අඩේ මම ආසම ටොපික් එකක්
ඔන්න මගෙන්
1. රොත්ත බුරුතු පිටින් වෙනම ගුවන් යානයක් වෙන්කරගෙන රට සවාරි යෑම - මේවා හෙන වැරදි?
2. විප්ලත්තුව හම්බයන්ට ලියලා දීම - ඇත්ත නම් වැරදි
3. චන්දෙට ලංගම බස් වලින් නිකන් මිනිස්සු මීටින් වලට ඇදලා කෝටි ගණන් පාඩු කිරීම - දැන් යහපාලනෙන් අදින්නෙ ගෙදරින් සල්ලි ගෙනත් වෙන්න ඇති, අර ලොකුවට ගහල තියෙන කටවුට් එහෙම නිකක් කරල දුන්න ඒව වෙන්න ඇති
4. හොරු, කුම්ම්බාන්ඩයෝ, මිනීමරුවෝ, කුඩ්ඩො, ළමා අපචාර කරන උන්, ගෑනු දූෂකයන්, හොර අරක්කු කාරයෝ වටේ තියාගෙන උන්ගෙන් වැඩ ගැනීම. - දැන් නම් ඔක්කොම අල්ලල කූඩුවට දාලනේ තියෙන්නේ
5. බොරු සෝබන ලක්ෂ ගණන් වියදම් කරලා කරන විවෘත කිරීමේ උත්සව - 6500 උත්සව කරන්න තිබ්බා.
6. ණයට කිරුළ - මෝඩ වැඩක්
7. මහ විශාල ගාමන්ට් වැස්සවීම නිසා රැකියා විශාල ගණනක් නැති කිරීම - කරුනු හොයා බලන්න මොකො උනේ කියලා
8. GSP ප්ලස් රටට නැති කරවීම - කරුනු හොයා බලන්න මොකො උනේ කියලා
10. ගොඩ ගන්නවා විනා ශ්‍රීලන්කන් එකට ඕලෙවල් වත් පාස් නැති තමන්ගේ මස්සිනා පත් කර ශ්‍රීලන්කන් තවත් පාඩු කිරීම - වැරදි වැඩක්, දේශපාලනික පත්වීම් අනුමත කරන්න බෑ
11. මිනිස්සුන්ගේ බදු මුදල් වියදන් කරලා අරලිය ගහ මන්ධීරේ විශාල දන් සැල් දීම - අනවශ්‍ය වැඩක්
12. රාජ්‍ය මාධ්‍ය කැත විදියට යොදවා ගැනීම - දැන් කොහොමද?
13. මෙලෝ රහකට නැති රටවල් ලන්කරගනීම (ස්වාසිලන්තේ, ලිබියාව) - රුසියාව, චීනය ගැනත් කතා කරන්න. ඇයි සවුත්තුම රටවල් ගැන කතා කරන්නෙ?
14. ජාතිවාදේ වැපිරවීම - බොදු බලේ විනාස කරන්න යද්දි පාටලි නේද නවත්තල තියෙන්නෙ
දැනට ඔච්චරයි මතක් වෙන්නේ තව මතක් උනොත් මෙතන ලියන්නන්![]()





