මනාලියක් බලන්න යන්න තියෙනවා...

sprite

Junior member
  • Jun 16, 2010
    103
    13
    18
    මනාලියක් බලන්න යන්න තියෙනවා...

    මනාලියක් බලන්න යන්න තියෙනවා. මම නම් Long Sleeves Shirt එකක් අදිනවා. තාත්තා Blazer එකක් ඇදගෙන යන එකද හොද නැත්නම් Blazerඑක නැතුව යන එකද?

    ලොකුකමක් නෙවෙයි. ඒත් යන පිළිවෙලක් තියෙනවනේ.
    Proposal Set වෙච්ච අය කියමුකෝ බලන්න.

    Please answer seriously.
     
    Last edited:

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    Posts: 53
    Join Date: Jun 2010

    2010න් පස්සේ උබ ඉන්ටර්නෙට් නැති ඇමසන් වනාන්තරේද හිටියේ ? එහෙම නැත්නම් පාස් වර්ඩ් අමතක වෙලා තිබිල ගෑණියෙක් ඕන උනාම සුටුස් ගාල මතකෙට ආවද?:shocked:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    කොහොම ගියත් කමක් නැ මචන් ගිය ගමන් කෙල්ලගෙන් අහපන් .ගෙදරින් බලකරලද යෝජනා කලේ .ආදරවන්තයෙක් ඉන්නවද කියලා ......ගිහින් නම් නෑ තාම එකියක් වත් බලන්න එත් ඔන්න ඔහොම එකක් කිරියේම කියලා තිබ්බා
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,164
    488
    113
    මනාලියක් බලන්න යන්න තියෙනවා. මම නම් Long Sleeves Shirt එකක් අදිනවා. තාත්තා Blazer එකක් ඇදගෙන යන එකද හොද නැත්නම් Blazerඑක නැතුව යන එකද?

    ලොකුකමක් නෙවෙයි. ඒත් යන පිළිවෙලක් තියෙනවනේ.
    Proposal Set වෙච්ච අය කියමුකෝ බලන්න.

    Please answer seriously.

    ෂර්ට් එක ඇන්දා වගේම මතක ඇතුව හොදට යටටත් හොදට ඇදගෙන පලයන්. එහෙම නැත්නම් මනමාලි බුලත් අරගෙන එනකොට උබට කලින් උබේ ඇනකොන්ඩා කෙලින් වෙලා මනමාලිට බැල්මට් එක දාවි.
     
    • Like
    Reactions: Jagoris

    LowRyderr

    Active member
  • Jan 21, 2012
    522
    68
    28
    Midgard
    කොහොම ගියත් කමක් නැ මචන් ගිය ගමන් කෙල්ලගෙන් අහපන් .ගෙදරින් බලකරලද යෝජනා කලේ .ආදරවන්තයෙක් ඉන්නවද කියලා ......ගිහින් නම් නෑ තාම එකියක් වත් බලන්න එත් ඔන්න ඔහොම එකක් කිරියේම කියලා තිබ්බා

    :yes::yes:
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :lol::lol::lol::lol:
    Posts: 53
    Join Date: Jun 2010

    2010න් පස්සේ උබ ඉන්ටර්නෙට් නැති ඇමසන් වනාන්තරේද හිටියේ ? එහෙම නැත්නම් පාස් වර්ඩ් අමතක වෙලා තිබිල ගෑණියෙක් ඕන උනාම සුටුස් ගාල මතකෙට ආවද?:shocked:
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    උබ නිකම් ෂර්ට් එක අත් දිග දාලා යද්දි තාත්ත බ්ලේසර් එකක් ඇදන් යන්න හදන්නෙ. .මනමාලි බලන්නෙ උබටද තාත්තටද:baffled::P:rolleyes:
     
    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    මනාලියක් බලන්න යන්න තියෙනවා. මම නම් Long Sleeves Shirt එකක් අදිනවා. තාත්තා Blazer එකක් ඇදගෙන යන එකද හොද නැත්නම් Blazerඑක නැතුව යන එකද?

    ලොකුකමක් නෙවෙයි. ඒත් යන පිළිවෙලක් තියෙනවනේ.
    Proposal Set වෙච්ච අය කියමුකෝ බලන්න.

    Please answer seriously.

    පිස්සුවක් ඇතෑ බන්, බ්ලේසර් දාන්න.අනික උත්සවයක් නැතිවෙලාවක නිකන් මේ ගෙවල් වලට ගොඩවෙද්දී බ්ලේසර් දාද්දී නිකන් මස්කට් සහ අලහොදී වගේනේ බන්. කෙල්ල උබට කැමති උනත් උබලගේ ෆැමිලි එකට අකමැති වෙන්න ඉඩකඩ වැඩී,බොරු ආටෝප කාරයො කියලා.
    අනික උබයි, ඔතන හයිලයිට් වෙන්න ඔනි.තාත්තා නෙවෙයි මචන්.එහෙම කියලා උබ බ්ලේසර් අදින්න එපා.

    කෙල්ල බලන්නේ, උබේ පෙනුම,ඩිසිප්ලින්,මනුස්සකම,පඩශෝ නැතිකම,උබගේ මිත්‍රශීලීකම, හොදේ.
    අනිත් උදවියටත් කියපන්, අනවශ්‍ය ලොරිටෝක්, පම්පෝරි එහෙම ග්‍රෑම් වලින් විතරක් දෙන්න කියල, කෙල්ල හිතට ඇල්ලුවොත්.

    එහෙම නොවුනොත් ඒමිනිස්සු හිතනව, අපිට මේ අයත් එක්ක කවදාහරි එක්කමේසේ ඉදගෙන කෑම වේලක් කන්න බෑ කියල..
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    Thathala andata kamak na, eka wadagath kama pennanna adinne. uba chamwa lapata adumak adala, tie eka dala, ahinsakaya wage palayan, jokku 2k 3k adala.
     
    Similar threads