matath danaganna ona meka ganaMoney market account wala daily poliya apahu account ekata add wenawada? A kiyanne compund intrest ekak da enne?
math FD witharaiyi dala thiyanne Unit trust and money market use karalama na
Danaganna kamathi math meka ganaමචන් මමත් NDB and CAL දෙකේම මනිමාකට් අකෞන්ට් දෙකක් හදල සල්ලි දැම්ම. මම මේ වැඩේට අලුත් ලගදී සෙට් උනේ. මචන් මනිමාකට් අකෞන්ට් වලත් අපි ඉන්වෙස්ට් කරන්නේ යුනිට් ට්රස්ට් වල නේද ? නැත්නං මනිමාකට් සහ යුනිට් ට්රස්ට් කියන්නෙ දෙකක්ද ?
CAL එකේ මම දාල තියෙන්නෙ මේ දෙකේ
Capital Aliancs investment grade fund (Current rate : 8.70%)
CAL fixed income opertunities fund (Current rate : 9.14%)
NDB එකේ
NDB Wealth money fund (Current rate : 7.35%)
මේවගේ රිසක් එකක් තියේද ? මීට වැඩිය හොද plans තියේද (Within CAL , NDB or any other place )?
FD walata wadaaa mewa honda wenna kohomada kiyala
------ Post added on Jul 20, 2025 at 10:52 AM