මන් වගේ උන්ට reddit එකේ subreddit එකකුත් තියේ... 😱

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,232
    1
    101,070
    113
    34
    Kalutara
    ඒ කණෙන් පොඩ්ඩක්වත් ඇහෙන්නෙ නැද්ද දැන්? :oo::sorry:

    නෑ කොහොමත් ඇහුනේ නෑ ඒකෙන් පොඩ්ඩක්වත්. ඕකට නොකරපු දෙයක් නෑ. පොඩි කාලේ 35,000ක් දීලා hearing aid පවා දැම්මා. වැඩක් වුනේ නෑ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,968
    2
    54,681
    113
    Im Not Sure Season 2 GIF by Twin Peaks on Showtime
     
    • Sad
    Reactions: Heshan Daminda

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    නෑ කොහොමත් ඇහුනේ නෑ ඒකෙන් පොඩ්ඩක්වත්. ඕකට නොකරපු දෙයක් නෑ. පොඩි කාලේ 35,000ක් දීලා hearing aid පවා දැම්මා. වැඩක් වුනේ නෑ.
    ඇහීම නැතිවෙන්න බලපාපු හේතුව මොකද්ද? ඩොක්ටර්ස්ලා කිව්වෙ මොකද්ද?
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,926
    12,972
    113
    උඹ එතකොට දෙයියනේ කියලා කනක් ඇහිලා ඉන්නවා නේද?

    ඕකේ වටිනාකම් තේරෙන්නේ කසාදයක් බැඳගත්තාම තමයි..
    අඩෝ කනක් ඇහිලා ඉන්නවා කියන්නෙ අනික් කන ඇහ්නෙනෑ කියන එක නේද? දැන් තමයි මීටර් උන්ඒ පැසෙන්ජර් සයිඩ් එකේ කන ඇහෙනවා අඩුයි මගෙත්.හේසාන් උඹට ඉංග්‍රීසිල් ඇල්පබට් ලෙඩක් නෑනෙ එee උනාට. ඉතින් අඩු කුලේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,968
    2
    54,681
    113
    නෑ කොහොමත් ඇහුනේ නෑ ඒකෙන් පොඩ්ඩක්වත්. ඕකට නොකරපු දෙයක් නෑ. පොඩි කාලේ 35,000ක් දීලා hearing aid පවා දැම්මා. වැඩක් වුනේ නෑ.

    Hey can I have the useless side of the earbuds you just bought 🥺
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,093
    19,642
    113
    Miami
    නෑ කොහොමත් ඇහුනේ නෑ ඒකෙන් පොඩ්ඩක්වත්. ඕකට නොකරපු දෙයක් නෑ. පොඩි කාලේ 35,000ක් දීලා hearing aid පවා දැම්මා. වැඩක් වුනේ නෑ.
    කන් දෙකේ ඇහීම සමාන කරන්න පුළුවන් ඔන්නම්. ලොකු වියදමක් යන්නෙ නෑ.