මන් හදපු software එකක්...ගොඩක් වටිනවා computer use කරන අයට..
මචන්ලා මේකේ Name එක Windows Advance Hidden File Activator...
මේකෙන් පුළුවං WINRAR වගේ Software නැතුව Pen Drivers HDD Drivers වල වගේ තියන Deep Hidden Files Open කරගන්න My compuer එකේදිම ....
Computer එකේ තියන Hidden files නිකන් on
කලාට අපිට System file එහෙම පෙන්නේ නැනේ ...ඒවගේම තමයි , pen driver එකේ තියන Virous...
මේකේ තයන තවත් විශේෂත්වයක් වෙන්නේ , මේ Mini software එකට RAM එකෙන් ගන්නේ 60Kb වගේ පොඩි ඉඩක් .. අපිට වැඩේ කලහම Exit කරලා දැන්මහම ඉවරයි ........
අපිට එදිනදා මේවගේ එකක් ඕනි වෙන වෙලාවල් අනන්තයි ...
එකයි මන් මේවගේ දෙයක් හදන්න හේතුවත් ...
Online Help පහසුකමත් තියනවා ...
DOWNLOAD >>>>http://www.mediafire.com/?repsfocsmy83lvs
REP නම් දුන්නත් කමක් නැ මේකට ...
මේකේ elakiri community online Help එකත් තියනවා හොදේ ...
SOFTWARE එකේ HELP එකට ගිහින් බලන්න ..

Last edited: