මනින්දගේ කාලේ ....

GrandJury

Member
Jan 24, 2015
1,137
131
0
අඩේ මම ආසම ටොපික් එකක්

ඔන්න මගෙන්

1. රොත්ත බුරුතු පිටින් වෙනම ගුවන් යානයක් වෙන්කරගෙන රට සවාරි යෑම - මේවා හෙන වැරදි?:rofl:
2. විප්ලත්තුව හම්බයන්ට ලියලා දීම - ඇත්ත නම් වැරදි
3. චන්දෙට ලංගම බස් වලින් නිකන් මිනිස්සු මීටින් වලට ඇදලා කෝටි ගණන් පාඩු කිරීම - දැන් යහපාලනෙන් අදින්නෙ ගෙදරින් සල්ලි ගෙනත් වෙන්න ඇති, අර ලොකුවට ගහල තියෙන කටවුට් එහෙම නිකක් කරල දුන්න ඒව වෙන්න ඇති
4. හොරු, කුම්ම්බාන්ඩයෝ, මිනීමරුවෝ, කුඩ්ඩො, ළමා අපචාර කරන උන්, ගෑනු දූෂකයන්, හොර අරක්කු කාරයෝ වටේ තියාගෙන උන්ගෙන් වැඩ ගැනීම. - දැන් නම් ඔක්කොම අල්ලල කූඩුවට දාලනේ තියෙන්නේ
5. බොරු සෝබන ලක්ෂ ගණන් වියදම් කරලා කරන විවෘත කිරීමේ උත්සව - 6500 උත්සව කරන්න තිබ්බා.
6. ණයට කිරුළ - මෝඩ වැඩක්
7. මහ විශාල ගාමන්ට් වැස්සවීම නිසා රැකියා විශාල ගණනක් නැති කිරීම - කරුනු හොයා බලන්න මොකො උනේ කියලා
8. GSP ප්ලස් රටට නැති කරවීම - කරුනු හොයා බලන්න මොකො උනේ කියලා
10. ගොඩ ගන්නවා විනා ශ්‍රීලන්කන් එකට ඕලෙවල් වත් පාස් නැති තමන්ගේ මස්සිනා පත් කර ශ්‍රීලන්කන් තවත් පාඩු කිරීම - වැරදි වැඩක්, දේශපාලනික පත්වීම් අනුමත කරන්න බෑ
11. මිනිස්සුන්ගේ බදු මුදල් වියදන් කරලා අරලිය ගහ මන්ධීරේ විශාල දන් සැල් දීම - අනවශ්‍ය වැඩක්

12. රාජ්‍ය මාධ්‍ය කැත විදියට යොදවා ගැනීම - දැන් කොහොමද?
13. මෙලෝ රහකට නැති රටවල් ලන්කරගනීම (ස්වාසිලන්තේ, ලිබියාව) - රුසියාව, චීනය ගැනත් කතා කරන්න. ඇයි සවුත්තුම රටවල් ගැන කතා කරන්නෙ?
14. ජාතිවාදේ වැපිරවීම - බොදු බලේ විනාස කරන්න යද්දි පාටලි නේද නවත්තල තියෙන්නෙ

දැනට ඔච්චරයි මතක් වෙන්නේ තව මතක් උනොත් මෙතන ලියන්නන්
:rofl:

:lol::lol:
 

GrandJury

Member
Jan 24, 2015
1,137
131
0
මිනිස්සුන්ට මුල අමතකයක් නෑ. 2005 මිනිස්සු ජන්දේ දුන්නා යුද්දේ ඉවර කරලා දෙන්න කියලා, 2010 ඒකට හරියන්න ආයේ මිනිස්සු මහින්දව ජනාධිපති කරා රට හදලා දෙන්න කියලා. 2015 වැඩි බලේට කෑදර වෙලා මිනිස්සුන්ගෙන් ඉල්ලන් කාලා ගෙදර ගියා. චැප්ටර් ක්ලෝස් බන් ජස්ට් ලිව් විත් ඊට්. මහින්ද විල් නෙවර් කම් බැක්. රෙස්ට් ඊන් පීස්

මහින්ද එන එක නැති එක තීරනය කරන්න උබද?
අනේ බන් උබට පුලුවන් මහින්ද ඉල්ලුවොත් චන්දෙ නොදී ඉන්න විතරයි ලොකු ටෝක් නොදි හිටපන්
:lol:
 

