එක කනක් ඇහෙන උන්ගෙ සංගමයක් දාලා reddit එකේ.. 
එක කනක් බීරී උනේ මේනකාගෙන් බැනුම් අහලද
ඒ කණෙන් පොඩ්ඩක්වත් ඇහෙන්නෙ නැද්ද දැන්?![]()
ඇහීම නැතිවෙන්න බලපාපු හේතුව මොකද්ද? ඩොක්ටර්ස්ලා කිව්වෙ මොකද්ද?නෑ කොහොමත් ඇහුනේ නෑ ඒකෙන් පොඩ්ඩක්වත්. ඕකට නොකරපු දෙයක් නෑ. පොඩි කාලේ 35,000ක් දීලා hearing aid පවා දැම්මා. වැඩක් වුනේ නෑ.
ඇහීම නැතිවෙන්න බලපාපු හේතුව මොකද්ද? ඩොක්ටර්ස්ලා කිව්වෙ මොකද්ද?
imhotep සහෝ, මේක හොද කරන්න පුළුවන් අලුත් treatment method එකක් ගැන එහෙම මුකුත් ආරංචියක් නැද්ද? Permanent ම තත්ත්වයක් ද මේක?මේක තමා හේතුව
![]()
අඩෝ කනක් ඇහිලා ඉන්නවා කියන්නෙ අනික් කන ඇහ්නෙනෑ කියන එක නේද? දැන් තමයි මීටර් උන්ඒ පැසෙන්ජර් සයිඩ් එකේ කන ඇහෙනවා අඩුයි මගෙත්.හේසාන් උඹට ඉංග්‍රීසිල් ඇල්පබට් ලෙඩක් නෑනෙ එee උනාට. ඉතින් අඩු කුලේ.උඹ එතකොට දෙයියනේ කියලා කනක් ඇහිලා ඉන්නවා නේද?
ඕකේ වටිනාකම් තේරෙන්නේ කසාදයක් බැඳගත්තාම තමයි..
නෑ කොහොමත් ඇහුනේ නෑ ඒකෙන් පොඩ්ඩක්වත්. ඕකට නොකරපු දෙයක් නෑ. පොඩි කාලේ 35,000ක් දීලා hearing aid පවා දැම්මා. වැඩක් වුනේ නෑ.
කන් දෙකේ ඇහීම සමාන කරන්න පුළුවන් ඔන්නම්. ලොකු වියදමක් යන්නෙ නෑ.නෑ කොහොමත් ඇහුනේ නෑ ඒකෙන් පොඩ්ඩක්වත්. ඕකට නොකරපු දෙයක් නෑ. පොඩි කාලේ 35,000ක් දීලා hearing aid පවා දැම්මා. වැඩක් වුනේ නෑ.