මන් මේකේ ප්රසිද්ද මෙම්බර් කෙනෙක් නෙවෙයි
මේකේ ප්රසිද්ද මෙම්බර් කෙනෙක් නෙවෙයි. ගොඩක් දුරට මන් ගෙස්ට් කෙනෙක් විදියට මේකේ පොස්ට් බලනවා ලොග් උනේ අද තමයි..මන් මේක මේකේ දාන්න හිතපු දෙයක් නෙවෙයි...ඒ උනට අද වුනු දෙයක් නිසා තව කල් නිහඩව ඉන්න බෑ කියලා හිතුනා
මන් යාලුවෝ එක්ක හිනා වෙලා ඉන්න කෙනෙක්....කවුරු උනත් හිතන්නේ මන් ගොඩක් හොද කෙනෙක් කියලා.මන් එයාලා ඉස්සරහ ගොඩක් වැදගත් විදියට ඉන්න නිසා....ඒත් මන් මහ කාලකන්නි බල්ලෙක් වගේ ගෙදර දී...මගේ අම්මා විතරයි ඉන්නේ.(. තත්තා යුද්ද කාලෙ මරුනා)
තරහ ගියාම මන් කුනුහර්පෙන් අම්මට බනිනවා පොඉඅස්සේ මාර දුකයි මන් මහ සතෙක් වගේ බැන්නා නේද කියලා රහසින් අඩනවා...මන් කොහොම ද මේකෙන් මිදෙන්නේ ?? ජොබ් එක කරලා මහන්සි වෙලා ආවම අම්මා ප්රශ්න අහද්දී මරුවා වැහිලා වගේ මම....පස්සේ මම ම දුක් වෙනවා මගේ අම්මා නේද මේ කියලා මන් ඩොකෙක් හම්බ උනා ඌ බෙහෙත් දුන්නා ඒවා බීපු ගමන් නිදිමත එනවා නින්ද යනවා ජොබ් එකට යන්න වෙන්නෙ නෑ ඒවා එක්ක..ඒවගේඉමයි ලෙඩේ අඩු උනේ නෑ.නිදිමත නැති වෙලවල් වලදී අර වගේ මන් කුනුහර්පෙන් බනිනවා අම්ම එක්ක තරහ ගියාම ..ප්ලිස් විසදුමක් දියල්ලා