මන් වගේ උන්ට reddit එකේ subreddit එකකුත් තියේ... 😱

Mr.Robot

Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    Get Well Soon ❤️
    Screenshot_2024-11-13-15-43-24-822_com.openai.chatgpt.jpg

    IMG_20241113_154345.jpg
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    අඩේ මමටත් ඕක තියෙනව බං. මගෙත් වම ඇහෙන්නෙ නෑ. මට නම් කීවෙ කම්බුල්ගාය හැදිල ස්නායු ඩැමේජ්වෙලා කියල. මට හැබැයි මතක ඇති කාලෙ ඉඳන් වම ඇහෙන්නෙ නෑ.

    සමහර වෙලාවට වම්පැත්තෙ ඉඳන් කට්ටිය කියන ඒව ඇහෙන්නෙ නැති නිසා මම ගණන් නොගෙන ඉඳල උන් තරහත් වෙලා තියෙනව. ඊටත් වඩා බස්වල ඉඳගෙන ඉන්නකොට එහෙම වම්පැත්තෙ ඉඳන් මිනිස්සු කියන ඒව ඇහෙන්නෙ නෑ. කනටම කරල කීවම ආයෙ මොකක්ද කියල අහන්නයෑ 🤣🤣🤣🤣
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,232
    1
    101,070
    113
    34
    Kalutara

    බස් වල යද්දි තමා ලොකුවටම සීන් එක තියෙන්නෙ. මිනිස්සු හිතන්නෙ ලොකුකමට ඇහෙන්න නෑ වගේ ඉන්නවා කියල. බලද්දි ඒ මිනිස්සු සෑහෙන්න වෙලාවක් කතා කරලා. ඒ වගේ වෙලාවට කතා කරන මනුස්සයගෙ කට දිහා බලන් ඉන්න වෙනව මොකක්ද මේ කියන්නෙ කියල තේරුම් ගන්න.

    mageth one ear drum eke sidurak thinawa.
    ඉතින් දැන් ඇහෙන්නෙ නැද්ද?
     
    • Like
    Reactions: -333- and nul

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    බස් වල යද්දි තමා ලොකුවටම සීන් එක තියෙන්නෙ. මිනිස්සු හිතන්නෙ ලොකුකමට ඇහෙන්න නෑ වගේ ඉන්නවා කියල. බලද්දි ඒ මිනිස්සු සෑහෙන්න වෙලාවක් කතා කරලා. ඒ වගේ වෙලාවට කතා කරන මනුස්සයගෙ කට දිහා බලන් ඉන්න වෙනව මොකක්ද මේ කියන්නෙ කියල තේරුම් ගන්න.

    ඉතින් දැන් ඇහෙන්නෙ නැද්ද?
    වැඩක එහෙම ඉන්නවනම් ඔෆිස් එකේ සමහර උන් ෆෝන් එක එහෙම ගෙනත් වම් කනේ තියනව 🤣. මෙලෝ මගුලක් ඇහෙන්නෙ නෑ.

    අඩෝ මම හිතුව මට විතරයි වෙන්න ඇති මේ අකරතැබ්බ වෙන්නෙ කියල බලද්දි තව එකෙක් ඉන්නව 🤣🤣. වැඩේ කියන්නෙ උඹත් 92 මමත් 92 උඹ බැඳලත් නෑ මම බැඳලත් නෑ 🤣. තකට තක වෙලාවක අඩියක් ගහමු සෙට්වෙලා.
     
    • Love
    Reactions: Heshan Daminda

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,337
    20,915
    113
    මටත් පොඩි අවුලක් තියෙනවා.හැබැයි තාම නම් දෙකෙන්ම ඇහෙනවා. ඇහෙන එකේ පොඩි අඩුවක් තියෙනවා ඒත්. ඉස්සරහට මොනවා වෙයි ද කියන්න බෑ. මේකේ thread එකකුත් දැම්මා.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,232
    1
    101,070
    113
    34
    Kalutara
    මටත් පොඩි අවුලක් තියෙනවා.හැබැයි තාම නම් දෙකෙන්ම ඇහෙනවා. ඇහෙන එකේ පොඩි අඩුවක් තියෙනවා ඒත්. ඉස්සරහට මොනවා වෙයි ද කියන්න බෑ. මේකේ thread එකකුත් දැම්මා.
    කෝ දැක්කේ නෑනේ ත්‍රෙඩ් එක.

    Ado eh kiyanne spatial effect experience karanna baada umbata😞

    ඒ මොකක්ද?
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,337
    20,915
    113
    කෝ දැක්කේ නෑනේ ත්‍රෙඩ් එක.

    මේක👇

    https://elakiri.com/threads/කනේ-වතුර-අයින්-කරපු-කෙනෙක්-ඉන්නවා-ද.2044204/

    හැබැයි ආයේ check කරලා කිව්වා එහෙම දෙයක් නෙවෙයි කනේ ඉඳන් උගුරට open වෙන කොටස block වෙලා කියලා කරන්න දෙයක් නෑ වගේ කතාවක් කිව්වේ. පස්සේ මම ආයේ ගියේ නෑ බලන්න.
     
