ඉන්න වෙලවෙ නම්....රබර් බෑන්ඩ් එකක් තියන් ගහුව නම් හරි යයි ද?[/COLOR]

    ඕකට කියන්නේ පාදඩ සක්කිලිකම කියලා........ මහ උන් උබලා ඕවා පටන්ගන්නකොටම කනපැලෙන්න දුන්නනං අද මේ දේවල් අහන්න වෙන්නේ නෑ......
    බොරුනන් ඔය අම්මට කරනටිකම පාරේ ඉන්න පොලිස් රාළහාමි කෙනෙක්ට කරපංකෝ....... හිතින්ම අම්මව බැල්ලියෙක් ගානට දාලා තියෙන්නේ......... අන්තිමට බදින ගෑනිටත් හම්බෙන ළමයින්ටත් ඕකම තමයි වෙන්නේ...... පුළුවන් මොන ක්‍රමේකින් හරි ඔය ගතිය අතෑරගනින්
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    මම නම් උඹට වැරද්දක් කියන්නේ න, එත් අම්මට කුණුහරප කියල බනින එක නම් වැරදි.
    උඹට ඔය තියෙන ප්‍රශ්නේ මටත් ඔය විදියටම තියෙනවා, උඹට වගේම ගෙට ගොඩ වෙන්නේ මරය අවෙස වෙලා, ඒ වෙලාවට 1-10 ගැන කරන්න වගේ ලාමක දේවල් ඔලුවට එන්නේ වත් නැ. හැබැයි මම කොහොම හරි මමම මතක් කර ගන්නවා අද දවල්ට කැවෙත් අම්ම මට උදේ පාන්දර උයල දුන්න බත් එක නේද කියල, අම්මට වචනයක් නොකියන්නකොහොම හරි පාලනය කරගන්නවා, පොඩ්ඩක් නිවී හැනහිල්ලේ ඉන්න දවසක තනියම හිතල බලහන් ඇත්තටම උඹ ගේ ඇතුලට එද්දී කේන්ති යන්න හේතු උනේ මොකද්ද කියල,
    උදාහරණයක් වබෝස බාන්න (කරපු නැති වැරැද්දකට, වැඩක් පරක්කු කලාටවගේ)
    වාහනේ යන ගමන් නම් බීපු එකෙක් වාහනේට පනින්න ගිය,
    බස් එකේදී කොන්ද එක්ක දාගත්ත කෙස් එකක්,
    අලුතෙන් ගත්ත බග් එකේ පටිය බස් එකෙන් බහින්න ගිහින් කැඩුන වගේ,
    වගේ.
    එටපස්සේ උඹ කල්පනා කරහන් අර වෙච්ච හැමදේටම අම්ම කිසිම සම්බන්දයක් නැනේ ද කියල, හැබැයි අර වතුට කොයි තැනක තිබ්බත් පහත තනිම්ම ගල යනවා වගේ උඹට හැප්පෙන්න බැරි තැන් වලදී උඹ කරබාගෙන ඇවිත් උඹ අම්මගේ පිටින් ඔක්කොම යවන එක හරිද කියල.
    ඊට පස්සේ කල්පනා කරහන් උඹට කෙන්තියන්න හේතුවක් හැදෙන්න බලපෑවේ මොකද්ද කියල එක මොන විදියට නිවැරදි උනොත් ද උඹ සතුටු වෙන්නේ කියල බලන්න,
    උදාහරණයක් විදියට නොකරපු වැරැද්දකට බෝස බැන්නනම්, ඇත්තටම වැරැද්ද කරපු එක හොයල උට ගේමක් දෙන්න. ඒ වගේ කරලා එක තැනක වෙන ප්‍රෂ් නේ එතැනදී ඉවර කරගන්න ස්ටේස්ස් එක එක තැනකින් තව තැනකට වගේ එකතු කරන යන්න එපා. ඊට පස්සේ ගෙදර අපු ගමන් ම කරන්න මොකක් හරි වැඩක් යොදා ගින්, ගෙට එන ගමන් ම එක ගැන කල්පනා කර කර වරෙන්. උද හරණයක් විදියට මම නම් අපු ගමන් ම කරන්නේ bike එක නවත්තල සලෙන් බග් හෙල්මට් තියල කාමරේට එනවා ඊට පස්සේ ඇඳුම් මාරු කරන කෙලිම්ම බාත්රූම් එකට ගිහින් කකුල් දෙකයි මුණ කටයි හොයන කුස්සියට ගිහින් වතුර එකක් බොනවා, ඊට පස්සේ තම පලවෙනි වචනේ කතා කරන්නේ කත එක්ක උනත්. අම්මටත් කියල තියහන් මම අපු ගමන් ඇඟට ප්‍රශ්නපත්තරයක් අරන් පනින්න එක කියල. ඕකට බෙහෙත් ගන්න එපා වකුගඩු වලට හොඳ නැ\:P
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    මේකේ ප්‍රසිද්ද මෙම්බර් කෙනෙක් නෙවෙයි. ගොඩක් දුරට මන් ගෙස්ට් කෙනෙක් විදියට මේකේ පොස්ට් බලනවා ලොග් උනේ අද තමයි..මන් මේක මේකේ දාන්න හිතපු දෙයක් නෙවෙයි...ඒ උනට අද වුනු දෙයක් නිසා තව කල් නිහඩව ඉන්න බෑ කියලා හිතුනා :(
    මන් යාලුවෝ එක්ක හිනා වෙලා ඉන්න කෙනෙක්....කවුරු උනත් හිතන්නේ මන් ගොඩක් හොද කෙනෙක් කියලා.මන් එයාලා ඉස්සරහ ගොඩක් වැදගත් විදියට ඉන්න නිසා....ඒත් මන් මහ කාලකන්නි බල්ලෙක් වගේ ගෙදර දී...මගේ අම්මා විතරයි ඉන්නේ.(. තත්තා යුද්ද කාලෙ මරුනා)
    තරහ ගියාම මන් කුනුහර්පෙන් අම්මට බනිනවා පොඉඅස්සේ මාර දුකයි මන් මහ සතෙක් වගේ බැන්නා නේද කියලා රහසින් අඩනවා...මන් කොහොම ද මේකෙන් මිදෙන්නේ ?? ජොබ් එක කරලා මහන්සි වෙලා ආවම අම්මා ප්‍රශ්න අහද්දී මරුවා වැහිලා වගේ මම....පස්සේ මම ම දුක් වෙනවා මගේ අම්මා නේද මේ කියලා මන් ඩොකෙක් හම්බ උනා ඌ බෙහෙත් දුන්නා ඒවා බීපු ගමන් නිදිමත එනවා නින්ද යනවා ජොබ් එකට යන්න වෙන්නෙ නෑ ඒවා එක්ක..ඒවගේඉමයි ලෙඩේ අඩු උනේ නෑ.නිදිමත නැති වෙලවල් වලදී අර වගේ මන් කුනුහර්පෙන් බනිනවා අම්ම එක්ක තරහ ගියාම ..ප්ලිස් විසදුමක් දියල්ලා​

