මනී මාකට් එකවුන්ට් එකක්

acryan

Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    Money market account wala daily poliya apahu account ekata add wenawada? A kiyanne compund intrest ekak da enne?
    matath danaganna ona meka gana

    math FD witharaiyi dala thiyanne Unit trust and money market use karalama na

    මචන් මමත් NDB and CAL දෙකේම මනිමාකට් අකෞන්ට් දෙකක් හදල සල්ලි දැම්ම. මම මේ වැඩේට අලුත් ලගදී සෙට් උනේ. මචන් මනිමාකට් අකෞන්ට් වලත් අපි ඉන්වෙස්ට් කරන්නේ යුනිට් ට්‍රස්ට් වල නේද ? නැත්නං මනිමාකට් සහ යුනිට් ට්‍රස්ට් කියන්නෙ දෙකක්ද ?

    CAL එකේ මම දාල තියෙන්නෙ මේ දෙකේ
    Capital Aliancs investment grade fund (Current rate : 8.70%)
    CAL fixed income opertunities fund (Current rate : 9.14%)

    NDB එකේ
    NDB Wealth money fund (Current rate : 7.35%)

    මේවගේ රිසක් එකක් තියේද ? මීට වැඩිය හොද plans තියේද (Within CAL , NDB or any other place )?
    Danaganna kamathi math meka gana

    FD walata wadaaa mewa honda wenna kohomada kiyala

    ------ Post added on Jul 20, 2025 at 10:52 AM
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,511
    15,883
    113
    111
    Gotham
    batman.com
    matath danaganna ona meka gana

    math FD witharaiyi dala thiyanne Unit trust and money market use karalama na

    Danaganna kamathi math meka gana

    FD walata wadaaa mewa honda wenna kohomada kiyala
    Wasiya itn FD eka wage kal pirena kn in natuwa salli ganna puluwan.

    Bank wala FD walata wada rate Eka adui. FC or CAL wage ekaka rate eka wadi.

    Bank wala MM wdk na. 8-9% tiana FIRST CAPITAL, CAL wage ewage, daily cal wenne, FC nan ada request karot heta tama salli hambenne. .

    Bank wama MM hoda business ekaka current account maintain karana ayata. Otherwise useless IMO.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මචන්, මම සම්පත් මනි මාර්කට් දාල තියෙන්නේ. මට CAL එක ගැන idea එකක් නෑ. CAL එක කියන්නේ මොකක්ද? එකේ දාන එක safe ද? පොඩ්ඩක් දන්නා එකෙක් explain කරපංකෝ
    ඕවා මේකේ අහලා තේරුමක් නෑ බන්.
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    6 වසරේ ඉඳලා subjects 10ක් විතර ඉගන්නුවට financial management, investing වගේ දේවල් ඉස්කෝල වල උගන්නන්න ඕනේ. ඒ නැති නිසා තමයි වියළි කලාපේ දහස් ගණන් මිනිස්සු micro finance වලට අහු වෙන්නේ.

    - Money Market කියල අමුතුවෙන් බය වෙන්න දෙයක් නෑ. මාගෙනම් debit card එක link karala thiyenneth MM එකකට. බැංකුවෙන් ඒ සල්ලි වෙනදා වගේම lend කරලා, invest karala weekly fluctuate වෙන rate එකකට daily calculate කරලා monthly දානවා. දැනට තියෙන savings වලත් ඔහොම තමයි වෙන්නේ. Rate එක AWLR එකට සාපේක්ෂව උඩ යට යනවා. FD වලට වඩා පොඩ්ඩක් අඩුයි. ඒව regulate වෙන්නේ CBSL එකෙන්.

    - Units වල තියෙන්නේ සල්ලි දැම්මාම ඒ සල්ලි වලින් stocks, treasury bonds, වගේ දේවල් වල invest කරනවා. වෙන රටවල් වල නම් සල්ලි withdraw කරද්දී exit fee එකක් තියෙනවා 0.2% වගේ. ලංකාවේ නෑ. ඒ නිසා units වල දාන එක savings accounts වගේ තමයි. Working day එකක් ඇතුලත withdraw කරන්න පුළුවන්. Deposit/withdraw කරන්න පුළුවන් තමන්ගේ නමින් තියෙන accounts වලින්/වලට විතරයි. CAL එකේ නම් instant withdraw කරන්න පුළුවන් instantly 24x7.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,295
    8,668

    dan stock market eka up wela tyenne. etakota me welawe unit trust wala(stock market eke invest karana) invest karana eka hondaida? market eka bahiddi loss weida?

    debit card eka link karannath puluwan nam maru neh. mokakda company eka?
    ------ Post added on Jul 20, 2025 at 7:31 PM
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    dan stock market eka up wela tyenne. etakota me welawe unit trust wala(stock market eke invest karana) invest karana eka hondaida? market eka bahiddi loss weida?

    debit card eka link karannath puluwan nam maru neh. mokakda company eka?
    ------ Post added on Jul 20, 2025 at 7:31 PM

    Unit Wala prospectus eke thiyenawa Mona wage stocks walada funds invest karanne kiyala. Hama Unit fund ekakma stocks Wala invest karanne na. Samahara ewa fund eken portion ekak stocks, portion ekak Treasury bills, etc.

    Fund eka hariyata select karala invest karanna.

    Debit card eka link karala thiyenne Sampath eke. Unit trust ekata cards link karanna ba.
     
    • Like
    Reactions: SK29

    Kfire

    Active member
  • May 26, 2015
    218
    157
    43
    Colombo
    Mewa monawada ban?
    Fd wage da? Nathnam MM wage ona welawaka salli ganna be neda owaye?

    Hethuwa?
    un kiyana tharam ikmanata owa eka parata ganna baa. anika Equity Fund wala ehema dammoth khomath 1 year wage commitment ekak thiynawa mata mathaka widiyata
    anith eka okkoma ekaka dana eke podi risk ekakuth thiynawa diversify portfolio ekek maintain karanna ona