    • Wow
    Reactions: Heshan Daminda

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,043
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    No idea about the difference 🤣
    ස්ටීරියෝ කියන්නෙ සමහර සද්ද අපි හිතමු වයලින් එක දකුනු පැත්තෙ ස්පීකරෙන් අහෙනවා. පියානෝ එක වම් පැත්තෙ ස්පීකරෙන් ඇහෙනවා. සරවුන්ඩ් කියන්නෙවම් දකුනු පැත්තෙ ස්පීකර් වලට අමතරව වටේට ස්පීකර් වලින් ඇහෙන විදිහට මියුසික් එක යනවා. ඩොල්බි ඇට්මෝසුත් සරවුන්ඩ් ෆීලින් එකක් එන්නෙ ඒත් වටේටම ස්පීකර් ඕනෙ නෑ මම හිතන්නෙ

    ඔය ස්ටීරියෝ සරෞන්ඩ් වලට ඉන්ස්ටෘමෙන්ට් විතරක් නෙවේ එෆෙක්ට්ස් උනත් ඒ කියන්නෙ රිවර්බ් , ඩිලේ උනත් ඇඩ් කරන්න පුලුහන්.. එත් එක්කම සම්පූර්නයෙන්ම වම් පැට් හ්තට හරි නැත්තම්40% ක් වම් පැත්තට හරි පුලුහන්
    ------ Post added on Nov 14, 2024 at 10:39 PM
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,232
    1
    101,070
    113
    34
    Kalutara
    ස්ටීරියෝ කියන්නෙ සමහර සද්ද අපි හිතමු වයලින් එක දකුනු පැත්තෙ ස්පීකරෙන් අහෙනවා. පියානෝ එක වම් පැත්තෙ ස්පීකරෙන් ඇහෙනවා. සරවුන්ඩ් කියන්නෙවම් දකුනු පැත්තෙ ස්පීකර් වලට අමතරව වටේට ස්පීකර් වලින් ඇහෙන විදිහට මියුසික් එක යනවා. ඩොල්බි ඇට්මෝසුත් සරවුන්ඩ් ෆීලින් එකක් එන්නෙ ඒත් වටේටම ස්පීකර් ඕනෙ නෑ මම හිතන්නෙ

    ඔය ස්ටීරියෝ සරෞන්ඩ් වලට ඉන්ස්ටෘමෙන්ට් විතරක් නෙවේ එෆෙක්ට්ස් උනත් ඒ කියන්නෙ රිවර්බ් , ඩිලේ උනත් ඇඩ් කරන්න පුලුහන්.. එත් එක්කම සම්පූර්නයෙන්ම වම් පැට් හ්තට හරි නැත්තම්40% ක් වම් පැත්තට හරි පුලුහන්
    ------ Post added on Nov 14, 2024 at 10:39 PM
    හෑන්ඩ්ස් ෆ්‍රී පාවිච්චි කලත් කොලිටි එක්ස්පීරියන්ස් එකක් ගන්න බෑ ඉතින්.
     
    • Sad
    Reactions: jamiezue

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    ස්ටීරියෝ කියන්නෙ සමහර සද්ද අපි හිතමු වයලින් එක දකුනු පැත්තෙ ස්පීකරෙන් අහෙනවා. පියානෝ එක වම් පැත්තෙ ස්පීකරෙන් ඇහෙනවා. සරවුන්ඩ් කියන්නෙවම් දකුනු පැත්තෙ ස්පීකර් වලට අමතරව වටේට ස්පීකර් වලින් ඇහෙන විදිහට මියුසික් එක යනවා. ඩොල්බි ඇට්මෝසුත් සරවුන්ඩ් ෆීලින් එකක් එන්නෙ ඒත් වටේටම ස්පීකර් ඕනෙ නෑ මම හිතන්නෙ

    ඔය ස්ටීරියෝ සරෞන්ඩ් වලට ඉන්ස්ටෘමෙන්ට් විතරක් නෙවේ එෆෙක්ට්ස් උනත් ඒ කියන්නෙ රිවර්බ් , ඩිලේ උනත් ඇඩ් කරන්න පුලුහන්.. එත් එක්කම සම්පූර්නයෙන්ම වම් පැට් හ්තට හරි නැත්තම්40% ක් වම් පැත්තට හරි පුලුහන්
    ------ Post added on Nov 14, 2024 at 10:39 PM
    එහෙම ඇහෙන්නෙ නෑ ඉතින් තනිකනකට ඇහෙන ඒව තමා. බීරිම නොවී එහෙම හරි ඇහෙන එකටනම් පට්ට සන්තෝසයි.

    අනික you can't miss what you never had. කියනවනෙ ඉතින් මට නම් ලොකු අවුලක් නෑ.