    mn hithana widihata mehema wenna puluwan nowennath puluwan
    mn hithanwa uba godak sanweedi kenek. uba ube paduwe job eka karagena athal eke katawath karadarayak nowi inna kemathi kenek
    namuth ube sanweedi bawa wedi hindama mokakhari ahapu gaman ubata mala paninawa ethanadi benna eta passe ubatama marama upset ae welawe kiwwa aewata
    weda karala eddi ubata mahansi eka hindama geta goda wuna gaman poddak yanakotama amma mokakhari ehuwoth ubata mala paninawa ayyo geta aawa witharayi eka eka aewa kiyanawanna patan gannawane kiyala. ekedi ubata kenthi yana eka ube sampurnayen lejja wenna ooni
    mokada ubawa oya thathweta genawe ae amma (ube dewiyan wage)
    ae welawata mala penina eka ube pawurshayata honda ne uba eken maha jara manussayek bawata harawanawa
    ethin meka kiyawana mohothe patan hithata widana karanna try karanna mage ae weradi hadagena mn honda manussayek wenawa aniwa mata puluwan kiyala anika me thread eka hondata balapan
    thawa ekak ubata kenthi yanawanam ubata udeta yanakota ammata wadinnawath ayithiyak ne anika oya okkoma palanaya karanne ube hitha eka control karaganna balapan
    thawa 1k uba kenthi gaththoth eken widawanne ubama thamay wena katawath riddanne ne uba kemathi ne neda ube nama ketha wenawata ethin heta idalawath hithapan mn kenthiyata wada mage pawurshaya gena wada unandu wela honda thenakata enawa kiyala. thawa soothing music ahapan
    hitha sehellu karaganin
    meka balapan ueb pawurshaya goda nagaganna haa ube oya mahaloku kenthiya palanaya karaganna ube oya kenthiayuta wada ube pawurshayata thena dila oya jara kenthiya adiyen adiya dawasin dawasa ayin akraganna palan karanna yaluwa ubata hadawathinma suba pathanwa
    menna ae pawurshaya dina ganna thead eka
    http://www.elakiri.com/forum/showthread.php?t=1773290
    pidiya yuththan pudanna deweni budun wage inna ammata ohoma katha karanna epa saho
    meka eka dawasin akranna be dawasin dawasa step by step me krama anumanaya karala me manussa jiewithaye honda gamanak yanna
     
    ����