බස් වල යද්දි තමා ලොකුවටම සීන් එක තියෙන්නෙ. මිනිස්සු හිතන්නෙ ලොකුකමට ඇහෙන්න නෑ වගේ ඉන්නවා කියල. බලද්දි ඒ මිනිස්සු සෑහෙන්න වෙලාවක් කතා කරලා. ඒ වගේ වෙලාවට කතා කරන මනුස්සයගෙ කට දිහා බලන් ඉන්න වෙනව මොකක්ද මේ කියන්නෙ කියල තේරුම් ගන්න.අඩේ මමටත් ඕක තියෙනව බං. මගෙත් වම ඇහෙන්නෙ නෑ. මට නම් කීවෙ කම්බුල්ගාය හැදිල ස්නායු ඩැමේජ්වෙලා කියල. මට හැබැයි මතක ඇති කාලෙ ඉඳන් වම ඇහෙන්නෙ නෑ.
සමහර වෙලාවට වම්පැත්තෙ ඉඳන් කට්ටිය කියන ඒව ඇහෙන්නෙ නැති නිසා මම ගණන් නොගෙන ඉඳල උන් තරහත් වෙලා තියෙනව. ඊටත් වඩා බස්වල ඉඳගෙන ඉන්නකොට එහෙම වම්පැත්තෙ ඉඳන් මිනිස්සු කියන ඒව ඇහෙන්නෙ නෑ. කනටම කරල කීවම ආයෙ මොකක්ද කියල අහන්නයෑ![]()
ඉතින් දැන් ඇහෙන්නෙ නැද්ද?mageth one ear drum eke sidurak thinawa.
වැඩක එහෙම ඉන්නවනම් ඔෆිස් එකේ සමහර උන් ෆෝන් එක එහෙම ගෙනත් වම් කනේ තියනවබස් වල යද්දි තමා ලොකුවටම සීන් එක තියෙන්නෙ. මිනිස්සු හිතන්නෙ ලොකුකමට ඇහෙන්න නෑ වගේ ඉන්නවා කියල. බලද්දි ඒ මිනිස්සු සෑහෙන්න වෙලාවක් කතා කරලා. ඒ වගේ වෙලාවට කතා කරන මනුස්සයගෙ කට දිහා බලන් ඉන්න වෙනව මොකක්ද මේ කියන්නෙ කියල තේරුම් ගන්න.
ඉතින් දැන් ඇහෙන්නෙ නැද්ද?
කෝ දැක්කේ නෑනේ ත්රෙඩ් එක.මටත් පොඩි අවුලක් තියෙනවා.හැබැයි තාම නම් දෙකෙන්ම ඇහෙනවා. ඇහෙන එකේ පොඩි අඩුවක් තියෙනවා ඒත්. ඉස්සරහට මොනවා වෙයි ද කියන්න බෑ. මේකේ thread එකකුත් දැම්මා.
Ado eh kiyanne spatial effect experience karanna baada umbata![]()
කෝ දැක්කේ නෑනේ ත්රෙඩ් එක.
මේනකා. ලස්සනයි චබී හැබැයි ගති ගුණ ඩස්ප උනාටඑක කනක් බීරී උනේ මේනකාගෙන් බැනුම් අහලද
No idea about the differenceStereo, Dolby atmos, surround sound ඇහෙන්නෙ නැද්ද![]()
ස්ටීරියෝ කියන්නෙ සමහර සද්ද අපි හිතමු වයලින් එක දකුනු පැත්තෙ ස්පීකරෙන් අහෙනවා. පියානෝ එක වම් පැත්තෙ ස්පීකරෙන් ඇහෙනවා. සරවුන්ඩ් කියන්නෙවම් දකුනු පැත්තෙ ස්පීකර් වලට අමතරව වටේට ස්පීකර් වලින් ඇහෙන විදිහට මියුසික් එක යනවා. ඩොල්බි ඇට්මෝසුත් සරවුන්ඩ් ෆීලින් එකක් එන්නෙ ඒත් වටේටම ස්පීකර් ඕනෙ නෑ මම හිතන්නෙNo idea about the difference![]()
හෑන්ඩ්ස් ෆ්රී පාවිච්චි කලත් කොලිටි එක්ස්පීරියන්ස් එකක් ගන්න බෑ ඉතින්.ස්ටීරියෝ කියන්නෙ සමහර සද්ද අපි හිතමු වයලින් එක දකුනු පැත්තෙ ස්පීකරෙන් අහෙනවා. පියානෝ එක වම් පැත්තෙ ස්පීකරෙන් ඇහෙනවා. සරවුන්ඩ් කියන්නෙවම් දකුනු පැත්තෙ ස්පීකර් වලට අමතරව වටේට ස්පීකර් වලින් ඇහෙන විදිහට මියුසික් එක යනවා. ඩොල්බි ඇට්මෝසුත් සරවුන්ඩ් ෆීලින් එකක් එන්නෙ ඒත් වටේටම ස්පීකර් ඕනෙ නෑ මම හිතන්නෙ
ඔය ස්ටීරියෝ සරෞන්ඩ් වලට ඉන්ස්ටෘමෙන්ට් විතරක් නෙවේ එෆෙක්ට්ස් උනත් ඒ කියන්නෙ රිවර්බ් , ඩිලේ උනත් ඇඩ් කරන්න පුලුහන්.. එත් එක්කම සම්පූර්නයෙන්ම වම් පැට් හ්තට හරි නැත්තම්40% ක් වම් පැත්තට හරි පුලුහන්
------ Post added on Nov 14, 2024 at 10:39 PM
එහෙම ඇහෙන්නෙ නෑ ඉතින් තනිකනකට ඇහෙන ඒව තමා. බීරිම නොවී එහෙම හරි ඇහෙන එකටනම් පට්ට සන්තෝසයි.ස්ටීරියෝ කියන්නෙ සමහර සද්ද අපි හිතමු වයලින් එක දකුනු පැත්තෙ ස්පීකරෙන් අහෙනවා. පියානෝ එක වම් පැත්තෙ ස්පීකරෙන් ඇහෙනවා. සරවුන්ඩ් කියන්නෙවම් දකුනු පැත්තෙ ස්පීකර් වලට අමතරව වටේට ස්පීකර් වලින් ඇහෙන විදිහට මියුසික් එක යනවා. ඩොල්බි ඇට්මෝසුත් සරවුන්ඩ් ෆීලින් එකක් එන්නෙ ඒත් වටේටම ස්පීකර් ඕනෙ නෑ මම හිතන්නෙ
ඔය ස්ටීරියෝ සරෞන්ඩ් වලට ඉන්ස්ටෘමෙන්ට් විතරක් නෙවේ එෆෙක්ට්ස් උනත් ඒ කියන්නෙ රිවර්බ් , ඩිලේ උනත් ඇඩ් කරන්න පුලුහන්.. එත් එක්කම සම්පූර්නයෙන්ම වම් පැට් හ්තට හරි නැත්තම්40% ක් වම් පැත්තට හරි පුලුහන්
------ Post added on Nov 14, 2024 at 10:39 PM