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    රතු වෙන් දීපු උත්තර ටික ඔක්කොම ඕෆ් ටොපික්. ත්‍රෙඩ් එක ඇවිත් මහින්දගේ කාලේ. ඕක උඹට තේරෙන්නේ නැත්තන් මෙතන කොමෙන්ට්ස් දාන එකෙන් මක බෑවියන්. වෙනම ත්‍රෙඩ් එකක් දාපන් මේ ආණ්ඩුවේ වැරදි ගැන :lol::lol::lol::lol:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මහින්ද එන එක නැති එක තීරනය කරන්න උබද?
    අනේ බන් උබට පුලුවන් මහින්ද ඉල්ලුවොත් චන්දෙ නොදී ඉන්න විතරයි ලොකු ටෝක් නොදි හිටපන්
    :lol:

    රටේ මිනිස්සු ගෙදර යවපු එකාව ආයේ මොනාට ගොඩ ගන්නද බන්. උඹලට පුළුවන් නං මහින්ද එක්ක ඕනේ රෙද්දක් කරපන්. පව් ඒ මනුස්සයා දැන් වත් නිකන් ඉන්න දීපන් බන්. තව එකක් මම ජීවිතේට මහින්දට ජන්දේ දීලත් නෑ දෙන්නෙත් නෑ එහෙම අදහසකුත් නෑ. :lol::lol::lol::lol:
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,574
    113
    පොන්සි ආණ්ඩුව
    එල ඔක්කොම පිලිවෙලට වටිනාකම් එක්ක දාල තියෙනවා.

    මම ගනිතයට දුර්වලයි, කරුනා කරල පහත තියෙන දේවල වටිනාකම පොඩ්ඩක් පහදල දෙනවද?

    01. 88-89 කාලේ නැති උන 60000කට වැඩි ජීවිත
    02. යුද්දෙන් නැති උන 27000ක් සෙබල ජීවිත
    03. යුද්දෙ නිසා නැති උන ලක්ශ ගානක ජීවිත


    ස්තූතියි

    යහපාලන ටොයිස් ලිඳේ
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,574
    113
    පොන්සි ආණ්ඩුව
    සෞඛ්‍ය fail නම්,ඒක පසුගිය රජයේ සෞඛ්‍ය ඇමතිගෙ නොහැකියාව!පසුගිය රජයේ සෞඛ්‍ය ඇමතිවරයා මෛත්‍රීපාල සිරිසේන වත්මන් ජනාධිපතිතුමයි....ඒකියන්නෙ එතුමත් fail වෙලා...:lol::lol::lol:

    අනිවා හිටං
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,662
    113
    මහින්දත් රනිලුත් රටේ අනාගත අගමැති වීමට සුදුසු නැත. මේ මිනිස්සු දෙන්නව පක්ෂ දෙකෙන්ම අයින් කරලා වෙනත් දෙදෙනෙක් ඉදිරිපත් කල යුතුය.
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    11257780_958137614238836_6647409437484872379_n.jpg
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    කව්ද යකෝ මේ පරන ත්‍රෙඩ් අදින්නෙ..

    පොනිල්ගෙ ගල් කොල්ලො මැරෙයි යකෝ මේව දැකල. අපිත් මැරිල යයි හිනාවෙලාම....
     
    Last edited:

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    සෞඛ්‍ය fail නම්,ඒක පසුගිය රජයේ සෞඛ්‍ය ඇමතිගෙ නොහැකියාව!පසුගිය රජයේ සෞඛ්‍ය ඇමතිවරයා මෛත්‍රීපාල සිරිසේන වත්මන් ජනාධිපතිතුමයි....ඒකියන්නෙ එතුමත් fail වෙලා...:lol::lol::lol:

    සෞඛ්‍ය ඇමතිවරයා මෛත්‍රීපාල සිරිසේන වුනාට ජනාධිපති මහින්ද නෙ ,
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    මහින්දත් රනිලුත් රටේ අනාගත අගමැති වීමට සුදුසු නැත. මේ මිනිස්සු දෙන්නව පක්ෂ දෙකෙන්ම අයින් කරලා වෙනත් දෙදෙනෙක් ඉදිරිපත් කල යුතුය.

    යකෝ මේ රටේ වැඩිම දේශපාලන අත්දැකීම් තියෙන්නේ රනිල්ට රට හදන්න පුළුවන් කෙනක් මේ ලංකවේ ඉන්නවනම් ඒ රනිල් . :frown:
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    යකෝ මේ රටේ වැඩිම දේශපාලන අත්දැකීම් තියෙන්නේ රනිල්ට රට හදන්න පුළුවන් කෙනක් මේ ලංකවේ ඉන්නවනම් ඒ රනිල් . :frown:

    :lol::lol::lol: