මනාලියක් සොයාදෙන්න.....!

Silver bird

Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    මිගාර අය්ය ට මාරෙට ජේලොස් මම මනාලියක් හොයන එකට, හැබැයි ඉතින් කොල්ලො මනාලියක් නම් කොහෙන් කොහෙන් හරි හොයගත්ත කියමුකො. ඊට පස්සෙ මට හෙල්ප් කොරන්නෙ කෞද :පී . බැදල නිකන් ඉන්නත් බෑනෙ. බබා ල එහෙමත් හදන්න එපැයි. අන්න එතකොට තමයි වැඩේ දෙල් වෙන්නෙ.:lol::lol::lol::rofl: :P
    :eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek:
    :shocked::shocked::shocked::shocked::shocked: :shocked::shocked::shocked::shocked::shocked: :shocked: :shocked::shocked::shocked:
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මිගාර අය්ය ට මාරෙට ජේලොස් මම මනාලියක් හොයන එකට, හැබැයි ඉතින් කොල්ලො මනාලියක් නම් කොහෙන් කොහෙන් හරි හොයගත්ත කියමුකො. ඊට පස්සෙ මට හෙල්ප් කොරන්නෙ කෞද :පී . බැදල නිකන් ඉන්නත් බෑනෙ. බබා ල එහෙමත් හදන්න එපැයි. අන්න එතකොට තමයි වැඩේ දෙල් වෙන්නෙ.:lol::lol::lol::rofl: :P

    සුළුදෙයක්නේ...
    බේකරියේ පෝරණුවට දරපලන්න කට්ටිය ඕනා, :lol::lol:
     

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    ඔන්න ඉතින් මම ත් ඉදල ඉදල බොහොම අමාරුවෙන් 55000 ත් ගැහුව... මම 2009 ජනවාරි වල එලකිරි එකෙන් පොඩ්ඩකට අයින් වුනා....( අයින් වුනා කිව්වට අපේ අම්ම අන්තර් ජන්ජාලය විසන්දි කලානෙ මම පාඩම් කොරන් නෑ කියල) . හොද වෙලාවට එහෙම වුනේ. දැන්නම් ඉතින් එක් සෑම්ස් ඉවරයි.. ජොලියෙ ඉන්නව.... කොහොම කොහොම හරි මටනම් දැන් හොද යාලුවො සෙට් එකක් ඉන්නව Eළ්කිර්‍රි එකෙ.... ඉස්සර හිටපු අය ගොඩක් නති වුනාට දන් ආපහු යාලුවො සෙට් එකක් එලකිරි එකේ සෙට් වුනා........ නියමයි..... දැන් ඉතින් අඩු මිගාර ලොක්ක කීවා වගෙ මනමාලියක් තමයි...:lol::lol::lol: :P :)
     

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    බබාල හදන්න කියන්නේ....:lol::lol:
    උඹට පුළුවන්ද වැඩේ කරලා දෙන්න...:eek:

    බබා ල හදාගන්න නම් මට පුලුවන්... එත් කන්න දෙන්න තමා තාම බැරි :lol: